QR code වලින් විතරක් file share කරමු - indrajith678.netlify.app - Bluetooth / NFC / WiFi / Data මොනවත්ම නෑ. 😋😋

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,740
    1
    15,467
    113
    Reel එකක අහම්බෙන් දැක්කා මෙහෙම අ‍ැප් එකක් ගැන. පස්සෙ Gemini ට කියල මාත් එකක් webapp එකක් හදා ගත්තා. ලොකු දෙයක් නෑ හෙන සරලයි. පොඩ්ඩක් test කරලා බැලුවා, හොඳට වැඩ. අනික මෙහෙම වුණාම app install කර කර ඉන්න දේකුත් නෑනෙ. 😋

    1. Devices දෙකකින් මේ URL එකට යන්න. පළවෙනි පාර විතරයි Internet ඕන. Html එක කොපි කරගත්තාම open කරල වැඩේ කරගන්න පුළුවන්. මොනවත් හංගලා ගහල නෑ. 100% open source. (කැමති අය source open කරල බලන්න, තනිකරම අඩු කුලේ html, css, js කෑලි ටිකක් විතරයි.) දෙවනි device එකේ කැමරාවක් තියෙන්න ඕන. පළවෙනි එකේ screen එක විතරක් තිබ්බත් අ‍ැති.

    https://indrajith678.netlify.app

    2. පළවෙනි device එකෙන් file එකක් තෝරන්න. ඕනම File type එකක් තෝරගන්න පුළුවන්. හැමෝම දන්න base64 වලින් transmit කරන්නෙ. 😅 හැබැයි ගොඩක් ලොකු file එකක් වුණොත් සෑහෙන වෙලා යයි. Mb කීපයක වගේ දේකින් test කරල බලන්න.

    3. දෙවනි device එක හොඳ කැමරාවක් තියෙන fast phone එකක් නම් Fast තෝරල වැඩේ වඩාත් සාර්ථකව, ඉක්මනට කරගන්න පුළුවන් වෙයි. අඩු කුලේ device එකක් නම් balanced තියන්න. Code එක පෙන්නන පළවෙනි එක මොකක් වුණත් එකයි.

    4. එච්චර තමයි. QR code ටිකට දෙවනි device එකේ කොටුව අල්ලගෙන ඉඳපන්. Chunks පිරෙනවා පෙනෙයි. සම්පූර්ණයෙන්ම අ‍ාවම save කරගන්නයි තියෙන්නෙ.

    එහෙනම් කැමති උන් පාවිච්චියට ගනින්, පාට දාල speed වැඩි කරගනින්, තව කැමති විදිහකට වැඩි දියුණු කරහන්. ඕන පුපක් එහෙනම්. බුදු සරණයි. 😋👋

    P. S. විටමින් D මදි උන්ට phone එක අල්ලන් ඉද්දි අත වෙව්ලනවා නම් මොකක් හරි උඩ හිටවල තියපන්. වැඩිය හෙල්ලුණොත් slow වෙනවා.

    Last edited:

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,786
    11,674
    113
    🌎
    P. S. විටමින් D මදි උන්ට phone එක අල්ලන් ඉද්දි අත වෙව්ලනවා නම් මොකක් හරි උඩ හිටවල තියපන්. වැඩිය හෙල්ලුණොත් slow වෙනවා.
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,432
    2,989
    113
    මේකපමරැ 😍

    ලොතු උනාම පවුලේ තනිකඩ පෝසත් මාමා වෙනවා ❌
    ලොකු උනෙම පවුලේ තනිකඩ වැල විකුණන මාමා වෙනවා ✅
    ------ Post added on Aug 2, 2026 at 9:54 PM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,740
    1
    15,467
    113
    Reel එකක අහම්බෙන් දැක්කා මෙහෙම අ‍ැප් එකක් ගැන. පස්සෙ Gemini ට කියල මාත් එකක් webapp එකක් හදා ගත්තා. ලොකු දෙයක් නෑ හෙන සරලයි. පොඩ්ඩක් test කරලා බැලුවා, හොඳට වැඩ. අනික මෙහෙම වුණාම app install කර කර ඉන්න දේකුත් නෑනෙ. 😋

    1. Devices දෙකකින් මේ URL එකට යන්න. පළවෙනි පාර විතරයි Internet ඕන. Html එක කොපි කරගත්තාම open කරල වැඩේ කරගන්න පුළුවන්. මොනවත් හංගලා ගහල නෑ. 100% open source. (කැමති අය source open කරල බලන්න, තනිකරම අඩු කුලේ html, css, js කෑලි ටිකක් විතරයි.) දෙවනි device එකේ කැමරාවක් තියෙන්න ඕන. පළවෙනි එකේ screen එක විතරක් තිබ්බත් අ‍ැති.

    https://indrajith678.netlify.app

    2. පළවෙනි device එකෙන් file එකක් තෝරන්න. ඕනම File type එකක් තෝරගන්න පුළුවන්. හැමෝම දන්න base64 වලින් transmit කරන්නෙ. 😅 හැබැයි ගොඩක් ලොකු file එකක් වුණොත් සෑහෙන වෙලා යයි. Mb කීපයක වගේ දේකින් test කරල බලන්න.

    3. දෙවනි device එක හොඳ කැමරාවක් තියෙන fast phone එකක් නම් Fast තෝරල වැඩේ වඩාත් සාර්ථකව, ඉක්මනට කරගන්න පුළුවන් වෙයි. අඩු කුලේ device එකක් නම් balanced තියන්න. Code එක පෙන්නන පළවෙනි එක මොකක් වුණත් එකයි.

    4. එච්චර තමයි. QR code ටිකට දෙවනි device එකේ කොටුව අල්ලගෙන ඉඳපන්. Chunks පිරෙනවා පෙනෙයි. සම්පූර්ණයෙන්ම අ‍ාවම save කරගන්නයි තියෙන්නෙ.

    එහෙනම් කැමති උන් පාවිච්චියට ගනින්, පාට දාල speed වැඩි කරගනින්, තව කැමති විදිහකට වැඩි දියුණු කරහන්. ඕන පුපක් එහෙනම්. බුදු සරණයි. 😋👋

    P. S. විටමින් D මදි උන්ට phone එක අල්ලන් ඉද්දි අත වෙව්ලනවා නම් මොකක් හරි උඩ හිටවල තියපන්. වැඩිය හෙල්ලුණොත් slow වෙනවා.

    Error correction updated. දැන් අත හෙල්ලුණත් වැඩේ වෙනවා.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,740
    1
    15,467
    113
    කෙල්ලගේ nudes මේකෙන් එව්වොත් ඔයා සේව් කරගන්නවද
    උඹෙ නාකිච්චිගෙ එ‍්වා නිකන් එව්වත් මකල ban කරනවා 🤣

    connection natuwa file transfer karanna hadanna barida blob storage wage??
    Connection එක device දෙකට private නෙ බං. Devices අතර කිසිම සම්බන්ධයක් නෑ.
    ------ Post added on Aug 3, 2026 at 5:09 PM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,071
    113
    Kottawa
    Coding Access Granted GIF by SkyDog Social
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,149
    4,817
    113
    Abyss
    Reel එකක අහම්බෙන් දැක්කා මෙහෙම අ‍ැප් එකක් ගැන. පස්සෙ Gemini ට කියල මාත් එකක් webapp එකක් හදා ගත්තා. ලොකු දෙයක් නෑ හෙන සරලයි. පොඩ්ඩක් test කරලා බැලුවා, හොඳට වැඩ. අනික මෙහෙම වුණාම app install කර කර ඉන්න දේකුත් නෑනෙ. 😋

    1. Devices දෙකකින් මේ URL එකට යන්න. පළවෙනි පාර විතරයි Internet ඕන. Html එක කොපි කරගත්තාම open කරල වැඩේ කරගන්න පුළුවන්. මොනවත් හංගලා ගහල නෑ. 100% open source. (කැමති අය source open කරල බලන්න, තනිකරම අඩු කුලේ html, css, js කෑලි ටිකක් විතරයි.) දෙවනි device එකේ කැමරාවක් තියෙන්න ඕන. පළවෙනි එකේ screen එක විතරක් තිබ්බත් අ‍ැති.

    https://indrajith678.netlify.app

    2. පළවෙනි device එකෙන් file එකක් තෝරන්න. ඕනම File type එකක් තෝරගන්න පුළුවන්. හැමෝම දන්න base64 වලින් transmit කරන්නෙ. 😅 හැබැයි ගොඩක් ලොකු file එකක් වුණොත් සෑහෙන වෙලා යයි. Mb කීපයක වගේ දේකින් test කරල බලන්න.

    3. දෙවනි device එක හොඳ කැමරාවක් තියෙන fast phone එකක් නම් Fast තෝරල වැඩේ වඩාත් සාර්ථකව, ඉක්මනට කරගන්න පුළුවන් වෙයි. අඩු කුලේ device එකක් නම් balanced තියන්න. Code එක පෙන්නන පළවෙනි එක මොකක් වුණත් එකයි.

    4. එච්චර තමයි. QR code ටිකට දෙවනි device එකේ කොටුව අල්ලගෙන ඉඳපන්. Chunks පිරෙනවා පෙනෙයි. සම්පූර්ණයෙන්ම අ‍ාවම save කරගන්නයි තියෙන්නෙ.

    එහෙනම් කැමති උන් පාවිච්චියට ගනින්, පාට දාල speed වැඩි කරගනින්, තව කැමති විදිහකට වැඩි දියුණු කරහන්. ඕන පුපක් එහෙනම්. බුදු සරණයි. 😋👋

    P. S. විටමින් D මදි උන්ට phone එක අල්ලන් ඉද්දි අත වෙව්ලනවා නම් මොකක් හරි උඩ හිටවල තියපන්. වැඩිය හෙල්ලුණොත් slow වෙනවා.

    Bhagyage social media diyanko
     
    Similar threads