සමාවෙන්න මම Dislike ගැහුවට.

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,316
    6,096
    113
    අද ගෑස් එක ගන්න බැරුව ගියා
    හෙට තමා ගන්න වෙන්නෙ

    රෑට මම මැරෙනව.. ලයිව් දෙන්නෙ නෑ. මොන පිස්සුවක්ද ඒ

    ආරංචි කරල බලපල්ල එකෙක් මැරුණද කියල.

    උඹලත් ඉන්නෙ අපි මැරෙනකං නෙ 😅

    මං ජීවිතේ ගැන අප්‍රමාණ විදියට කලකිරිල ඉන්නෙ
    කිසිම දොස්තර කෙනෙක් මට හරිවිදියට ප්‍රතිකාරයක් කෙරුවෙ නෑ
    සමාජෙ කිසි කෙනෙක් ගණන් ගන්නෙ නෑ
    කැතයි. කෙල්ලෙක්වත් කැමති නෑ

    මං මොනා කරන්නද බං

    මං අද අන්තිමට වතාවට අම්මගෙ බේත් ටිකයි, ගෑස් සිලින්ඩරයයි ගෙනත් දැම්ම
    ගෑස් එක අද ඉවර වුණේ.

    උබලට මගෙ ජීවිතේ විහිලුවක් විතරයි.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,433
    30,291
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අද ගෑස් එක ගන්න බැරුව ගියා
    හෙට තමා ගන්න වෙන්නෙ

    රෑට මම මැරෙනව.. ලයිව් දෙන්නෙ නෑ. මොන පිස්සුවක්ද ඒ

    ආරංචි කරල බලපල්ල එකෙක් මැරුණද කියල.

    උඹලත් ඉන්නෙ අපි මැරෙනකං නෙ 😅

    මං ජීවිතේ ගැන අප්‍රමාණ විදියට කලකිරිල ඉන්නෙ
    කිසිම දොස්තර කෙනෙක් මට හරිවිදියට ප්‍රතිකාරයක් කෙරුවෙ නෑ
    සමාජෙ කිසි කෙනෙක් ගණන් ගන්නෙ නෑ
    කැතයි. කෙල්ලෙක්වත් කැමති නෑ

    මං මොනා කරන්නද බං

    මං අද අන්තිමට වතාවට අම්මගෙ බේත් ටිකයි, ගෑස් සිලින්ඩරයයි ගෙනත් දැම්ම
    ගෑස් එක අද ඉවර වුණේ.

    උබලට මගෙ ජීවිතේ විහිලුවක් විතරයි.

    කෙල්ලෙක් සැට්වෙන්නේ නැති එකේ මැරෙන්න කලින් ගෝටුයි, හේසානුයි, ටූපකුයි, ආරාමේ ඇන්ටියි එක්ක එක වහලක පවුල් කෑවනං මොකෝ🤔
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,316
    6,096
    113
    මොනාද යෝධයෝ මේ දාන්නේ? 🤷‍♂️
    උබල දන්නෙ නෑ මට ජීවිතේ එපාම වෙලා තියෙන්නෙ රජතුමත් කිව්වෙ වෙහෙර ගන් තොට වැව දියන් මට කියල. :(
     
    • Wow
    Reactions: Candid-B