මීගමුවටනං වැස්සක් නෑ. හැබැයි කලු කරල අව්වක් නෑ උදේ ඉදල.
දැං ලාවට පොදයක් යනව
අද ඌබර් දුවන්න වෙන්නෙ නෑ
උදේ 7 මාරෙ ඉදං ගියා 11 මාර වෙනකං ගියා 1500/= යි
පාන්දරත් ගියෑකි කඩවල් වහලනෙ
පෙට්‍රල් වලට 600 ක් විතර යන්න ඇති
අඩේ මං දවසක් ලොකු මල් පොකුරක් අරන් ගියා
රෑට පාර්සල් අරන් යන එක ටිකක් කේස් නේද
නිල් පාටින් එන ඕඩර්ස් ගැන කියන්නෙ
දැං ලාවට පොදයක් යනව
අද ඌබර් දුවන්න වෙන්නෙ නෑ
උදේ 7 මාරෙ ඉදං ගියා 11 මාර වෙනකං ගියා 1500/= යි
පාන්දරත් ගියෑකි කඩවල් වහලනෙ
පෙට්‍රල් වලට 600 ක් විතර යන්න ඇති
අඩේ මං දවසක් ලොකු මල් පොකුරක් අරන් ගියා
රෑට පාර්සල් අරන් යන එක ටිකක් කේස් නේද
නිල් පාටින් එන ඕඩර්ස් ගැන කියන්නෙ