හිටපු UNP මහලේකම්, UNP හිටපු අධ්‍යාපන ඇමති, අකිලගේ ඉන්ධන පිරහුම් හලේ වැඩකරපු අයට පඩි ගෙවලා තියෙන්නෙ අපි....

Max_r

Well-known member
  • May 10, 2007
    13,185
    1
    16,042
    113
    සිංහලු, උබලා දැනුවත්ද මෙහෙම පඩි ගෙව්වා කියලා, බදු සල්ලි වලින්???



    18 වෙනකම් රිමාන්ඩ් කරලා!
    763762016_1368348118044043_5793782772721067392_n.png


    :sorry:
    අනේ පරිස්සමින් මොන්සන් අයියේ...! ජෙප්පො පලිගන්න අරන් ආයේත්...
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,185
    1
    16,042
    113
    උන් අමතර ඉන්කම් එකක් හොයන්න තව රස්සාවක් විදියට කළා නම්, එක නීති විරෝධීද?
    රජයේ සේවෙ ඉද්දි වෙන රැකියා කරන්න බෑ නේහ්..

    --------------
    රාජ්‍ය භාගේ ගෙවන්න පුලුවන් ක්‍රම තියෙ, එකඟ වෙලා කරන්න වෙනවා!
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,773
    2,914
    113
    colombo
    Good ඔක්කොම ටික දාන්න ඕනේ. සජිත් නාමල් රවි දානකම් බලං ඉන්නේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,432
    32,163
    113
    Wipakshe un kalath waradi waradimai , anduwe un karath eka ehema wenna ona, eth dan anduwe un wathkam yatagahgena inna krama hadanne ai? Godak pra saba wala un anawasara idikirim karagena yanna ida arala hamathanama, anduwe unuth wamata aran sadde wahalada inne? Un kalin hitapu dushitha niladari roththa ekkama supurudu jarawa kameda? Anurata mewa hoyanna baida? Sahodarayo aththa kiyai da mehema un gana?