පච කයිවාරු අනුරගේ වලක් වහලා සූර පප්පා කෝ?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,644
    12,811
    113
    35
    Spain
    Podi kalla kiwwata owa sahenna purawanna one mama hithanne aye pahalata yanne nathiwenna

    පුරවන්න නැතිව පාලමක් දාන්න පුළුවන් නෙ? මන් කොන්ස්ට්‍රක්ෂන් ගැන කිසි දෙයක් දන්නේ නැහැ. අපි බලමු කොන්ස්ට්‍රක්ෂන් ගැන දන්නා කෙනෙක් ටැග් කරලා

    @avishkaw සගෝ ඉඳිකිරීම් සම්බන්ධයෙන් තියෙන දැනුම පාවිච්චි කරලා මේ සම්බන්ධයෙන් අදහසක් දක්වනවද?
     
    avishkaw

    Active member
  • Mar 9, 2016
    268
    216
    43
    පුරවන්න නැතිව පාලමක් දාන්න පුළුවන් නෙ? මන් කොන්ස්ට්‍රක්ෂන් ගැන කිසි දෙයක් දන්නේ නැහැ. අපි බලමු කොන්ස්ට්‍රක්ෂන් ගැන දන්නා කෙනෙක් ටැග් කරලා

    @avishkaw සගෝ ඉඳිකිරීම් සම්බන්ධයෙන් තියෙන දැනුම පාවිච්චි කරලා මේ සම්බන්ධයෙන් අදහසක් දක්වනවද?
    Gabion wall eka tama hari...

    ammo ammo muge construction danuma
    ------ Post added on Jul 31, 2026 at 4:20 PM

    Me pakaya podi kellak kiyana ekenma terenav amu modaya kiyala😂😂😂
    ------ Post added on Jul 31, 2026 at 4:27 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,764
    1
    60,485
    113
    Mother Earth
    Podi kalla kiwwata owa sahenna purawanna one mama hithanne aye pahalata yanne nathiwenna

    හනේ බන්. දැන් උබලට වෙලා තියෙන්නෙ අර කපන්න බැරි අත ඉබිනවා වගේ සීන් එකක්. ඉංග්‍රිසියෙන් කියන්නෙ if you can't beat them, join them කියලනේ. 🤷‍♂️

    practically karanna giyama apahasui.
    හා එහෙනම් ඔහොමම තියමු හැමදාම. උබේ නමටම ගැලපෙනවා අදහස්. 🤷‍♂️

    දැන් දිත්වා ඇවිල්ලා මාස 9ක් වෙනවා. මේ පර බල්ලන්ට ඒ කැඩිච්ච ටික හදාගන්න බෑ. මහ ලොකු බස් ගෙනල්ලා කියලා පම්පෝර් ගහනව පොන්නයො ටික. දැන් බස් ටික පුකේ ගහගන්න තමයි තියෙන්නෙ. ගෙනාපු බස් ටික විකුණල හරි මේ පාරවල් හරියට හදපියව් වැලි කොට්ට නොදා. ජේවීපී පොන්න බල්ලො ටික. 🤷‍♂️
     
    Last edited:

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,433
    3,054
    113
    හනේ බන්. දැන් උබලට වෙලා තියෙන්නෙ අර කපන්න බැරි අත ඉබිනවා වගේ සීන් එකක්. ඉංග්‍රිසියෙන් කියන්නෙ if you can't beat them, join them කියලනේ. 🤷‍♂️

    හා එහෙනම් ඔහොමම තියමු හැමදාම. උබේ නමටම ගැලපෙනවා අදහස්. 🤷‍♂️

    දැන් දිත්වා ඇවිල්ලා මාස 9ක් වෙනවා. මේ පර බල්ලන්ට ඒ කැඩිච්ච ටික හදාගන්න බෑ. මහ ලොකු බස් ගෙනල්ලා කියලා පම්පෝර් ගහනව පොන්නයො ටික. දැන් බස් ටික පුකේ ගහගන්න තමයි තියෙන්නෙ. ගෙනාපු බස් ටික විකුණල හරි මේ පාරවල් හරියට හදපියව් වැලි කොට්ට නොදා. ජේවීපී පොන්න බල්ලො ටික. 🤷‍♂️
    බස් ටික පෙන්නලා තම කට්ටිය තෙත් කරලා තියාගෙන ඉන්නේ.. ඒ ටික විකුණලා කොහොමද බං...
    අර හදුණගේ සීනි කඩේ දාන්න ගිය සල්ලි වලිනුත් පාලම් දෙක තුනක් ගහන්න තිබ්බා
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,261
    20,602
    113
    Panadura
    බස් ටික පෙන්නලා තම කට්ටිය තෙත් කරලා තියාගෙන ඉන්නේ.. ඒ ටික විකුණලා කොහොමද බං...
    අර හදුණගේ සීනි කඩේ දාන්න ගිය සල්ලි වලිනුත් පාලම් දෙක තුනක් ගහන්න තිබ්බා
    කොස් කඩ (ටකරන් බලු කූඩූ) ටිකට මොකක් උනා ද දන්නේ නෑ
     
    • Haha
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,433
    3,054
    113
    කොස් කඩ (ටකරන් බලු කූඩූ) ටිකට මොකක් උනා ද දන්නේ නෑ
    මාරි මොංගල් නාඋල පැත්තේ බුවෙක් නේ ඕක කරේ මුල් වෙලා... උන්ගේ ලෝකේ හරි පොඩි බං... මන් පර්ශනලි දාන්න වා උන්...
    උන් හිතන්නේ මිනිස්සු දියුණු වෙන්න ඕනි දර ටිකක් විකුණලා 100ක් හොයාගෙන...
    තව පොඩි වඩ ටිකක් විකුණලා නෝනා දවසට 500ක් හොයාගන්න වගේ කතා බං... අන්න තියනවා කඩ ටික වහල.. බාගයක්..