Facebook Monetization වලින් හිඟා කන්ඩ දඩාවතේ යන බල්ලොන්ට කන්ඩ දාල අහල පහල මිනිස්සුන්ට අ‍ැණයක් වෙන පිස්සු හුත්තියො 🤣🤣

Grand_Canyons

Well-known member
  • Jul 18, 2022
    331
    418
    63
    ගේට්ටුවට හුජ්ජ කරන බල්ලෙක් එලෙව්වත් relevant authorities එයි කියල හිතාගෙන ඉන්නෙ. ඔච්චර පුකේ අමාරුවක් තියෙනවා නම් ඔය බල්ලව අරන් ගිහින් හදා ගන්ඩ එපැයි. Facebook දාල අවදානෙ ගන්ඩ විතරක් එක එකාගෙ ගෙවල් ගාව කන්ඩ දාල උන් අ‍ැවිත් එලෙව්විම බොරු සත්ව කරුණා show දානවා. අනේ පව්. 🤣🤣



    හොඳ ඇදුම් ගන්න ගියේ නැද්ද කාලෙකින් හොදම හෝටල් වලින් කාල සතියක් ?
     
    • Haha
    Reactions: wpril5

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,526
    13,111
    113
    🤍
    හැමදාම එකෙක් ගේට්ටුව ඉස්සරහ කක්ක දාල යනව.. ඌ ජීවත් වෙන්නෙ හෙන ඈත පැත්තක. හොයාගෙන අපේ ගෙදර ලඟටම ඇවිත් අපි ඉන්නවද නැද්ද බලල වැඩේ දෙනව ගේට්ටුවේ හරියටම රෝදෙ යන තැනටම රෝදෙට අහු වෙන්න. කැම් එකෙන් බැලුවම අහු උනේ. ඌට කරන්න දෙයක් නැතුව ඉන්නෙ. මහ පාන්දර එන්නෙ එලිය වැටෙනකොටම වගේ...
    uba uta kalin ethana riiipan , ethkot oka hithenw me terittory ekewena ekek innw aye enn hoda na kiyala

    athdutui prathyakshai lu matath oka kiuwe

    @clumsyhulk mu thamai
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,893
    2,923
    113
    කැරි දඩාවතේ යන බල්ලන්ට කෑම දාල උන් පැටව් ගගහ යනව ගම වටේ. පස්සෙ බයික් එකක, ෆුට් සයිකලයක, පයින් මිනිහෙක්ට යන්න නෑ බල්ලො රංචු හැදිල හපා කනවා. ඉස්සර වගේ බලු වෑන් එක ඇවිත් ඕකුන්ව අරන් ගිහින් වද කරල දැම්මෙ නැත්තං මේ පිනට කන්න දෙන වේසියො හින්ද ලොකු කරදරයක් වෙන්නෙ ඒ පැතිවල ඉන්න මිනිස්සුන්ට.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    දවස් කීපයක් අපේ ගෙදර ලග කක්කා කරල තිබ්බා. ඊළඟ දවසේ රැකලා හිටියා එකෙක් එනකන්. බෙට්ට දාන්න පාත් වෙනකොටම ලැස්ති කරගෙන හිටපු පොලු හතරකින් දමලා ගැහුවා...

    කෑක්.. කෑක් ගාගෙන දිව්වේ. @Sinha-Le ගේ තාත්තාද කොහේද. එදයින් පස්සේ ආයි දැක්කේ නෑ තාම.
    බෙටි හල හල දුවන්න ඇති :lol:
     
    • Haha
    Reactions: Psiko