එන්න මගේ ආදරනීය යාලුවනේ - රැල්ල වෙනස්වෙලාලු 🥴🥴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113

    University of Moratuwa field selection is more than an indication of where engineering is heading, it can also offer a glimpse into where Sri Lanka itself may be heading.
    For much of the past decade, Computer Science and Software Engineering represented the most attractive path for many high-performing students. That preference reflected the rapid expansion of Sri Lanka’s IT and business-process outsourcing sectors, the promise of remote employment, and the possibility of earning foreign currency without depending on the country’s limited manufacturing base.
    This year’s field-selection data appears to show a striking change. Computer Science and Engineering has fallen close to the bottom of the ranking, while Electronic and Telecommunication, Biomedical, Aeronautical, Mechatronics, Electrical, Mechanical, and Chemical Engineering occupy the leading positions.
    It may reflect growing uncertainty about entry-level software careers, concerns about AI-driven automation, saturation in parts of the technology job market, and a renewed interest in disciplines connected to physical production, healthcare, energy, electronics, infrastructure, robotics, and advanced manufacturing.
    That would be significant for Sri Lanka. The country cannot build a resilient economy through software services and outsourcing alone. Long-term economic strength also requires people who can design and manufacture products, modernize agriculture, improve energy systems, develop medical technologies, build infrastructure, strengthen telecommunications, and create export-oriented industries with greater local value addition.
    The most encouraging interpretation of these results is not simply that “core engineering is becoming popular again.” It is that the ambitions of young people may be broadening, from joining an existing service economy to building the productive capacity of the country itself.
    Whether Sri Lanka can benefit from this shift will depend on what happens next. Student interest must be matched by industrial investment, research funding, modern laboratories, internships, competitive salaries, entrepreneurship support, and national policies that allow engineers to build meaningful careers without leaving the country.
    Field selection does not predict the future with certainty, but it reveals what the next generation currently believes is worth building. This year’s results may be an early sign that Sri Lanka’s economic aspirations are beginning to change, from primarily providing services to designing, producing, manufacturing, and innovating.
    #UOM #fieldselection
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    Field Selection එක දැකලා දාපු හෑල්ලක්. 👇🏻
    Field තෝරද්දි ලංකාව දිහා නොබල ලෝකෙ දිහා බලල මේ වගේ fields තෝරගන්න කියල තමයි ඕනම අලුත් කෙනෙකුට මම නං කියන්නෙ.

    1. තමන් කැමති දේ (ඒ කියන්නෙ පඩිය කොච්චර අඩු උනත් එපා නොවී තමන් කරන්න කැමති දේ)
    2. ලෝකෙ ඉල්ලුමක් තියෙන දේ

    ඔන්න ඕව තමයි බලන්න ඕන. කරුමෙට ලිං මැඬි මානසිකත්වෙ, කවාදවත් ජොබ් එකක් කරල නැති ගොං සින්නොන්නගෙ ගොං තෙල්, ජොබ් කරන සින්නොන්ගෙ ඇත්ත ඇති සැටියෙන් නොකියන බලු ගතිය etc නිසා අලුතෙන් field select කරන්න යන උන් බලන්නෙ “ලංකාවෙ වැඩිපුර ජොබ් තියෙන්නෙ මොනවද, වැඩි පඩි දෙන්නෙ මොනවද” කියන ගොබ්බ මානසිකත්වෙන්.

    ඒකෙන් කෙළවෙනවා.

    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    1. තමන් කැමති දේ (ඒ කියන්නෙ පඩිය කොච්චර අඩු උනත් එපා නොවී තමන් කරන්න කැමති දේ)
    2. ලෝකෙ ඉල්ලුමක් තියෙන දේ
    ඔය දෙක දෙකක්නෙ බන්, කරන්න ඕන ලෝකෙ ඉල්ලුමක් තියෙන potential එකක් තියෙන දෙයක් තෝරගන්න එක. සල්ලි එනකොට කැමැත්ත ඉබේම එනවා. මට තාම මතකයි මීට අවුරුදු 15කට කලින් orientation එකේ civil professor කෙනෙක් කියපු කතාවක්

    Do what you like OR like what you do

    ඕක අදටත් අදාලයි.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    Do what you like

    මේ පොත කියවපන්. ඔය මතේ වැරදියි කියලා පෙන්නනවා. ඕකට කියන්නේ Passion hypothesis කියලා. මම ආස දේ රස්සාවක් විදිහට කරන්න ඕන කියන එක.

    හැබැයි ඔහොම කියන කවුරුවත් කියන්නේ නෑ තමන් ආස කරන දේ හොයාගන්න විදිහක්. මේ ලෝකෙ විදිහක් නෑ තමන් ආස කරන දේ හොයාගන්න. මිනිහෙක්ගේ ආසාව කියන එක නිතරම වෙනස් වෙනවා. තමන් ආස කරන දේ රස්සාවක් විදිහට කරනවනම්, ලංකාවේ කොල්ලො 90% විතර Cricketers la වෙන්න ඕන.

