පෙරහැරේ ගෙනියෙන එක කකුලක් අහිමි ඉන්දියාවෙන් ලැබුණු ඇත් පැටියෙක්........

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    9,137
    14,433
    113
    🌎
    අර සීයා හෙන්ඩුවෙන් ත්‍රීවීලර් ඩැයිවර් ගෙ 🍑 අනිනවලු
     
    • Haha
    Reactions: dilann

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,759
    1
    62,840
    113
    Mother Earth
    මේක හොදයි නේ බන් අර සතෙක් ජිවිත කාලේ වද දෙනවට වඩා . 🥱
    හොඳයි. ඒත් ඉතින් කමකුත් නෑ. තනිකර විහිළුවක් ඉතින්. 🤷‍♂️
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,718
    2,538
    113
    මන්දබුද්දික බෞද්ධයෝ. 🤷‍♂️
    අනේ මන්දා උබලා. අර බූරූවා විකුණන්න ගිය තාත්තාටයි පුතාටයි හම්බ වෙන්න ඇත්තේ උබලා වගේ උන්.

    අලි පෙරහැරේ ගෙනියනකොට ඒකටත් බණිනවා. අලියා වෙනුවට අලියා වගේ සරසපු ත්‍රීවීල් එකක් ගෙනියන කොට ඒකටත් බණිනවා. අලි නැතුව ගියාමත් බණිනවා.

    කෙලින්ම කියපන් උබලාට ඕනේ පෙරහැර නවත්තන්න නේද?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,759
    1
    62,840
    113
    Mother Earth
    අර සීයා හෙන්ඩුවෙන් ත්‍රීවීලර් ඩැයිවර් ගෙ 🍑 අනිනවලු
    හයියෙන් ගියොත් ත්‍රිවිල් එකේ රෝද වලට හෙණ්ඩුවෙන් අනින්න තියෙන්නෙ හුළං යන්න. 🤷‍♂️
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,718
    2,538
    113
    ඒක තමයි අවුල . අලියා අයින් කරාට අනින එක ඔලුවෙන් අයින් වෙලා නෑ ..
    අනේ මන්දා බං උබලා. අලියෙක් වගේ සරසපු ත්‍රීවීල් එකක් අරං යන්නේ අලියා සංකේතවත් කරන්න. හෙන්ඩුව ගෙනියන්නෙත් ඒ විදියටම අලියාව සංකේත කරන්න. එහෙම නැතුව අනින එක සංකේතවත් කරන්න නෙවෙයි.

    උබලාටත් ඇදයක් හොයා ගන්න ඕනේ නම් හෙවනැල්ලේ හරි ඇදේ හොයනවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,505
    168,772
    113
    එකමත් එක රටක
    අනේ මන්දා බං උබලා. අලියෙක් වගේ සරසපු ත්‍රීවීල් එකක් අරං යන්නේ අලියා සංකේතවත් කරන්න. හෙන්ඩුව ගෙනියන්නෙත් ඒ විදියටම අලියාව සංකේත කරන්න. එහෙම නැතුව අනින එක සංකේතවත් කරන්න නෙවෙයි.

    උබලාටත් ඇදයක් හොයා ගන්න ඕනේ නම් හෙවනැල්ලේ හරි ඇදේ හොයනවා.
    රෝද වලට දන්වැල් ටිකත් දැම්මනම් සම්පුර්ණයි එහෙනම්
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,949
    2
    2,270
    113
    On a Cloud
    දන්වැල් ඕනෑම නෑ... වටේ ඔතලා පැටලෙව්වාම ඇති ... 🥱

    1785682528997.png


    1785682566413.png


    https://lifeinabruzzo.com/cocullo-snake-festival/