Questions ### purit වෝට ෆිල්ටරේ ක්ලෝරීන් ඉවර වුනාම

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,163
    4,160
    113
    purit වෝට ෆිල්ටරේ ක්ලෝරීන් ඉවර වුනාම උතුරන්න නේද හදල තියෙන්නේ ?
    මට එක පාරක් වුනා
    මේ පාර නම් තාම නෑ
    මමත් අල්ලන් ඉන්නවා

    හැබැයි ක්ලෝරීන් නැතුව පිරිසිදු වෙන්නේ නැතුව ඇති නේද බන්?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,458
    16,559
    113
    35
    Spain
    ඔව් ඕක බයිපාස් කරන්න පුළුවන්. එත් එහෙම කලොත් දිය සෙවෙල හැදෙනවා. ෆිල්ටර් සෙට් එකම මාරු කරන්න.
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,496
    3,223
    113
    18
    Bohitiya
    ඔක රතු උනා කියන්නෙ ක්ලොරින් විතරක් නෙවෙ අනිත් ෆිල්ටර් ටිකෙත් කාලෙ හරි කියන්න ටයිමින් හදලා තියෙන්නෙ. රිප්ලෙස් කරෙ නැත්තන් ඇක්ටිවෙටට් කාබන් එකෙ තියෙන කෙමිකල් අයෙ වතුරට රිලිස් වෙනවා.
     
    • Wow
    Reactions: Inigo Montoya