මෙන්න බල්ලන්ට කෑම දෙන්න හෑලි ලියපු උන්ගේ රෙදි නැතිවෙනවා

dilann

Well-known member
  • Jul 6, 2018
    67,230
    166,399
    113
    එකමත් එක රටක
    ඇහෙන වචන වලින් කවදාවත් නොදැක්ක වස්තුවක් *හිතලා* ගන්න බැහැ. එක එක අය එක එක දේවල් එක එක විදිහට හිතනවා.

    යතුර අරන් ඇරලා බලන්න ඕනේ. ඇහෙන ධහම තමා තුලින්/ පන්ච උපාදානස්කන්ධය ඇසුරෙන් විමසලා තමන්ම දකින්න ඕනේ.
    යතුර ලග තියනව කියලා කයිවාරු ගහන එකාගෙන් යතුර කෝ ඇහුවම ඌ දෙන යතුරක් නෑ . ඌ මේ වගේ උත්තරයක් දෙන්නේ .
    පැය 10ක් බාවනා කරන්න . මේ පොත කියවන්න , මේ VIDEO එක බලන්න . එතකොට දෙවතාවක් ඇවිත් යතුර ගෙනත් දෙයි කියලා . හැබැයි පොඩ්ඩක් හරි ශ්‍ර්ද්දව නැති උනොත් යතුර හම්බෙන්නේ නෑ කියයි .

    ඔන්න ඔය වගේ බයිලා උන් කියන්නේ .
    එහෙම රෙද්දවල් ඕන නෑ . යතුර තියනව කියලා කයිවාරු ගහන එකා , යතුරෙන් ඇරලා පෙට්ටියේ තියන මේවා කියලා එළියෙන් තියන්න ඕන එකෙක්ට පේන්න .
    මම කිව්වා නේ . පෙට්ටියේ තියන දේ කිසි විවාදයක් නැතුව එකම විදියට කියන දෙන්නෙක් පුලුවන් නම් හොයන එන්න . :rofl:

    දැන් සුදනෝ වෙන්න දඟලනවා වෙන්න පුළුවන් මම දන්න විදියට බල්ලෝ, නිකරුණේ මිනිස්සුන්ව හපා කන්නේ නැහැ. කාලයක් ඉඳලා දන්න අය නම්, කොහෙත්ම නැහැ. මහ මඟ ඉන්න බව්වන්ට මිනිස්සුන්ව හොඳට හුරුයි. මේ විදියට ම්ලේච්ඡ විදියට ඒ අසරණයන්ගේ බත් පත උදුරා ගත්තඋන්නම් මොන මිනිස්සුද.......? 😡
    ලගටම කන්න ගෙනත් දෙන්න පුරුදු උන් හිතන්නේ හැම එකාම පාරේ එන්නේ උන්ගේ කෑම ටික අරගෙන කියලා . ඕකුන් හපනවා . ඇවිදලා කෑම හොයන්න බලන්නේ නෑ .
    ------ Post added on Aug 6, 2026 at 12:59 PM
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,873
    2,776
    113
    43
    Wakanda

    පාරේ ඉන්න සත්තු කන්න එලවන්නැ මිනිස්සුන්ව..උන්දන්නව ජිවත්වෙන්න දැන් කතාව වෙන පැත්තකට යන්නේ.. පාරේ කන්න දෙන කෙනෙක් මමත් එහෙමයි කියලා ගෙදර ගේන්නමට වත්කමක් ඉඩක් නැහැ.. අනික පාරේ ඉන්න සත්තු ගෙදර ගෙනියන්න කියන එකේ ගමේ තියෙක අර සංගම් මේ සංගම් වලට බැරිද එකතු වෙලා වනද්ය කරණය කරගන්න.. ඉන්න තැනම කන්න ටිකක් දුන්නනම් ගහනය පාලනය වෙනවා. කතා හදනවට වඩා මෙහෙම වැඩ කරන එවුන්ගේ ටවල් එක කඩන්න ඕන. පාරේ කන්න දුන්නට උන්ගේ වත්තේ කන්න දුන්නේ නැහැනේ..
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,522
    1,976

    යතුර විතරයි දෙන්න පුලුවන්. මොකද පෙට්ටිය කියන්නේ ඔයාගේ පන්ච උපාදානස්කන්ධ අත්දැකීම. මට ඇවිත් ඒක ඇරලා පෙන්නන්න බැහැ, මොකද මම කියන්නෙත් පන්ච උපාදානස්කන්ධ අත්දැකීමමයි. පෙට්ටිය ඇරෙන්න යතුර දාන්න ඕනේ කෝණයකුත් තියෙනවා. හරිම කෝණෙන් දැම්මොත් තමයි පෙට්ටිය ඇරෙන්නේ.

