සමාවෙන්න ආයි මගේ ඡන්දෙත් මාලිමාවට විතරයි

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,320
    20,708
    113
    Panadura
    එහෙම බැලුවොත් නාමලයා , චීචී රස්සාවක් නොකර ඔච්චර සල්ලි හෙව්වේ කොහොමද කියලත් අහන්න බෑ නේ .
    නෑ නෑ ඒවා පුළුවන් ජෙප්පොන්ගේ ඒවා විතරක් බෑ
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,558
    4,416
    113
    කොහොමත් ඔක්කොගෙම වත්කම් වාර්තා තියෙන්නෙ රජයෙ අතේ.
    NPP එවුන්ගෙ ඒවටික හන්ගගෙන, විපක්ශෙ උන්ගෙ ටික නොදන්නව වගෙ ආන්ඩුව ලීක් කරවයි රන්ජගෙ කෝල් වලට කරාවගෙ😂
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    චන්දෙ තියන්න කියල ඉන්දියාව කිව්ව විතරයි ත්‍රෙඩ් වැටෙන්න පටන් ගත්ත නේද ? 😅😝
    Indian External Affairs Ministry statement ekey vithari chande gana dakke. Apey President's Media Dept a gana mokuthma daala na. The Hindu headline ekeyma thibba. :lol: