1980 ganan wala parana files adina tharamata bankoloth da bn ?
Vatagala cer nam interrogation patan aran wage saho. Pahala video eka balala oyage adahas dennako.
හැමදාම රට බංකොළොත් කරපු එක විතරනේ බන් ඌ අපේ ජීවිත කාලෙ කරපු වැඩකට කියන්න තියෙන්නෙ. මටත් වෙනසකට එක්ක වෙන එකක් හොයද්දි මේක හම්බුනා.
උබට රිදුනද?
මෙන්න වටේම කැරකෙන තව එකක්
Mu a athin hodai.
Boruwata salli podi gahan duka vikunan kawe naha.
Dan inna maha jeppo ekata. Lalkantha ge videos balapanko 2024 election ekata kalin. Wife udeta nagitala kema hadala vikunana ewath kiyanawa salli hoyanna.
Habai ithin dan innawa supiri geyak ehema hadan within less than 3 years.
Asset declaration ekedi uda jeppo hamoma koti ganan salli thiyenawa. Assets thiyenawa. Habai ithin 76 wasaraka saapayak genath kiyanawa. Podi unwa rawattanna thamai serama.
Me serama game ekak bn. Ubala, api me anonymous forum wala benagaththata uda un serama yaluwo. Okai aththa. Uba hithanne MR ehema mun athulata daai kiyalada ? Aduma tharame usavi gennewath naha. Okai aththa.
This is true.say what you want but the reality is your political idols will be soon be dead and right now they are old af unfit to rule .like will turn this into a shithole like what joe-biden did to america
උඹ ඉංජෙක් නේ බන්. තෙල් නළයක සිදුරක් හදල ගිනි තිව්වා කියල ගින්නක් පැතිරෙන්නේ නැහැ කියල උඹ නොදන්නවා වෙන්න බැහැ නේ. ඊළඟ එක උඹට රනිල් එක්ක මාර ඇරියස් එකක් තියෙනවා නේ.
![]()
Apita inna bari ratak kiwwe ?මට තියෙන ඇරියස් එක බැරි වැඩ කරන්න ගිහින් රටත් බංකොළොත් කරලා අපිට ඉන්න බැරි රටක් කරපු එක තමයි.![]()
// තෙල් නළයක සිදුරක් හදල ගිනි තිව්වා කියල // punchi jepi molaඋඹ ඉංජෙක් නේ බන්. තෙල් නළයක සිදුරක් හදල ගිනි තිව්වා කියල ගින්නක් පැතිරෙන්නේ නැහැ කියල උඹ නොදන්නවා වෙන්න බැහැ නේ. ඊළඟ එක උඹට රනිල් එක්ක මාර ඇරියස් එකක් තියෙනවා නේ.
![]()
Bankoloth weda bari un ai me parana labbawal adan andanne ?https://www.lankadeepa.lk/sunday/rasawitha/ලංකා-දේශපාලනයේ--පාතාල-සෙනෙවිවරු/57-594299
ලංකා ඉතිහාසයට කලුපැල්ලමක් එක් කළ කලු ජූලිය ආණ්ඩුවේම ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වූයේ අධිකරණ තින්දුව ලැබීමට මසකට පමණ පෙරදී 1983 ජුලි 23වැනිදාය. එම කලු ජූලියේදි සිදුවුයේ කුමක්ද යන්න අද වනවිට මුලු රටම දනී. එහිදී වැලිකඩ හිරගෙදරටද පහරදීමක් සිදුවිය. එම පහරදීම මෙහෙයවූයේ ගෝනවල සුනිල් විසිනි. එය අවස්ථා දෙකකදී ප්‍රහාර දෙකක් ලෙස සිදුවිය. පළමු ප්‍රහාරය ක්‍රියාත්මක වුයේ සිංහල සිරකරුවන් විසින් දෙමළ සිරකරුවන්ට පහරදීමක් ලෙසය. දෙවැන්න ක්‍රියාත්මක වූයේ දෙමළ සිරකරුවන් විසින් සිංහල සිරකරුවන් වෙත පහරදීමක් ලෙසය. මේ ප්‍රහාර දෙකෙන්ම සිරකරුවෝ 53 දෙනෙක් ඝාතනයට ලක් වූහ. එහෙත් ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල වූයේ නැත. ඒ වෙනුවට නිරන්තරයෙන්ම ඔහුට ලැබුණේ ප්‍රශංසා සහ වරප්‍රසාදය.
