Life Advice එකක් ඕනෙ. Serious.

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    උබ හිතන විදිහ හරි. දැන් තකහනියක් උබලා ලෝන් දාලා ගෙදර මොඩිෆයි කරලා, ආය ලෝන් දාලා වෙඩින් අරන්, ලීස් දාලා ඇල්ටො කටුවක් හරි ගත්තොත් බැන්දට පස්සෙ උබලා සල්ලි වලින් හිරවෙනවා පුකෙන් යන්න. උබලටම උබලව එපා වෙලා රණ්ඩු වෙන්න අරන් ජීවිතේ අපායක් වෙයි එහෙම උනොත්.

    උබට කෙල්ලත් ඕනෙනම් කොන්ද පණ තියන කොල්ලෙක්නම් මේ ටික කරපන්. මුලින්ම දේ ඊශ්‍රායල් යන්න සෙට් කරගනින් අවුරුදු දෙකකට. අවුරුදු දෙකක් ඇදලා කෝටි එක හමාරක්වත් අඩුම ඉතුරු කරන් එන්න පුලුවන් ගියොත්. ඊශ්‍රායල් යන්න ඔක්කොම සෙට් කරගෙන වැඩේ කම්ෆර්ම් උනාට පස්සෙ පලයන් කොන්ද කෙලින් තියාගෙන කෙල්ලගෙ ගෙදර. ගිහින් මහ දෙන්නවම හම්බවෙයන්.

    ඒකරලා කෙලින්ම කියපන් මෙහෙමයි අපි දෙන්නා අවුරුදු 7ක ඉදන් ආදරේ කරනවා. මෙයා එයා ජොබ් කරන්න අරගෙනත් මාව අතාරින්නෙ නැතුව වෙනස් නොවී මං වෙනුවෙන් හිටියා. දැන් මගෙත් ඩිග්‍රිය ඉවරවෙලා හොද ජොබ් එකක් මට තියනවා. ඒත් තවම කසාද බදින තත්වෙක මම නෑ ජොබ් එක පටන් ගත්ත ගමන් නිසා. අපේ අම්මලාටත් වයසයි. බදින්න කලින් ඉන්න ගේ හොදට මොඩිෆයි කරගන්න ඕන, වාහනයක් ගන්න ඕන, වෙඩින් එකට සල්ලි හොයාගන්න ඕන, හදිස්සියකට ගන්න සල්ලි ටිකක් ඉතුරු කරලා තියන්න ඕන. හැබැයි ඒ ටික ලෝන් දාලා ලීස් දාලා කරන්න ගියොත් අපි හොදටම හිරවෙනවා. ඒ නිසා මෙයා වෙනුවෙන් මම තීරණයක් ගත්තා මම ඩිග්‍රිය අරන් හොද ජොබ් එකක් කරත් අවුරුදු දෙකකට ඒක නවත්තලා ඊශ්‍රායල් යන්න. මට වීසා එකත් ඇවිල්ලා තියෙන්නෙ දැන්. අවුරුදු දෙකට මට කෝටි එක හමාරක් විතර එකතුකරගන්න පුලුවන් වෙයි. එතකොට මට ලංකාවට ආව ගමන් අපේ ගේ හොදට මොඩිෆයි කරලා, හොද වාහනයක් අරන්, හොද වෙඩින් එකක් අරන් ලක්ෂ 50ක් විතර හදිස්සියකට ගන්න ෆික්ස් එකක් දාගන්නත් පුලුවන්. එහෙම උනොත් හිරවෙන්නෙ නැතුව අපි දෙන්නට සතුටින් ඉන්න පුලුවන්. අවුරුදු දෙකක් ඒ ටික කරගන්න මට දෙන්න පුලුවන්ද කියලා?

    හරි දෙමව්පියෙක්නම් ලොවෙත් බෑ කියන්නෙ නෑ. කොල්ලා දියුණු වෙන්න ආස මහන්සිවෙලා ගේමක් ගහන එකෙ කියලා පේනවනෙ? ඒ ගේම ගැහුවොත් නම් උබගෙ ප්‍රශ්න ඔක්කොම විසදෙනවා
     
    kaizoku_O

    Well-known member
  • Jan 12, 2023
    1,597
    1,048

    කොටි 1.5 න් ඔය ඔක්කොම කරන්න බැ නෙ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,368
    1
    101,231
    113
    34
    Kalutara

    wA3KlXK.png
     
    raaajit

    Well-known member
  • Nov 4, 2007
    832
    993
    93
    onn oka thmayi ratey saba thathve , ara paksha mey paksha moka balayata avath vadak naha goda enna venne api vihinmayi, andu danne thiyena tikatath tax kelinna vithrayi
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,831
    6,069
    113
    ඒකි උබට ආදරේ නම් වෙන එකෙක් බදින්නෙ නෑ.

    තව ටික කාලයක් ඉදපන්, සල්ලි ටිකක් හම්බ කරගනින්.

    රට පලයන්, සල්ලි හම්බ කරන්නත් පුලුවන්,
    අනිත් එක, උබ ඔය හිතන් ඉන්න හුට්ට රත්තරන් කෙල්ලට වඩා ඒව හම්බෙයි.

    ගෙදර අය උබේ වාහන තියෙනවද වගේ දේවල් බලනව නම් ඉතින් උන්ට හුකාගන්න කියපන්.

    කෙල්ල උබට බදින්න කියල බල කරනව නම් කියපන් එහෙනම් එයාල හොයල දෙන කෙනෙක් බදින්න කියල.

    විවාහය කියන්නෙ උබේ කැමැත්තෙන්ම කරන්න ඕනෙ දෙයක්.

    ඕකට යන්න දැන්ම බෑ කියල හිතෙනව නම් ටිකක් ඉදපන්.

    දෙගිඩියාවෙන් වැඩ කරන්න එපා. ජීවිතේ එපා වෙයි ඊට පස්සෙ.
     
    • Like
    Reactions: Tricle_Buwa