BAIC වාහනයක් ගන්න බැලුවේ
X55 එක නන් සෑහෙන්න තියනව , ගොඩක් ඒව පර්මිට් වලට ගත්ත ඒව , ඩේවිඩ් පීරිස් එකෙන් කරන්නේ , ලන්කාවෙ ඇසෙම්බල් කරන නිසා පාර්ට් ප්‍රශ්නෙකුත් නැති වෙයි
මේ BJ30 එක පිලිපීන් , සවුත් අෆ්‍රිකා වල හොදට සෙල් වෙලා තියනව . 1.5 ටර්බෝ හයිබ්‍රිඩ් , සන් රූෆ් , සීට් කූලින්ග් driving assist ෆීචර්ස් ඔක්කොම තියනව , ලුක් එකත් පට්ට , කෝටි දෙකකට අඩුවෙන් ගන්නත් පුලුවන්