මෙන්න බල්ලන්ට කෑම දෙන්න හෑලි ලියපු උන්ගේ රෙදි නැතිවෙනවා

dilann

Well-known member
  • Jul 6, 2018
    67,925
    167,683
    113
    එකමත් එක රටක

    මමත් ඊයේ කුණුහරප විදින , හෙණ ඉල්ලන බුකියේ සැදැහැවත් ප්‍රජාවගෙන් මරු ආතල් එකක් ගත්තා reply ටිකක් දාලා ..
    මම ඒවා වලත් කිව්වා මුන් හලපලද දන්නේ නෑ කියලත් නිකමට . ඇත්තටම හපලා ලු .​
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,429
    47,428
    113
    ඔය පාරවල් වල ඉන්න බල්ලෝ කන්න දෙනකොට නැට්ට වනන් ආවට මිනිස්සු එක්ක හෙනම ඇරියස් එකකින් ඉන්නේ..උන්ට උදේ කන්න දීලා යන උන් හවස එතනින් යනකොටත් හපනවා..දැන් ඉන්න මිනිස්සුන්ට විතරක් නෙමෙයි බල්ලොන්ටත් කෙලෙහිගුණයක් නැහැ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,619
    67,971
    113
    ඔය පාරවල් වල ඉන්න බල්ලෝ කන්න දෙනකොට නැට්ට වනන් ආවට මිනිස්සු එක්ක හෙනම ඇරියස් එකකින් ඉන්නේ..උන්ට උදේ කන්න දීලා යන උන් හවස එතනින් යනකොටත් හපනවා..දැන් ඉන්න මිනිස්සුන්ට විතරක් නෙමෙයි බල්ලොන්ටත් කෙලෙහිගුණයක් නැහැ..
    Ekane ballo wela ipadila tiyenne balu weda karala :LOL:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,925
    167,683
    113
    එකමත් එක රටක
    ඔය පාරවල් වල ඉන්න බල්ලෝ කන්න දෙනකොට නැට්ට වනන් ආවට මිනිස්සු එක්ක හෙනම ඇරියස් එකකින් ඉන්නේ..උන්ට උදේ කන්න දීලා යන උන් හවස එතනින් යනකොටත් හපනවා..දැන් ඉන්න මිනිස්සුන්ට විතරක් නෙමෙයි බල්ලොන්ටත් කෙලෙහිගුණයක් නැහැ..
    අර අලින්ට කෑම දීල පුරුදු කරාම පාරට උන් පාරේ යන හැම එකාම උන්ට කෑම ගෙන්වා කියලා හිතන දේ තමයි මෙතනත් වෙන්නේ .
    ඇවිදලා කෑම හොයාගන්න පුරුදු වෙලා තියන බල්ලනට මොකෙක් හරි දවස ගානේ ඇවිත් කෑමා දුන්නම උන් හිතනවා ඒක තමයි ක්‍රමය කියලා .
    ඉතින් එතින් කෑම හම්බුනා නැති දවසක වෙන එකෙක් ගියත් බුරනවා

    Ekane ballo wela ipadila tiyenne balu weda karala :LOL:
    එකියක් කියනව බල්ලෝ වෙලා උපදියි ලු මේ ආත්මේ කෑම දුන්නේ නැති උනාම .

    එතකොට මම ඇහුව මේ video එකේ ඉන්නේ එහෙම ගිය ආත්මේ පව් කරපු පව්කාර බල්ලෝ ද නැත්නම් අහිංසක බල්ලෝ ද කියලා . එකී ආයිත් ආවේ නෑ . 🥱
    ------ Post added on Aug 6, 2026 at 12:08 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,669
    2,113
    113
    මිලින්ද ප්‍රශ්නය කියවලා තියෙනවද? කියවද්දි ඔයාව මතක් වුනේ. මිලින්ද රජතූමත් ඔයා වගේම තමයි. නියම ප්‍රශ්න ටිකක් අහනවා. interesting වෙයි. කියවලා බලන්න.

    https://pitaka.lk/books/milinda-prashnaya/index.html#3
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,925
    167,683
    113
    එකමත් එක රටක
    මිලින්ද ප්‍රශ්නය කියවලා තියෙනවද? කියවද්දි ඔයාව මතක් වුනේ. මිලින්ද රජතූමත් ඔයා වගේම තමයි. නියම ප්‍රශ්න ටිකක් අහනවා. interesting වෙයි. කියවලා බලන්න.

    https://pitaka.lk/books/milinda-prashnaya/index.html#3
    මිලින්ද ප්‍රශ්නය , මිලින්ද රජාතුමා කියන්නේ තනිකර ගොතපු කතාවක් .
    බුදු දහමේ ඇත්තටම කාලයත් එක්ක ආපු ගැටළු තියන තැන් වලට එකම වහලක් යටින් ශේප් එකේ උත්තර වගේ දේවල් ටිකක් ලියලා තියන්න ගොතපු එකක් සහ චරිතයක් .
    හැබැයි ඒවා වල උත්තර නෑ . ඇත්ත සිද්ධියට කිසි සම්බන්දයක් නැති උපමා තියෙන්නේ .
    උපමා කියන්නේ උත්තර නෙවෙයි .
     
