ඇයි ලංකාවෙ අපිට හරියට Film එකක් කෑ ගහලා Enjoy කරන්න බැරි

Riddler1

Active member
  • Oct 12, 2025
    128
    217
    43
    ඇයි ලංකාවෙ අපිට හරියට Film එකක් කෑ ගහලා Enjoy කරන්න බැරි , Spider Man බලන්න ගියා ,හල්ක්ගෙ සින් එකටයි , Sadie ගෙ නම Reveal වෙන එකටයි , මට කෑ ගැහුනා , වව් එකට , එහා පැත්තෙ හිටපු අය මලමිනි වගෙ හිනා වෙන්නෙත් නැ , මුකුත් නෑ , පලවෙනි පාර කටවහගෙන බලන්නලු , දෙනෙවි පාර කෑගැහුනම හිටපු හැමෝම මම දිහා බැලුව ,staff එකේ අය ඇවිත් අවවාද කරා එලියට යන්න වෙයි කියලා ,ඇයි එහෙම මං දැකලා තියෙනවා පිටරට එහෙම පොප්කෝන් විසිකරනවා , උන් කෑගහලා ඒගැම්ම විදිනවා , ඇයි අපිට බැරි ,අවුල :lol::lol:

    Screenshot 2026-08-04 094606.png
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,916
    16,891
    113
    Colombo
    උබ එපා එකටයි ඕන එකටයි ගොබ්බයෙක් වගේ කෑගහනව ඇති.
    පොප්කෝන් විසි කරන්න ඕනෙ නම් ගෙදර ඉඳන් බලපන් ඔව්ව අස් කරන්නෙ උබ නෙවෙයිනෙ.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,272
    6,865
    113
    පිටරටවල් කිවුවෙ
    ඔය වගේ ආතල් තියෙන්නෙ ඉතිං තමිල්නාඩුවෙ තමයි
    එහෙට ගිහිං බලලා එන්න තියෙන්නෙ

    ඒ ඇරෙන්න වෙන රටවල නං ලාවට පොඩි පොඩි expression තමයි ඒ ඇරෙන්න කෑ ගහන ඒව හරි පොප්කෝන් විසිකරන ඒව හරි නං දැකලා නැහැ
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • ඇයි ලංකාවෙ අපිට හරියට Film එකක් කෑ ගහලා Enjoy කරන්න බැරි , Spider Man බලන්න ගියා ,හල්ක්ගෙ සින් එකටයි , Sadie ගෙ නම Reveal වෙන එකටයි , මට කෑ ගැහුනා , වව් එකට , එහා පැත්තෙ හිටපු අය මලමිනි වගෙ හිනා වෙන්නෙත් නැ , මුකුත් නෑ , පලවෙනි පාර කටවහගෙන බලන්නලු , දෙනෙවි පාර කෑගැහුනම හිටපු හැමෝම මම දිහා බැලුව ,staff එකේ අය ඇවිත් අවවාද කරා එලියට යන්න වෙයි කියලා ,ඇයි එහෙම මං දැකලා තියෙනවා පිටරට එහෙම පොප්කෝන් විසිකරනවා , උන් කෑගහලා ඒගැම්ම විදිනවා , ඇයි අපිට බැරි ,අවුල :lol::lol:

    View attachment 268495
    ඌට ඔතන ඕන ඌ ඕක තියටර් එකේ බැලුව කියන්න සහ ඒ කතාවල ඉන්න උන්ව දන්නව කියල පොඩි වටිනාකමක් ගන්න. Ego feed කරන්න හිතෙනව තරම් කරුමයක් තවත් නෑ.
     
    • Haha
    Reactions: Riddler1

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ඇයි ලංකාවෙ අපිට හරියට Film එකක් කෑ ගහලා Enjoy කරන්න බැරි , Spider Man බලන්න ගියා ,හල්ක්ගෙ සින් එකටයි , Sadie ගෙ නම Reveal වෙන එකටයි , මට කෑ ගැහුනා , වව් එකට , එහා පැත්තෙ හිටපු අය මලමිනි වගෙ හිනා වෙන්නෙත් නැ , මුකුත් නෑ , පලවෙනි පාර කටවහගෙන බලන්නලු , දෙනෙවි පාර කෑගැහුනම හිටපු හැමෝම මම දිහා බැලුව ,staff එකේ අය ඇවිත් අවවාද කරා එලියට යන්න වෙයි කියලා ,ඇයි එහෙම මං දැකලා තියෙනවා පිටරට එහෙම පොප්කෝන් විසිකරනවා , උන් කෑගහලා ඒගැම්ම විදිනවා , ඇයි අපිට බැරි ,අවුල :lol::lol:

    View attachment 268495
    ලංකාවේ අය Subtitle නේ කියවන්නේ
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    පිටරටවල් කිවුවෙ
    ඔය වගේ ආතල් තියෙන්නෙ ඉතිං තමිල්නාඩුවෙ තමයි
    එහෙට ගිහිං බලලා එන්න තියෙන්නෙ

    ඒ ඇරෙන්න වෙන රටවල නං ලාවට පොඩි පොඩි expression තමයි ඒ ඇරෙන්න කෑ ගහන ඒව හරි පොප්කෝන් විකුනන ඒව හරි නං දැකලා නැහැ
    exactly. ******puthala tikak innawa oya tamil movie balanna giyama mulu hall ekema seat uda nagala kaala beela reela putut kadala ena. tava mantal case innawa kalin balanna gihin wate pite unta film eka katin kiana film eka balanagaman.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    කෑගන සීන් නම් මතක නෑ හයියෙන් හිනා වෙන සීන් මතකයි ඒ දවස් වල ලිබර්ටි ලයිට් එකේ ෆිල්ම්ස් බලද්දි
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,643
    8,841
    113
    kandy
    ඉස්සර රැජිනි කාන්ත් ස්ක්‍රීන් එකට එනකොට බංකු උඩ වාඩි වෙලා ෆිල්ම් එක බලපු තමිල්නාඩු ගොඩයෝ උඩ පැන පැන හුරේ දානවා ලු ..

    ෆිල්ම් එකයි නළුවයි විතරයි වෙනස්
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    1) Spiderman brand new day is highly overrated among the gen-z. The plot is shallow like a puddle with a ton of plotholes. Acting is ‘okay’. There is nothing to scream about. Watch the sam raimi trilogy if you want to see a spiderman movie with good character building and depth.

    2) I think sri lankans are bit overly self aware at public places. The excitement you are talking about doesn’t naturally come to them. The ones who are expressing that excitement are mostly faking it and its cringey to look at.