විශේෂ නිවේදනයයි!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,700
    1
    101,964
    113
    34
    Kalutara
    මා විවාහ වූ බවට එළකිරි මාධ්‍යයේ යන ප්‍රචාරය සම්පුරණයෙන් අසත්‍ය පුවතක් වන අතර. එදත් අදත් හෙටත් කුමාර බඹසර රැකගනිමින් ජීවත් වන බවට මෙයින් ප්‍රතිඥ්ඥා දෙමි. එවැනි අසත්‍ය ප්‍රචාර පතුරවන්නන්ට එරෙහිව අනාගතයේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙමි. 😤

    දැන් ඔය කිරියේ ඉන්න නම්කිලා එදා වගේ අදත් ඉන්බොක්ස් එම්න අම්නේ හේස් අයියාහ් අයි ලව් යූ කියාගෙන... 😍😍😍
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,892
    40,003
    113
    Homagama
    නගින්නැති බොට මොන කසාදද?
    අපි නම් රැවටෙයි
    Ricky Gervais Lol GIF
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,759
    32,490
    113
    මා විවාහ වූ බවට එළකිරි මාධ්‍යයේ යන ප්‍රචාරය සම්පුරණයෙන් අසත්‍ය පුවතක් වන අතර. එදත් අදත් හෙටත් කුමාර බඹසර රැකගනිමින් ජීවත් වන බවට මෙයින් ප්‍රතිඥ්ඥා දෙමි. එවැනි අසත්‍ය ප්‍රචාර පතුරවන්නන්ට එරෙහිව අනාගතයේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙමි. 😤

    දැන් ඔය කිරියේ ඉන්න නම්කිලා එදා වගේ අදත් ඉන්බොක්ස් එම්න අම්නේ හේස් අයියාහ් අයි ලව් යූ කියාගෙන... 😍😍😍
    Spa yana unuth ohoma kiyanawa nadda @Emios
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,970
    6,303
    113
    අඩෝ අඩෝ, ඔන්න ඉතින් උබ බොරු නේ.

    උබ මේකෙ කී පාරක් කියල තියෙනවද උබ ඩිවෝස් වගේ කතාවක් 💀

    කිරියෙ දැන් නම්කිලා නෑ නේද? ඉන්නෙ කොලුවො විතරයි මම හිතන්නෙ.

    කලාතුරකින් එකෙක් දෙන්නෙක් ඉන්නව මම හිතන්නෙ ඒත් සුලභ නෑ.
     
    • Haha
    Reactions: wissnshaftler

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,177
    113
    අර පස්සෙන් ආපු ඇන්ටි පුකට දිව දැම්මවත්ද බං? 🥴
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,565
    113
    අසාධාරණයක් වෙලා තියනවා ...

    ඔයාට බදින්න තාම ලයිසල් දුන්නෙ නෑනේ.

    සොරි.

    පනත සම්මත කරයි ඉක්මනින් . එතකම් ඉන්න.

    ගුනබුස.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,845
    4,992
    113
    අඩෝ අඩෝ, ඔන්න ඉතින් උබ බොරු නේ.

    උබ මේකෙ කී පාරක් කියල තියෙනවද උබ ඩිවෝස් වගේ කතාවක් 💀

    කිරියෙ දැන් නම්කිලා නෑ නේද? ඉන්නෙ කොලුවො විතරයි මම හිතන්නෙ.

    කලාතුරකින් එකෙක් දෙන්නෙක් ඉන්නව මම හිතන්නෙ ඒත් සුලභ නෑ.
    භාග්‍යා ඇන්ටි නම් ඉන්නවා @PHBhagya