    • Like
    Reactions: Besamaayam

    lilman

    Well-known member
  • May 10, 2009
    41,143
    54,881
    113
    Colombo
    ඕවට මොකුත් කියන්න බෑ.ඊයෙ මගේ මේ කමෙන්ට් එකට @Spiderman.Ayya ඩිස් එකක් ගහල තිබ්බ :(

    වල් බල්ලන්ට පාරෙ කන්න දාල උන් පාරෙ යන අයට හැපුවම මේ උට්ටියො වග කියනවද ?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,669
    2,113
    113
    මිලින්ද ප්‍රශ්නය , මිලින්ද රජාතුමා කියන්නේ තනිකර ගොතපු කතාවක් .
    බුදු දහමේ ඇත්තටම ගැටළු තියන තැන් වලට එකම වහලක් යටින් ශේප් එකේ උත්තර වගේ දේවල් ටිකක් ලියලා තියන්න ගොතපු එකක් සහ චරිතයක් .
    හැබැයි ඒවා වල උත්තර නෑ . ඇත්ත සිද්ධියට කිසි සම්බන්දයක් නැති උපමා තියෙන්නේ .
    උපමා කියන්නේ උත්තර නෙවෙයි .

    උපමා කියන්නේ උත්තර නෙමෙයි තමයි.

    මෙහෙම හිතන්න..
    පෙට්ටියකින් වහපු, කවදාවත් නොදැකපු වස්තුවක් තියෙනවා. එලියට පේන්නේ පෙට්ටිය විතරයි. ඕක ඇතුලේ එක එක දේවල් වෙනවා, එක එක දේවල් තියෙනවා කියලා කෙනෙක් හිතන් ඉන්නවා.

    තව කෙනෙක් ඉන්නවා පෙට්ටිය ඇතුලේ තියෙන ඇත්තම දේ දැක්ක. එයා ගාව තියෙනවා පෙට්ටිය අරින යතුර.

    නොදැක්ක කෙනා, දැක්ක කෙනාගෙන්, එයා තියෙනවා/ වෙනවා කියලා හිතන් ඉන්න දේවල් වලින් ප්‍රශ්න අහනවා.

    දැක්ක කෙනාට ඒ අහන ප්‍රශ්න වලට උත්තර නෙමෙයි දෙන්න වෙන්නේ. පෙට්ටිය අරින යතුර. යතුර අරන්, පෙට්ටිය ඇරලා බලන තැන තමයි අහපු ප්‍රශ්නෙ මෝඩකම තේරෙන්නේ.
     
    • Like
    Reactions: Gunther

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,266
    6,789
    113
    East Blue (Goa Kingdom)
    මිලින්ද ප්‍රශ්නය කියවලා තියෙනවද? කියවද්දි ඔයාව මතක් වුනේ. මිලින්ද රජතූමත් ඔයා වගේම තමයි. නියම ප්‍රශ්න ටිකක් අහනවා. interesting වෙයි. කියවලා බලන්න.

    https://pitaka.lk/books/milinda-prashnaya/index.html#3
    ow tripitkaye dewal neme
    wena un liyapu magul owa tripitakaye thiyenna baha,
    owagen budu dahama ganna baha original budu hamuduruwo kiyapu dewal witharayi budu dahama wena dewal eka eka ayage matha wigraha ,wisthara kirim
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,669
    2,113
    113
    ow tripitkaye dewal neme
    wena un liyapu magul owa tripitakaye thiyenna baha,
    owagen budu dahama ganna baha original budu hamuduruwo kiyapu dewal witharayi budu dahama wena dewal eka eka ayage matha wigraha ,wisthara kirim

    පටු කෝණයක්.

    සත්‍ය හොයන කෙනෙන් සමාජ සම්මතයේ තියෙන, සත්‍ය කියලා තමන්ම හදාගත්ත රාමුවක් ඇතුලේ විතරක් සත්‍යය හොයන්නේ නැහැ.

