සමාවෙන්න රත්තරනේ...

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉස්සර ඕම ඒව කියද්දි දුක හිතුනට
    දැන්නම් හිනා යනව
    ඕම කෙල්ලො ඉන්නවද බන්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අරූ මොන උලමෙක්ද මන්ද......නොදකින්......

    බට් ඔහොම ගෑනු නම් නෑ මස්සිනේ......
    ඔය ගෑණි ඉන්නේ ලියපු එකාගේ මනෝරාජික උටෝපියාවේ......
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඌරු වරිගේ වන්නිය;23599398 said:
    මේකේ male female මාරුවෙච්ච කතා තමයි ගොඩක් ලංකාවේ තියෙන්නේ.... ඒ version වලට දුක් වෙන්න කව්රුත් නෑ .....

    ඒ කියනේ පිරිමියා බබා හම්බවෙද්දි නැතිවෙන සිද්ධිද?

    Ne mamath innewa. Palaweni pituwema damma mamath:lol:

    :yes:
     

    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    අරූ මොන උලමෙක්ද මන්ද......නොදකින්......

    බට් ඔහොම ගෑනු නම් නෑ මස්සිනේ......
    ඔය ගෑණි ඉන්නේ ලියපු එකාගේ මනෝරාජික උටෝපියාවේ......

    නෑ බන්.. පොඩ්ඩක් ඔයිට කිට්ටුවෙන් යන කෙල්ලෙක් මටත් ආදරේ කලා..
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,606
    113
    එක තැනක නෑ
    අරූ මොන උලමෙක්ද මන්ද......නොදකින්......

    බට් ඔහොම ගෑනු නම් නෑ මස්සිනේ......
    ඔය ගෑණි ඉන්නේ ලියපු එකාගේ මනෝරාජික උටෝපියාවේ......


    එහෙම කෙල්ලෝ ඉන්නවා කිඹුල් මාමේ :(
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    අරූ මොන උලමෙක්ද මන්ද......නොදකින්......

    බට් ඔහොම ගෑනු නම් නෑ මස්සිනේ......
    ඔය ගෑණි ඉන්නේ ලියපු එකාගේ මනෝරාජික උටෝපියාවේ......

    innawa... :(
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,795
    113
    අරූ මොන උලමෙක්ද මන්ද......නොදකින්......

    බට් ඔහොම ගෑනු නම් නෑ මස්සිනේ......
    ඔය ගෑණි ඉන්නේ ලියපු එකාගේ මනෝරාජික උටෝපියාවේ......

    ohoma ganuth na wagema pirimith na kiyela hithamu...
    aththetama tharaha giya kiyawaddi...
    patta moda kathawak:(