බස් එක රු. 30,000 යි 👌 😍

SK29

Well-known member
  • Apr 14, 2017
    8,113
    9,523
    113
    No Way Wow GIF by Adele Morse - Stoned Fox Official
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,158
    636
    113
    Siri Baijan
    උබලට අපිට සෙට් නැති උනාට ඒ කොල්ලා දක්ෂයි. උබ හිතන්නෙ ඕවා විකිනෙන්නෙ නෑ කියලද බන්?
    දක්ෂයි කියන්නේ චීනෙන් ගෙනාපුඒවා විකුණන එකටද?
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,761
    3,660
    113
    වැලි රැජින කියලා එකකුත් තියනවා.
    සඟවන්න එපා වැලි නම්....
    පටවන්න එපා මඩ නම්...
    වැලීම කෙරේ සිත...බැඳුණු දිනේ සිට...
    දැදුරු ඔයේ මම නම්....
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,116
    10,494
    113
    දක්ෂයි කියන්නේ චීනෙන් ගෙනාපුඒවා විකුණන එකටද?
    නෑ ඌගේ බිස්නස් අයිඩියා එකට. Tiktok එකට ගිහින් බලහන්කො, මාරම බිස්නස් කරන්නෙ බන් පොඩි උන්. උන් දක්ෂයි සහ අපි වගේ හිත හිත ඉන්නෙ නෑ ඕනෑවට වඩා.
     

    MemoryHacker

    Well-known member
  • Dec 9, 2020
    831
    482
    63
    Kandy
    cyberscap.com
    dam kirilli , puk kirrilli lu, wali rajunalu, kalu polla lu monada bn me???

    Driving ilagana ganna puluwanlu meka padala, mekata track da
    ------ Post added on Aug 2, 2026 at 4:45 PM