ලංකාවේ බිහිඋන සුපිරි වැඩ්ඩේක් මූ

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    සිරිලංකාවේ දකුණු ගම්පුරේ බිහිඋන මැණිකක් වන්
    කාන්තියේ රූ දිදුලන්නේ යහ ගුණයට තිලකය මෙන්
    රූකන්ත නම් ගාන්ධර්වයන් ජන හද සනසවමින්
    නිමැවූ ගී වැල ඔබට තිලින කොට පිලිගන්නමි මෙලසින්

    මිල්ටන්ටත් මල්ලවාරිච්චිටත් සින්දු ලිව්වා රූකාන්ත ගුණතිලක මැතිතුමා

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,419
    8,544
    113
    Galaha
    රූකාන්ත කෑගල්ලෙ නේද අපේ තාත්තලගෙ ගෙවල් පැත්තෙ. ඉස්සර රූකාන්ත බෑන්ඩ් ප්‍රැක්ටිස් එනවලු කෑගල්ලෙ රෙකෝර්ඩ්බාර් එක්කට හරි මොකක් හරි ප්ලේස් එක්කට එතකොට අපේ අම්මල එහෙම කතා කරනවලු. ප්‍රසිද්ද නැති කාලේ. 70s වල හරි 80s මුල හරි මේ කියන්නෙ.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    රූකාන්ත කෑගල්ලෙ නේද
    ඔව් රූකාන්ත කෑගාල්ලේ තමයි හිටියේ.
    එත් පොරගේ උපන් ගම මාතර.
    පියා මාතර. පසුව කාලේ කෑගාල්ලේ පදිංචි උනා

    ඒ කියන්නේ දකුණේ ජාන..
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,419
    8,544
    113
    Galaha
    ඔව් රූකාන්ත කෑගාල්ලේ තමයි හිටියේ.
    එත් පොරගේ උපන් ගම මාතර.
    පියා මාතර. පසුව කාලේ කෑගාල්ලේ පදිංචි උනා

    ඒ කියන්නේ දකුණේ ජාන..
    ලංකාවේ කවුරු හරි නැගල ආවද ගාල්ලෙන් ( දකුනු රටෙන් ) උට පුරවැසිබාවය දෙනවා. 🥴
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    ලංකාවේ කවුරු හරි නැගල ආවද ගාල්ලෙන් ( දකුනු රටෙන් ) උට පුරවැසිබාවය දෙනවා. 🥴
    උමබට ජෙලස්ද බන් උ දකුණේ එකෙක් කියල දැන ගත්තම ?
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,780
    1,952
    113
    Galle
    ලංකාවේ කවුරු හරි නැගල ආවද ගාල්ලෙන් ( දකුනු රටෙන් ) උට පුරවැසිබාවය දෙනවා. 🥴
    දුකයිද.... ලංකාවේ ඇයෝන්ට එච්චර පුකෙ අමාරු තියෙනවා කියලා දන්නේ අද බං
     
    • Like
    Reactions: NRTG

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    සිරිලංකාවේ දකුණු ගම්පුරේ බිහිඋන මැණිකක් වන්
    කාන්තියේ රූ දිදුලන්නේ යහ ගුණයට තිලකය මෙන්
    රූකන්ත නම් ගාන්ධර්වයන් ජන හද සනසවමින්
    නිමැවූ ගී වැල ඔබට තිලින කොට පිලිගන්නමි මෙලසින්

    මිල්ටන්ටත් මල්ලවාරිච්චිටත් සින්දු ලිව්වා රූකාන්ත ගුණතිලක මැතිතුමා

    ow
    mama ruukaanthage aasa uge copy naha
    sira talent dial ekak
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,350
    8,499
    113
    ඔව් රූකාන්ත කෑගාල්ලේ තමයි හිටියේ.
    එත් පොරගේ උපන් ගම මාතර.
    පියා මාතර. පසුව කාලේ කෑගාල්ලේ පදිංචි උනා

    ඒ කියන්නේ දකුණේ ජාන..

    Born in kegalle. Studied at St. Mary's Kegalle and St. Anthony's Kandy.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    ඔව් රූකාන්ත කෑගාල්ලේ තමයි හිටියේ.
    එත් පොරගේ උපන් ගම මාතර.
    පියා මාතර. පසුව කාලේ කෑගාල්ලේ පදිංචි උනා

    ඒ කියන්නේ දකුණේ ජාන..
    dakune un okkoma wage goda yanna dakuna daala enna wenawa neda