    යතුර, යතුර දාන්න ඕනේ කෝණෙයි කියලා දෙන්න වෙන්නේ සම්මුතිය තුල පනවගත්ත වචන වලින්මයි. ඒකට තමයි ධර්මය කියන්නේ. වචන වල limitations ගොඩක් තියෙනවා. ඒවා පහු කරන් ලෝකෝත්තර අර්ථය දකින්න තමා තුලින් විමසන්න ඕනේ.

    මනාව අහන, විමසන නුවණැත්තෝ, ඉදගෙන ඉන්න ආසනේ මාර්ගඵල ලබන ධහමක් මේ.

    මනාව ඇහුවොත්, විමසුවොත් අදත් පුලුවන්.

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,230
    166,399
    113
    එකමත් එක රටක
    පාරේ ඉන්න සත්තු කන්න එලවන්නැ මිනිස්සුන්ව..උන්දන්නව ජිවත්වෙන්න දැන් කතාව වෙන පැත්තකට යන්නේ.. පාරේ කන්න දෙන කෙනෙක් මමත් එහෙමයි කියලා ගෙදර ගේන්නමට වත්කමක් ඉඩක් නැහැ.. අනික පාරේ ඉන්න සත්තු ගෙදර ගෙනියන්න කියන එකේ ගමේ තියෙක අර සංගම් මේ සංගම් වලට බැරිද එකතු වෙලා වනද්ය කරණය කරගන්න.. ඉන්න තැනම කන්න ටිකක් දුන්නනම් ගහනය පාලනය වෙනවා. කතා හදනවට වඩා මෙහෙම වැඩ කරන එවුන්ගේ ටවල් එක කඩන්න ඕන. පාරේ කන්න දුන්නට උන්ගේ වත්තේ කන්න දුන්නේ නැහැනේ..
    උන්ගේ වත්තේ කන්න දුන්නේ නැති උනාට බල්ලෝ එකතු වෙන්නේ උන්ගේ ගෙවල් ලග මෙහෙම එකතැන කෑම දෙන එකෙන් . .
    ඕකුන් ජරා කරන්නේ ඒ ගෙවල් ලග . උන් කොහෙන් හරි ජරාවල් ඇදගෙන ඇවිත් දාන්නේ ඒ ගෙවල් ලග . . උගේ අගැවල් වල ඉන්න කිනිතුල්ලෝ වගේ සත්තු බෝවෙන්නේ ඒ ගෙවල් වල .. උබ එක එකාගේ ගෙවල් ඉස්සරහ කෑම දෙනවා වගේම උන් ඒවා කාල ඒ මිනිස්සුන්ගේ ගෙවල් ලග ජරා කරාම ඒවත් අස් කරල දෙනවද ?
    ගමේම ඉන්න බල්ලන්ට කන්න දීපං තමන්ගේ ගෙදර ඉස්සරහ .

    පාරේ ඉන්න සත්තු ඔකද බන් එලවන්නේ නැත්තේ ?
    දවස ගානේ බයික් වලට පැනල හැප්පෙනවා . ජලභීතිකාව හැදෙන්නේ ගෙවල් වල ඉන්න බල්ලෝ හපලම නෙවෙයි .
     
    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    161
    181
    43
    Okapathana
    ඔය පාරවල් වල ඉන්න බල්ලෝ කන්න දෙනකොට නැට්ට වනන් ආවට මිනිස්සු එක්ක හෙනම ඇරියස් එකකින් ඉන්නේ..උන්ට උදේ කන්න දීලා යන උන් හවස එතනින් යනකොටත් හපනවා..දැන් ඉන්න මිනිස්සුන්ට විතරක් නෙමෙයි බල්ලොන්ටත් කෙලෙහිගුණයක් නැහැ..
    දැන් සුදනෝ වෙන්න දඟලනවා වෙන්න පුළුවන් මම දන්න විදියට බල්ලෝ, නිකරුණේ මිනිස්සුන්ව හපා කන්නේ නැහැ. කාලයක් ඉඳලා දන්න අය නම්, කොහෙත්ම නැහැ. මහ මඟ ඉන්න බව්වන්ට මිනිස්සුන්ව හොඳට හුරුයි. මේ විදියට ම්ලේච්ඡ විදියට ඒ අසරණයන්ගේ බත් පත උදුරා ගත්තඋන්නම් මොන මිනිස්සුද.......? 😡
    මම හැමදාම උදේ හවස කන්න දෙන අපේ ගෙදර බල්ලම මාව තුන් පාරක් කෑවා :D

    හැබැයි වල් බල්ලෙක් -- අපේ අච්චිලාගෙ ගෙදර හිටියා rottweiler රදලයෙක්, මාස දෙකක්කට සැරයක් වගේ එයාව බලන්න යන්නෙ, හුගක් වෙලාවට මං කරේ අතගාපු එක විතරයි, ඒ උනාට එයා මට පණ ඇරලා ආදරේ කරා. බලු ගුණය ඒගොල්ලන්ගේ කුලේ අනුව වෙනස් වෙනවා මම හිතන්නෙ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,773
    9,872
    113
    අර ගෑනිගෙ කුක්කු දෙක නම් මරු වගේ. :love2: 🤷‍♂️
    Laugh Lol GIF by Digital Pratik
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,873
    2,776
    113
    43
    Wakanda
    උන්ගේ වත්තේ කන්න දුන්නේ නැති උනාට බල්ලෝ එකතු වෙන්නේ උන්ගේ ගෙවල් ලග මෙහෙම එකතැන කෑම දෙන එකෙන් . .
    ඕකුන් ජරා කරන්නේ ඒ ගෙවල් ලග . උන් කොහෙන් හරි ජරාවල් ඇදගෙන ඇවිත් දාන්නේ ඒ ගෙවල් ලග . . උගේ අගැවල් වල ඉන්න කිනිතුල්ලෝ වගේ සත්තු බෝවෙන්නේ ඒ ගෙවල් වල .. උබ එක එකාගේ ගෙවල් ඉස්සරහ කෑම දෙනවා වගේම උන් ඒවා කාල ඒ මිනිස්සුන්ගේ ගෙවල් ලග ජරා කරාම ඒවත් අස් කරල දෙනවද ?
    ගමේම ඉන්න බල්ලන්ට කන්න දීපං තමන්ගේ ගෙදර ඉස්සරහ .

    පාරේ ඉන්න සත්තු ඔකද බන් එලවන්නේ නැත්තේ ?
    දවස ගානේ බයික් වලට පැනල හැප්පෙනවා . ජලභීතිකාව හැදෙන්නේ ගෙවල් වල ඉන්න බල්ලෝ හපලම නෙවෙයි .
    මටත් පේන්න බෑ ඔය පාරෙ ඉන්න බල්ලන්ට පුක දෙන පොන්නයො. ඔය පෝස්ට් එකේ කමෙන්ට් සෙක්ෂන් එක බලපන්කො පුදුම පුකේ අමාරුකාරයො ඉන්නෙ. ඔය පාරෙ ඉන්න උන් දුක් විද විද ඉන්නව අනිත් උන්ටත් කරදරේ. ඉස්සර වගේ සයනයිඩ් ගහලහරි මරල දැම්මනම් හරි.
    මේපැත්තෙ ඔහොම උනානම් මං කරන්නෙ. බල්ලන්ට සිහි නැතිවෙන්න බෙහෙත් දීල ඔය බත් ගෙනද්දෙන උන්ගෙ ගේ ඉස්සරහට දාල එනව රෑ හොදට කන්නත් දීල. එතකොට උන්ටත් ලේසි දිගටම ගේ ඉස්සරහ බත් දෙන්න.
    ලංකාවෙ උන් රන්ඩුවෙනව මරාගන්නව ඇරුනම මේවගේ ප්‍රායෝගික දේවල් කරන්නේ නැත්තෙ ඇයි කියන එක ලොකු ප්‍රශ්නයක්

    මම හැමදාම උදේ හවස කන්න දෙන අපේ ගෙදර බල්ලම මාව තුන් පාරක් කෑවා :D

    හැබැයි වල් බල්ලෙක් -- අපේ අච්චිලාගෙ ගෙදර හිටියා rottweiler රදලයෙක්, මාස දෙකක්කට සැරයක් වගේ එයාව බලන්න යන්නෙ, හුගක් වෙලාවට මං කරේ අතගාපු එක විතරයි, ඒ උනාට එයා මට පණ ඇරලා ආදරේ කරා. බලු ගුණය ඒගොල්ලන්ගේ කුලේ අනුව වෙනස් වෙනවා මම හිතන්නෙ.
    ඔය නිකන් වල් බල්ලො හදන එකේ තේරුමක් නෑ උනුත් ලාංකිකයො වගේම මෝඩයි කනව හුකනව ගෙදරටවත් වැඩක් නෑ. හදනවත් වෙලා ජර්මන්ෂෙපඩ් එකෙක් හදපන් ගේ ඇතුලෙ දාගෙන උබලත් එක්ක තියාගෙන. හොදට තේරෙනව. පන උනත් දෙයි ගෙදර උන් වෙනුවෙන්..
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,844
    4,223
    113
    ⁣කියන දේ ඇත්තමද දන්නේ නැහැ. දැන් සුදනෝ වෙන්න දඟලනවා වෙන්න පුළුවන්.මම දන්න විදියට බල්ලෝ,නිකරුණේ මිනිස්සුන්ව හපා කන්නේ නැහැ. කාලයක් ඉඳලා දන්න අය නම්,කොහෙත්ම නැහැ. මහ මඟ ඉන්න බව්වන්ට මිනිස්සුන්ව හොඳට හුරුයි. මේ විදියට ම්ලේච්ඡ විදියට ඒ අසරණයන්ගේ බත් පත උදුරා ගත්ත උන්නම් මොන මිනිස්සුද.....?😡

    - Vipuli R. Thiththagalla
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    846
    991
    93
    වීදි සුනඛ ප්‍රශ්නයට විසඳුම කන්න නොදී මැරෙන්න අරින එකද? 😂
    බලු ප්‍රශ්නෙ තියෙනවා නම් උන්ට වඳ සැත්කම් කරන විදිහක් ගැන කතා කරපල්ලා. හුත්තක් කියවන්නැතුව.
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    927
    1,410
    93
    මම නන් ගෙදරට එන ඔනෙ සතෙක්ට කන්න දෙනවා. පාරෙ දැක්කත් මොනා හරි අරන් දෙනව. බල්ලො, පූසො, හරක් ඔනෙ එකක්

    බල්ලො පැනල, කාල, පොන්න සින්හලු මැරිල ගියාවෙ. Who cares
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    846
    991
    93
    🚨 මාළඹේ ප්‍රදේශයේ සුනඛයන්ට ආහාර දීමට බාධා කිරීම පිළිබඳව සිදුවීම යාවත්කාලීන කිරීම (Update): 🚨

    මාළඹ්සෙ ප්‍රදේශයේ වීදි සුනඛයින්ට ආහාර ලබා දෙමින් සිටි ගයනි ප්‍රනාන්දු මහත්මියට බාධා කරමින් ආහාර විසි කිරීමේ සිදුවීම සමාජ මාධ්‍යයයේ දැඩි ලෙස කතා බහට ලක්විය.

    අප සංසදයට දැනුම් දීමෙන් පසු අප විසින් ඇය දැනුවත් කළේ එසේ ආහාර ලබා දීම පිරිසිදුව සිදු කරන නිසා එයට නීතිමය බාධාවක් නැති බැවින් නීතිමය සහය දීමට අප සංසදය සූදානම් බවත් එම කටයුත්ත දිගටම පෙරසේ කරගෙන යන ලෙසටයි.

    පසුදින එම ස්ථානයේ ආහාර ලබා දීමට ගිය විට එම පුද්ගලයා විසින් ආහාර ලබාදීම වීඩියෝ ගත කළ අතර තවත් පුද්ගලයෙක් යතුරුපැදියකින් ඇය හඹා එන ලදී. පසුව මේ සඳහා පැමිණිල්ලක් සිදු කිරීමට මාළඹේ පොලීසිය ඇයට දැන ගත හැකි වූයේ අදාළ පුද්ගලයන් විසින්ද තමන්ගේ වීඩියෝවක් මුදා හැර සමාජ මාධ්‍යයේ අපහස කළ බවට ගයනි ප්‍රනාන්දු මහත්මියට එරෙහිව පැමිණිල්ලක් ද ඇති බවයි.

