පැසිෆික් මුහුදේ ජපානයට පහලින් සුළිකුණාටුවක් වර්ධනය වෙමින් පවතිනවා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,868
    48,662
    113
    මුන්ට පිස්සු..ඔය කියන්නේ typhoon dolphin ගැන..ඒක යන්නේ තායිවානය, චීනය පැත්තට..ලංකාවට බලපෑමක් නෑ..හැබැයි මේ අවුරුද්දේ ඵන ලොකුම සුළි සුළග..ලංකාවට ළගින් ඔය වගේ ඵකක් ගියත් ඉතිං සොරිම තමයි..



     
    Last edited:

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    4,031
    10,562
    113
    දැන් ඉන්න කාලගුනේ ලොක්කා මෙලෝ රහකට නැති ගොබ්බයෙක්.. ගුලි කාලා ද කොහෙද.. ඌ කියන්නේ මොනවද කියලා ඌ වත් දන්නේ නෑ..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    ඔය වගේ දෙක තුනක් උනේ කලින් මූට පිස්සු
    පිස්සා කියපු @IndrajithGamage හරි මොනවා කිව්වත්