    ඔය Passion hypothesis එක හරියන්නේ සමහර රස්සාවලට විතරයි. Sports වගේ Field එකකට ඕක හරියනවා. මොකද ඒ වගේ Field එකක් මිනිස්සු කරන්නේ පොඩි කාලේ ඉදලා තියෙන ආසාවට.

    Do what you like කියන එක හරිනම්, මේ ලෝකේ ඉන්න සාර්ථකම commode හදන කම්පැනි එකේ අයිතිකාරයා, මළපහ වලට ආස එකෙක් වෙන්න ඕන.

    ඔය පොතේ Case studies එක්ක පෙන්නනවා ඔය මතේ වැරදියි කියලා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    ඔය දෙක දෙකක්නෙ බන්, කරන්න ඕන ලෝකෙ ඉල්ලුමක් තියෙන potential එකක් තියෙන දෙයක් තෝරගන්න එක. සල්ලි එනකොට කැමැත්ත ඉබේම එනවා. මට තාම මතකයි මීට අවුරුදු 15කට කලින් orientation එකේ civil professor කෙනෙක් කියපු කතාවක්

    Do what you like OR like what you do

    ඕක අදටත් අදාලයි.

    ඒකම තමයි මමත් කිව්වෙ.
    මම කිව්වෙ අර පිළිවෙළට තෝරගන්න එකක් තෝරගන්න කියලා.

    1,2 දෙකම තියෙනව නං ඒක තමයි හොඳම තේරීම. 2 නැතත් 1 බලන්න ඕන. 1, නැතත් 2 බැලුවොත් කෙළවෙන්න ඉඩ වැඩියි. කෙළවෙනවා කියන්නෙ සල්ලි නෑ කියන එකම නෙවෙයි.

    කවුරුහරි කිව්වනං Do what you like OR like what you do ඒක තමයි කෙට්යෙන්ම. හැබැයි like what you do කිව්වට ඒ විදියට කරන්න පුලුවන් නං කිසි ප්‍රශ්නයක් නෑනෙ කාටවත්. ඒක කරන්න ලේසි නෑ කියන්න වගේ. එහෙම නැත්තං කියපු කෙනා කිව්වෙ “උබලා දැන් කෙළෝගත්තොත් අකමැති උනත් ඒකට කැමති වෙන්න වෙනවා” කියන එකද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113

    මේ පොත කියවපන්. ඔය මතේ වැරදියි කියලා පෙන්නනවා. ඕකට කියන්නේ Passion hypothesis කියලා. මම ආස දේ රස්සාවක් විදිහට කරන්න ඕන කියන එක.

    හැබැයි ඔහොම කියන කවුරුවත් කියන්නේ නෑ තමන් ආස කරන දේ හොයාගන්න විදිහක්. මේ ලෝකෙ විදිහක් නෑ තමන් ආස කරන දේ හොයාගන්න. මිනිහෙක්ගේ ආසාව කියන එක නිතරම වෙනස් වෙනවා. තමන් ආස කරන දේ රස්සාවක් විදිහට කරනවනම්, ලංකාවේ කොල්ලො 90% විතර Cricketers la වෙන්න ඕන.

    ඔය Passion hypothesis එක හරියන්නේ සමහර රස්සාවලට විතරයි. Sports වගේ Field එකකට ඕක හරියනවා. මොකද ඒ වගේ Field එකක් මිනිස්සු කරන්නේ පොඩි කාලේ ඉදලා තියෙන ආසාවට.

    Do what you like කියන එක හරිනම්, මේ ලෝකේ ඉන්න සාර්ථකම commode හදන කම්පැනි එකේ අයිතිකාරයා, මළපහ වලට ආස එකෙක් වෙන්න ඕන.

    ඔය පොතේ Case studies එක්ක පෙන්නනවා ඔය මතේ වැරදියි කියලා.
    ඔය ඉතින් ගොන් තියරි දානවනේ. Do what you like කියන එක earning money වෙන්නත් පුලුවන්. ඇත්තට ඒක තමා අන්තිමට වෙන්නෙ. මටත් වෙලා තියෙන්නෙ ඒක. මෙතන ගොඩක් උන්ට වෙලා තියෙන්නෙත් එක.

    උඹ ආස දේ කලාට සල්ලි එන්නෙ නැත්තන් ටික කාලයක් ගිහින් වටේ තියෙන influence එක්ක ඒක එපාවෙනවා.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    ඔය ඉතින් ගොන් තියරි දානවනේ. Do what you like කියන එක earning money වෙන්නත් පුලුවන්. ඇත්තට ඒක තමා අන්තිමට වෙන්නෙ. මටත් වෙලා තියෙන්නෙ ඒක. මෙතන ගොඩක් උන්ට වෙලා තියෙන්නෙත් එක.