    ගයනි මහත්මිය පොලීසියට පැමිණ ඇති නිසා අනෙක් පාර්ශ්වයත් පොලීසිය වෙත කැඳවීමට මාළබේ පොලීසිය විසින් ක්‍රියාකර විමර්ශනයක් සිදු කරන ලදී. මෙහෙදී කඩිනම් සහ අපක්ෂපාතී ලෙස ක්‍රියාකල මාළඹේ ස්ථානධිපතිවරයා ඇතුලු පොලීසියට විශේෂයෙන්ම ස්තූතියි කළ යුතුය.

    එහිදී සිදුවූ සත්‍ය කරුණු සහ එකඟතාවයන් මහජනතාවගේ දැනගැනීම පිණිස මෙසේ ඉදිරිපත් කරමු:

    ⚖️ සත්‍යය හෙළිවීම සහ පදනම් විරහිත චෝදනා බිඳවැටීම:

    1. පොලීසිය හමුවේ අදහස් දැක්වූ අදාල පාර්ශවය ප්‍රකාශ කොට සිටියේ මෙසේ ආහාර ලබා දී ඡායාරූප ගත කළ විට ගයනි මහත්මියට NGO මුදල් ලැබෙන බවට මාළඹේ උඩවත්ත පාරේ පිරිසක් විසින් තමන්ට ප්‍රකාශ කොට ඇති බවත්, ඇතිවූ ක්ෂණික කෝපය හේතුවෙන් තමන් අතින් එම වරද සිදුවූ බවත්, ඒ පිළිබඳව කනගාටු වන බවත් පවසමින් ඔවුන් ගයනි මහත්මියගෙන් සමාව අයදින ලදී.

    2. ගයනි මහත්මිය ඉතා පැහැදිලිව තහවුරු කළේ, තමන් කිසිදු රාජ්‍ය නොවන සංවිධානයකින් (NGO) හෝ වෙනත් කිසිදු පුද්ගලයෙකුගෙන් මුදල් ලබා නොගන්නා බවයි. කොවිඩ් සමයේ ආහාර නොමැතිව සිටි සතුන්ට ආහාර ලබා දීමෙන් මෙම සත් ක්‍රියාව පටන් ගත් ඇය වසර 7කට අධික කාලයක සිට තම පෞද්ගලික ධනය වැය කරමින් අසරණ සතුන්ට ආහාර ලබා දෙන බව ප්‍රකාශ කළා.

    3. තවද ඇය සතුන්ට ජලභීතිකා එන්නත් ලබා දීම, වන්ධ්‍යාකරණය කිරීම මෙන්ම බෙල්ලේ පටි දමා දුරකථන අංක යෙදීම වැනි මානුෂීය ක්‍රම හරහා සුනඛ ගහනය පාලනය කිරීමටද කටයුතු කර ඇති බව පොලීසියට කරුණු දක්වා ඇත. ඇය විසින් අනුගමනය කරනු ලබන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මානුෂීය සුනඛ ගහන පාලනයට හඳුන්වා දී ඇති CNVR ක්‍රමවේදයයි. මෙම සතුන්ගෙන් ඉදිරි පරම්පරාවක් බිහි නොවන අතර, වීදි වල වෙසෙන මෙම ප්‍රජා සුනඛයන්ට මිය යනතෙක් ආහාර පාන ලබා ගැනීමට අයිතියක් ඇත. ඇය සතුන්ට ආහාර ලබා දෙන්නේ අනුන්ගේ ඉඩම්වල නොව පොදු ස්ථානවල පමණක් වන අතර, ආහාර ලබා දීමෙන් පසු අදාළ ස්ථාන පිරිසිදු කර යාමටද ඇය නිරන්තරයෙන් කටයුතු කර ඇත.

    * තවද ඇය විසින් අදාල වීඩියෝව සමාජ මාධ්‍යයට එක් කරන්නේ නම් අදාළ මුහුණු බොඳ (Blur) කර පළ කිරීමට කටයුතු කර ඇත.

