මම නම් කලින්ම කිව්වා සැප්තැම්බර්වල වැඩිපුර වහින බව. මේ තියෙන්නෙ. අරුන් කිව්වෙ සැප්තැම්බර් ඔක්තෝබර්වල හොඳටම පායලා නොවැම්බර්වල දිත්වා ගාණට වහිනවා කියලනෙ. අනේ හුකේ.
නැගෙනහිරයි උෟවයි විතරක් නෙවෙයි රට පුරාම සාමාන්‍ය ගාණට වැස්ස එනවා.
https://elakiri.com/threads/දැන්-අායෙත්-කිව්වා-වගේම-පොඩි-වියළි-කාලගුණයක්-හැබැයි-සැප්තැම්බර්-ඉඳලා-සෑහෙන්න-වහිනවා-ඔව්-දිගටම-පායපු-පැති-ටිකටත්-එක්කම-indrajith-prediction-
.2261383/
https://elakiri.com/threads/සැප්තැම්බර්වල-වැස්ස-කියපු-විදිහටම-😎😎.2263078/

ඔන්න ගිය අගෝස්තු මැදදි කිව්වා වගේ දැන් සැප්තැම්බර් මාසෙ පටන් ගන්නවත් එක්ක රට පුරාම වැස්සත් පටන් ගන්නවා. එකපාර හැම තැනටම වහිනවා නෙවෙයි, හැබැයි පොඩ්ඩ පොඩ්ඩ හරි හැම තැනකටම වහිනවා. ගොඩක් පැතිවලට තද වැස්ස එන්න පුළුවන්.
ඊලඟ සතියෙ දෙකේ news බලාගෙන හිටපන්.
https://elakiri.com/threads/දැන්-අායෙත්-කිව්වා-වගේම-පොඩි-වියළි-කාලගුණයක්-හැබැයි-සැප්තැම්බර්-ඉඳලා-සෑහෙන්න-වහිනවා-ඔව්-දිගටම-පායපු-පැති-ටිකටත්-එක්කම-indrajith-prediction-.2261383/