වරායට එන වාහන වල ඔක්කොම හොරු ගලවනවනෙ බන්.

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,735
    75,908
    113
    යමක් කමක් නැති හිගන වෙසිගෙ පුතාල ජොබ් වලට ගත්තම ඔහොම තමා. අනුන්ගෙ දේවල් කොහොම ගන්නවද මන්දා මෙහෙම

    ඕක ආරක්ශා කරන එක කාගෙද බන් ඇත්තටම වගකීම? කෝටියක් දෙකක් වියදම් කරන් වාහනයක් ගන්න එකාට මේවගේ කැරි වැඩක් කලාම එපා වෙන්නෙ නැද්ද බන්
     
    • Like
    Reactions: NRTG