    * අවසානයේදී, අදාළ පුද්ගලයන් විසින් ඔවුන්ට තිබුණු වැරදි වැටහීම ඇතුළු, සියළුම ගැටලු සහ ප්‍රශ්න විසඳුන බව පවසමින් ඔහුන්ගේ පැමිණිල්ලද ඉදිරියට ගෙන යාමට අදහස් නොකරන බවට ප්‍රකාශ කළහ. තමන් අතින් සිදුවූ වරද පොලීසිය හමුවේ පිළිගනිමින් ගයනි මහත්මියගෙන් සමාව අයදින ලදී. එමෙන්ම නැවතත් එලෙස බාධා නොකිරීමට එකඟ විය.

    * අසරණ සතුන්ට කරුණාව දක්වන ගයනි මහත්මිය එහිදී තීරණය කළේ, කිසිදු වෛරී චේතනාවකින් කටයුතු නොකිරීමටයි. වරද පිළිගත් ඔවුන්ගේ පවුල් ජීවිතය හෝ කුඩා දරුවන්ගේ අනාගතය කඩාකප්පල් වන අයුරින් නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නොවන බව ඇය පොලීසියට ප්‍රකාශ කළාය. ඒ අනුව මෙම සිදුවීම සමථයකට පත් කෙරිණි.

    අප ඉතා දැඩිව අවධාරණය කරන්නේ, මෙලෙස සතුන්ට කෑම දෙන පුද්ගලයින් පසුපස යමින් තර්ජනය කිරීමට හෝ හිරිහැර කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවයි. මෙවැනි ක්‍රියාවක් නැවත සිදු කළහොත් කිසිදු සමාවක් නොදී ඔවුන්ට එරෙහිව ගන්නා දැඩි නීතිමය ක්‍රියාමාර්ග සඳහා AWC අපගේ පූර්ණ සහයෝගය හිමිවේ.

    සතුන්ට ආදරය කරන ඔබ කිසිවිටෙකත් වීදි සතුන්ට ආහාර ලබා දීමට බිය විය යුතු නැත. යම් අයෙක් ඊට බාධා කරන්නේ නම්, AWC සංවිධානය ඔබ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටී.

    ඔබට හැකි සෑම විටම සතුන්ව ජලභීතිකාවට එන්මත් කරන්න. වන්ද්‍යාකරණය සිදු කරන්න. සතුන්ට ආහාර පාන දෙන බොහෝ අය මෙම සමාජ වගකීමද ඉටු කරනා බව අප හොඳාකාරවම දනිමු. එසේම, ගයනි මහත්මිය මෙන්ම ඔබත් මහමඟ සතුන්ට ආහාර ලබා දීමේදී පරිසරය අපිරිසිදු නොවන පරිදි වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිමු.

    අවසාන වශයෙන් නැවතත් මාළඹේ පොලීසියට, එහි ස්ථානාධිපතිවරයාට සහ S.I. රණවංශ මහතාටද අප ස්තූතිවන්ත වෙමු.

    සත්ව සුබසාධන සංසදය

    (ගයනි මහත්මිය ආහාර ලබා දෙන ඡායාරූප කිහිපයක්ද පහත දක්වා ඇත)

    Facebook
     
    • Like
    Reactions: shepard1500

    shepard1500

    Active member
  • Apr 9, 2025
    218
    183

    බාගෙට ඇදගෙන ජරා වැඩ කළාට පෝලිමට 5000 ඒවා පූජා කරලා ලංකාවේ ගොබ්බ පේජ් සෙට් එකට. 😂
     
    • Wow
    Reactions: Be_Positive

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,460
    3,022
    113
    Public place නිසා පුළුවන්. පාර public
    එහෙම නීතියක් නැතුව ඇති, ඒත් public උනත් අවසරයක් නැතුව වීඩියෝ කරලා අපහාස කිරීමේ අරමුණින් social media දානවා නම් හොද දඩයක් ගහන්න ඕන.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,775
    8,099
    113
    Kotahena
    එහෙම නීතියක් නැතුව ඇති, ඒත් public උනත් අවසරයක් නැතුව වීඩියෝ කරලා අපහාස කිරීමේ අරමුණින් social media දානවා නම් හොද දඩයක් ගහන්න ඕන.
    එහෙම නීතියක් නෑ public නම් පුළුවන්. Cctv camera එහෙනං ඔක්කොම ගලවන්න ඕන.

    ඕන එකෙක්ට camera එකක් අල්ලන්න පුළුවන් ඕන කෙනෙක්ට public place වල. කාගෙන් වත් අවසර ගන්න ඕන නැහැ නීතිය තියෙන්නේ ඒ විදිහට