අවුරුදු 10ක් ලයිසන් කරල නැති , කලින් ලයිසන් කරපු කොපී එකෙක් වත් නැති බයික් එකක් ලයිසන් හදාගන්නේ කොහොමද , බයික් එක තියෙන්නේ මුල් අයිති කරුගේ නමට, පොර හොයගන්න නෑ
ussapu ekak da?අවුරුදු 10ක් ලයිසන් කරල නැති , කලින් ලයිසන් කරපු කොපී එකෙක් වත් නැති බයික් එකක් ලයිසන් හදාගන්නේ කොහොමද , බයික් එක තියෙන්නේ මුල් අයිති කරුගේ නමට, පොර හොයගන්න නෑ
na , wikunna dla thiyana bike ekek, potha thiyanwa , u lice nokara padlalaussapu ekak da?
ID copy ekek nam thibbaporage ID copy ekak ona. nathinam be
ID thiye nam ekath ekka potha maligawatte aran gihin license karanna puluwan
10 years license cost + fines gewanna ona
kohomada eka karaganneඋබගෙ නමට හරවගන්න වෙනවා!
නැතිනම් ඔක කරන්න අයිති කෙනා එන්නම වෙනවා!
transfer paper අත්සන් කරලවත් නැද්ද අයිති කෙනා?kohomada eka karaganne
ඌ මැරුණම මූට කොහෙන්ද ආවේ කියලා ඇහුවොත්අයිතිකාරයට මරණ සහතිකයක් ලියගත්තොත් මොකද
na netransfer paper අත්සන් කරලවත් නැද්ද අයිති කෙනා?
scooty pep ekek, wifta ganna machanමොකක්ද බයික් එක? ඔච්චර වදයක් විඳින්න හේතුව?
Oka naduwak wena ekak balapanna ne
scooty pep ekek, wifta ganna machan
------ Post added on Aug 6, 2026 at 12:22 AM