අවුරුදු 10ක් ලයිසන් කරල නැති

ashen007

Active member
  • Jan 22, 2009
    348
    32
    28
    අවුරුදු 10ක් ලයිසන් කරල නැති , කලින් ලයිසන් කරපු කොපී එකෙක් වත් නැති බයික් එකක් ලයිසන් හදාගන්නේ කොහොමද , බයික් එක තියෙන්නේ මුල් අයිති කරුගේ නමට, පොර හොයගන්න නෑ
     
    • Wow
    Reactions: Inigo Montoya

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    අවුරුදු 10ක් ලයිසන් කරල නැති , කලින් ලයිසන් කරපු කොපී එකෙක් වත් නැති බයික් එකක් ලයිසන් හදාගන්නේ කොහොමද , බයික් එක තියෙන්නේ මුල් අයිති කරුගේ නමට, පොර හොයගන්න නෑ
    ussapu ekak da?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,127
    1
    15,944
    113
    උබගෙ නමට හරවගන්න වෙනවා!
    නැතිනම් ඔක කරන්න අයිති කෙනා එන්නම වෙනවා!
     
    • Like
    Reactions: Inigo Montoya

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,685
    2,542
    113
    නිධානයක් උඩ
    ඕනෙමනං ඔය ජාතියේ හැප්පිලා අයින් කරපු එකක පොත අරං ඒ නම්බරේ බයික් එකෙ හයිකරගන්න.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,805
    5,374
    113
    scooty pep ekek, wifta ganna machan
    වෙන එකක් ගනින් අයිති කාරය ඉන්න. ඕකට වෙන රස්තියාදුවට වඩා ඒක වටිනවා.
     

    revox

    Well-known member
  • Apr 10, 2010
    5,074
    2
    2,500
    113
    කොළොංපුරේ
    ███████████████████████████████
    █░░░░░░██░░░░░░█░░░░░░░░░░░░░░█
    █░░▄▀░░██░░▄▀░░█░░▄▀▄▀▄▀▄▀▄▀░░█
    █░░▄▀░░██░░▄▀░░█░░▄▀░░░░░░▄▀░░█
    █░░▄▀░░██░░▄▀░░█░░▄▀░░██░░▄▀░░█
    █░░▄▀░░██░░▄▀░░█░░▄▀░░░░░░▄▀░░█
    █░░▄▀░░██░░▄▀░░█░░▄▀▄▀▄▀▄▀▄▀░░█
    █░░▄▀░░██░░▄▀░░█░░▄▀░░░░░░░░░░█
    █░░▄▀░░██░░▄▀░░█░░▄▀░░█████████
    █░░▄▀░░░░░░▄▀░░█░░▄▀░░█████████
    █░░▄▀▄▀▄▀▄▀▄▀░░█░░▄▀░░█████████
    █░░░░░░░░░░░░░░█░░░░░░█████████
    ███████████████████████████████