සුනිල්ගේ සහෝදරයෙකු වූ ටියුඩර් නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේ 1990දීය. එසේ අත්අඩංගුවට ගත් ටියුඩර් ඉහළ පොලිස් නිලධාරියෙකු විසින් එම පොලිස් ස්ථානයෙන් පිටතට ගෙනගොස් පසුව අතුරුදන්වූ බව පැවසේ. මෙසේ සිය සහෝදරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සුනිල් සිටියේ දැඩි කෝපයට පත්වය. මෙතෙක් තමන්ට හෝ පවුලේ කිසිවකුට අත තැබීමට කිසිදු පොලිස් නිලධාරියකු ඉදිරිපත් වූයේ නැත. හිටිගමන් වූ මෙම සිදුවීමෙන් ඔහු කෝපයටත් වේදනාවටත් පත්විය.
ඉන් දින කීපයකට පසුව ඔහුට ඉහළ නිලධාරියකුගෙන් ඇමතුමක් ලැබිණ. වහාම පැමිණ තමන් හමුවන ලෙසට ඔහුට දැනුම්දෙනු ලැබිණ. එම දැනුම්දීම අනුව ඔහු සිය නිලධාරියා හමුවීමට බියගම හෝටලයක් වෙත ගියද ආපසු ආවේ නැත. ඔහුගේ සිරුර තවත් පස්දෙනකුගේ සිරුරු සමග කැලණි ගඟේ පාවෙමින් තිබී පසුව හමුවිය. එය සිදු වූයේ 1990 පෙබරවාරි මාසයේදීය.
ගෝනවල සුනිල් ඝාතනයට ලක්වන්නේ සිය විරුද්ධවාදීන් අතිනි. ඒ වන විට ඔහු සපුගස්කන්දේ සිට කොලොන්නාවට තෙල් ගෙන යන නළයෙන් තෙල් සොරාගැනීම ජයටම කරගෙන ගියේය. එහි කටයුතු සොයාබැලුවේ ඔහුගේ සහෝදරයා වූ ෂෙල්ටන් විසිනි. එසේම ඔහු මගීප්‍රවාහන බස්රථ ව්‍යාපාරයක්ද කරගෙන ගියේය. සුනිල් ඝාතනයට ලක්වන විට දියණියගේ වයස අවුරුදු නවයක්වූ අතර පුතාට මාස පහකි.
සුනිල් ඝාතනය සම්බන්ධයෙන්ද විවිධමත පවතී. ඒ සම්බන්ධයෙන් අප ලබන කලාපයෙන් කතා කරමු.
හිටපු එවුන් හරියට නොකරපු එකම නෙවෙයි මුන්ව ගේන්න හේතුව. හිටපු එවුන්ට පනිෂ්මන්ට් දෙන්නBankoloth weda bari un ai me parana labbawal adan andanne ?
Mun hariyata nokarapu nisa thamai dan inna un balayata genawe.
මට තියෙන ඇරියස් එක බැරි වැඩ කරන්න ගිහින් රටත් බංකොළොත් කරලා අපිට ඉන්න බැරි රටක් කරපු එක තමයි.![]()
Mahindata ehema kawada wage punishment dennada bn kalpanawa ?හිටපු එවුන් හරියට නොකරපු එකම නෙවෙයි මුන්ව ගේන්න හේතුව. හිටපු එවුන්ට පනිෂ්මන්ට් දෙන්න
ඇරියස් එක උබ වගේ උන්ව කවුරුත් ගන්න ගත්තේ නැති එකදමට තියෙන ඇරියස් එක බැරි වැඩ කරන්න ගිහින් රටත් බංකොළොත් කරලා අපිට ඉන්න බැරි රටක් කරපු එක තමයි.![]()