    අමතක කරන්න එපා, අපි හදාගන්න/ දෙන හැම වටිනාකමක්ම අපිට සබ්ජෙක්ටිව්. සත්‍ය නොදන්න/ නොදකින පෘථග්ජනයා, සත්‍ය කියලා හිතන් ඉන්නේ, සත්‍ය තියෙනවා කියලා හිතන් ඉන්නේ හිතළු.

    යතුර සාක්කුවේ දාන් එලියේ හොයනවා වගේ වෙන්න පුලුවන් සමහර වෙලාවට.
     
    • Like
    Reactions: Gunther

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,925
    167,683
    113
    එකමත් එක රටක
    උපමා කියන්නේ උත්තර නෙමෙයි තමයි.

    මෙහෙම හිතන්න..
    පෙට්ටියකින් වහපු, කවදාවත් නොදැකපු වස්තුවක් තියෙනවා. එලියට පේන්නේ පෙට්ටිය විතරයි. ඕක ඇතුලේ එක එක දේවල් වෙනවා, එක එක දේවල් තියෙනවා කියලා කෙනෙක් හිතන් ඉන්නවා.

    තව කෙනෙක් ඉන්නවා පෙට්ටිය ඇතුලේ තියෙන ඇත්තම දේ දැක්ක. එයා ගාව තියෙනවා පෙට්ටිය අරින යතුර.

    නොදැක්ක කෙනා, දැක්ක කෙනාගෙන්, එයා තියෙනවා/ වෙනවා කියලා හිතන් ඉන්න දේවල් වලින් ප්‍රශ්න අහනවා.

    දැක්ක කෙනාට ඒ අහන ප්‍රශ්න වලට උත්තර නෙමෙයි දෙන්න වෙන්නේ. පෙට්ටිය අරින යතුර. යතුර අරන්, පෙට්ටිය ඇරලා බලන තැන තමයි අහපු ප්‍රශ්නෙ මෝඩකම තේරෙන්නේ.
    දැන් ඔය යතුර තියන , දැක්කා කියලා කියාගන්න උන් 5 දෙනෙක් ගන්නකෝ .
    ඕකුන් 5 දෙනාගෙන් පෙටිටියේ තියන දේවල් ඇහුවම උන් 5 දෙන්නේ එක එක උත්තර . ඕක තමයි ඇත්ත .
    බලද්දී උන්ගේ හිතළු උන් ඇත්ත කියලා පෙන්නන හදනව .
    :lol:
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,062
    3,109
    113
    43
    Wakanda
    දැන් සුදනෝ වෙන්න දඟලනවා වෙන්න පුළුවන් මම දන්න විදියට බල්ලෝ, නිකරුණේ මිනිස්සුන්ව හපා කන්නේ නැහැ. කාලයක් ඉඳලා දන්න අය නම්, කොහෙත්ම නැහැ. මහ මඟ ඉන්න බව්වන්ට මිනිස්සුන්ව හොඳට හුරුයි. මේ විදියට ම්ලේච්ඡ විදියට ඒ අසරණයන්ගේ බත් පත උදුරා ගත්තඋන්නම් මොන මිනිස්සුද.......? 😡
     
    • Haha
    Reactions: redux

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,566
    21,126
    113
    Panadura
    බල්ලන්ට බළල්ලුන්ට තියෙන කරුණාව තමන්ගේ වර්ගයට දක්වන්නේ නැති හුත්තෝ ඉන්නේ
    ඔක්කොටම කලින් මිනිස්සුන්ට ආදරය කරපල්ලා
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,669
    2,113
    113
    දැන් ඔය යතුර තියන , දැක්කා කියලා කියාගන්න උන් 5 දෙනෙක් ගන්නකෝ .
    ඕකුන් 5 දෙනාගෙන් පෙටිටියේ තියන දේවල් ඇහුවම උන් 5 දෙන්නේ එක එක උත්තර . ඕක තමයි ඇත්ත .
    බලද්දී උන්ගේ හිතළු උන් ඇත්ත කියලා පෙන්නන හදනව .
    :lol:

    ඇහෙන වචන වලින් කවදාවත් නොදැක්ක වස්තුවක් *හිතලා* ගන්න බැහැ. එක එක අය එක එක දේවල් එක එක විදිහට හිතනවා.

    යතුර අරන් ඇරලා බලන්න ඕනේ. ඇහෙන ධහම තමා තුලින්/ පන්ච උපාදානස්කන්ධය ඇසුරෙන් විමසලා තමන්ම දකින්න ඕනේ.