    උඹ ආස දේ කලාට සල්ලි එන්නෙ නැත්තන් ටික කාලයක් ගිහින් වටේ තියෙන influence එක්ක ඒක එපාවෙනවා.
    දැන් මට කියන්නේ උඹ, Georgetown University එකේ Computer Professor කෙනෙක් Research කරලා ලියපු මේ පොතේ තියන එක පිළිගන්න කියලද? රැන්ඩම් Forum එකක එකෙක් කියපු දෙයක් පිළිගන්න කියලද?

    ඔය ඉතින් ගොන් තියරි දානවනේ. Do what you like කියන එක earning money වෙන්නත් පුලුවන්. ඇත්තට ඒක තමා අන්තිමට වෙන්නෙ. මටත් වෙලා තියෙන්නෙ ඒක. මෙතන ගොඩක් උන්ට වෙලා තියෙන්නෙත් එක.

    උඹ ආස දේ කලාට සල්ලි එන්නෙ නැත්තන් ටික කාලයක් ගිහින් වටේ තියෙන influence එක්ක ඒක එපාවෙනවා.
    Do what you like කියන එක හරිනම් අපි කැමති දේ හොයාගන්නේ කොහොමද? මේකට කෙලින් උත්තරයක් දීපන්??
    ------ Post added on Aug 4, 2026 at 10:15 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    මේ පොත කියවපන්. ඔය මතේ වැරදියි කියලා පෙන්නනවා. ඕකට කියන්නේ Passion hypothesis කියලා. මම ආස දේ රස්සාවක් විදිහට කරන්න ඕන කියන එක.

    ඔය පොතේ මොනව තියෙනවද නං දන්නෙ නෑ. මම නං කියන්නෙ ආස දේ කරන්න කියන එක. මටත් කලින් eng fac ගියපු දුරින් නෑයෙක් වෙන කෙනෙක් එහෙම උපදෙස් දුන්නට මම ඇහුවෙ නෑ. පස්සෙ කෙළඋනාම තමයි තේරුම් ගත්තෙ. මමත් එහෙම කරානං පසුතැවීමක් නෑ. හැබැයි වෙන කාටහරි එහෙම නොවෙන්නත් පුලුවන්.

    හැබැයි ඔහොම කියන කවුරුවත් කියන්නේ නෑ තමන් ආස කරන දේ හොයාගන්න විදිහක්. මේ ලෝකෙ විදිහක් නෑ තමන් ආස කරන දේ හොයාගන්න. මිනිහෙක්ගේ ආසාව කියන එක නිතරම වෙනස් වෙනවා.

    ඒක හරි. කිව්වට ලේසි නෑ ආස දේ හොයාගන්න. අනික ආස දේ හැමෝටම කරන්නත් බෑ. උදා: ක්‍රිකටර් කෙනෙක් වෙන එක, ගායකයෙක් වෙන එක etc. ඒකට තව ගොඩක් දේවල් බලපානවනේ.

    ක්‍රමයක් තියෙනවා හොයාගන්න. හැබැයි ප්‍රායෝගික බව අඩුයි.
    ක්‍රමේ තමයි හම්බවෙන salary, benefits, නිදහස කොච්චර අඩු උනත් කරන්න කැමත්තෙන් කරන්න පුලුවන් දේ. ඕක තමයි මම මනින විදිය. ප්‍රායෝගික නෑ කිව්වෙ ඒක කරන්නත් ඉගෙනගෙන ඉවරවෙලා ජොබ් එකට යන්න ඕනනේ. එහෙම නැතුව අඩුමගානෙ මේ රටවල් වල වගේ ඉස්කෝලෙ ඉහළ පන්ති වල ළමයින්ට ජොබ් වල කරන්න තියෙන්නෙ මේවා, වැඩ කරන්න තියෙන්නෙ මේ වගේ තැන්වල කියන එක ටිකක් හරි දැනගන්න එක එක workplaces වලට යවන එක කරනවා නං හොඳයි.

    Cherry picked examples ගන්න එකෙන් වැළකිලා ඉන්නත් ඕන. ඒ කිව්වෙ “කට්ටිය හොඳ නෑ කිව්වට අර අරයා අන්න අර ඩිග්‍රිය කරලා ලක්ෂ 50ක් විතර පඩි ගන්නවා” වගේ ඒවා. එහෙම 0.01% කට අදාළ වෙන දේවල් පෙන්නන එකත් වරදක්. ඒව අහන එකත් අවුලක්. පෙන්නන එවුන් දැනගන්න ඕන තමන් 1000 කට ඒක කියද්දි 1 කුට විතරයි ඒ වගේ එකකට යන්න පුලුවන් ඒ නිසා බහුතරේ ඒකෙන් රැවටෙනව කියන එක. මට අනුව නං ඒක බලුම වැඩක්.

    ඔය බලු කම අපිටත් කරා. කවුරැවත් කවදාවත් ලංකාවෙ බහුතරයට වෙන්නෙ site ජොබ් යන්න වෙන එක, ඒකෙ කන්ඩිෂන්ස් මෙහෙමයි කියන එක කවමදාවත් කියලා නෑ. හැබැයි එකෙක් නාසා එකට ගිහින් කරන වැඩේ කියනවා අන්දන්න