මමත් ඊයේ කුණුහරප විදින , හෙණ ඉල්ලන බුකියේ සැදැහැවත් ප්‍රජාවගෙන් මරු ආතල් එකක් ගත්තා reply ටිකක් දාලා ..
මම ඒවා වලත් කිව්වා මුන් හලපලද දන්නේ නෑ කියලත් නිකමට . ඇත්තටම හපලා ලු .
anna ekai ban seen eka. ballanta kama dammata prasnyak na. wade tiyenne eeta passe e road eken yanna denne na.Kaama dena un
Anunge gewal issaraha neh denne..
Ekane ballo wela ipadila tiyenne balu weda karalaඔය පාරවල් වල ඉන්න බල්ලෝ කන්න දෙනකොට නැට්ට වනන් ආවට මිනිස්සු එක්ක හෙනම ඇරියස් එකකින් ඉන්නේ..උන්ට උදේ කන්න දීලා යන උන් හවස එතනින් යනකොටත් හපනවා..දැන් ඉන්න මිනිස්සුන්ට විතරක් නෙමෙයි බල්ලොන්ටත් කෙලෙහිගුණයක් නැහැ..
අර අලින්ට කෑම දීල පුරුදු කරාම පාරට උන් පාරේ යන හැම එකාම උන්ට කෑම ගෙන්වා කියලා හිතන දේ තමයි මෙතනත් වෙන්නේ .ඔය පාරවල් වල ඉන්න බල්ලෝ කන්න දෙනකොට නැට්ට වනන් ආවට මිනිස්සු එක්ක හෙනම ඇරියස් එකකින් ඉන්නේ..උන්ට උදේ කන්න දීලා යන උන් හවස එතනින් යනකොටත් හපනවා..දැන් ඉන්න මිනිස්සුන්ට විතරක් නෙමෙයි බල්ලොන්ටත් කෙලෙහිගුණයක් නැහැ..
එකියක් කියනව බල්ලෝ වෙලා උපදියි ලු මේ ආත්මේ කෑම දුන්නේ නැති උනාම .Ekane ballo wela ipadila tiyenne balu weda karala![]()
මිලින්ද ප්‍රශ්නය , මිලින්ද රජාතුමා කියන්නේ තනිකර ගොතපු කතාවක් .මිලින්ද ප්‍රශ්නය කියවලා තියෙනවද? කියවද්දි ඔයාව මතක් වුනේ. මිලින්ද රජතූමත් ඔයා වගේම තමයි. නියම ප්‍රශ්න ටිකක් අහනවා. interesting වෙයි. කියවලා බලන්න.
https://pitaka.lk/books/milinda-prashnaya/index.html#3

වල් බල්ලන්ට පාරෙ කන්න දාල උන් පාරෙ යන අයට හැපුවම මේ උට්ටියො වග කියනවද ?
මිලින්ද ප්‍රශ්නය , මිලින්ද රජාතුමා කියන්නේ තනිකර ගොතපු කතාවක් .
බුදු දහමේ ඇත්තටම ගැටළු තියන තැන් වලට එකම වහලක් යටින් ශේප් එකේ උත්තර වගේ දේවල් ටිකක් ලියලා තියන්න ගොතපු එකක් සහ චරිතයක් .
හැබැයි ඒවා වල උත්තර නෑ . ඇත්ත සිද්ධියට කිසි සම්බන්දයක් නැති උපමා තියෙන්නේ .
උපමා කියන්නේ උත්තර නෙවෙයි .
ow tripitkaye dewal nemeමිලින්ද ප්‍රශ්නය කියවලා තියෙනවද? කියවද්දි ඔයාව මතක් වුනේ. මිලින්ද රජතූමත් ඔයා වගේම තමයි. නියම ප්‍රශ්න ටිකක් අහනවා. interesting වෙයි. කියවලා බලන්න.
https://pitaka.lk/books/milinda-prashnaya/index.html#3
ow tripitkaye dewal neme
wena un liyapu magul owa tripitakaye thiyenna baha,
owagen budu dahama ganna baha original budu hamuduruwo kiyapu dewal witharayi budu dahama wena dewal eka eka ayage matha wigraha ,wisthara kirim
දැන් ඔය යතුර තියන , දැක්කා කියලා කියාගන්න උන් 5 දෙනෙක් ගන්නකෝ .උපමා කියන්නේ උත්තර නෙමෙයි තමයි.
මෙහෙම හිතන්න..
පෙට්ටියකින් වහපු, කවදාවත් නොදැකපු වස්තුවක් තියෙනවා. එලියට පේන්නේ පෙට්ටිය විතරයි. ඕක ඇතුලේ එක එක දේවල් වෙනවා, එක එක දේවල් තියෙනවා කියලා කෙනෙක් හිතන් ඉන්නවා.
තව කෙනෙක් ඉන්නවා පෙට්ටිය ඇතුලේ තියෙන ඇත්තම දේ දැක්ක. එයා ගාව තියෙනවා පෙට්ටිය අරින යතුර.
නොදැක්ක කෙනා, දැක්ක කෙනාගෙන්, එයා තියෙනවා/ වෙනවා කියලා හිතන් ඉන්න දේවල් වලින් ප්‍රශ්න අහනවා.
දැක්ක කෙනාට ඒ අහන ප්‍රශ්න වලට උත්තර නෙමෙයි දෙන්න වෙන්නේ. පෙට්ටිය අරින යතුර. යතුර අරන්, පෙට්ටිය ඇරලා බලන තැන තමයි අහපු ප්‍රශ්නෙ මෝඩකම තේරෙන්නේ.

දැන් ඔය යතුර තියන , දැක්කා කියලා කියාගන්න උන් 5 දෙනෙක් ගන්නකෝ .
ඕකුන් 5 දෙනාගෙන් පෙටිටියේ තියන දේවල් ඇහුවම උන් 5 දෙන්නේ එක එක උත්තර . ඕක තමයි ඇත්ත .
බලද්දී උන්ගේ හිතළු උන් ඇත්ත කියලා පෙන්නන හදනව .
![]()