UK සුද්දෙක් ඉන්දියන් ඵකෙක්ගෙන් UK වලින් යන්නේ කවද්ද අහනවා..😕

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,104
    9,938
    113
    man aduran ekek UK wala hitiya.pora e dawaswala henata talk danna uk is beautiful country vage. dan lanakwata awilla innawa. ahuwama kiyanawa wadak na yako. srilanaka pattai monawa wunath lu :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,218
    113
    Gotland
    සුද්දගෙ කේන්තියත් සාධාරණයි. ඒ රටවල් වල ඒ රස්සා කරන්න මිනිස්සු නැතුව නෙවෙයි. වීඩියෝ එකේ අන්තිමට සුද්දා කියනවා, උන්ගෙ රජයෙන් බ්‍රිටිශ් උන්ව රස්සා වලට ගන්නෙ නෑලු. උන්ව ගත්තොත් ලොකු පඩි ගෙවන්න වෙනවා. උන්ට පොඩි පඩියකින් ජීවත්වෙලා පුරුද්දක් නෑ. ලංකාව ඉන්දියාව බංගලාදේශය පකිස්තානය වගේ රටවල් වලින් රස්සා ගන්න එන මිනිස්සු පරාටයක් තෝසයක් කාලා සල්ලි ඉතුරු කරලා තමන්ගෙ රටේ පවුල් වලටත් යවනවා. බ්‍රිටිශ් එකෙකුට දෙන පඩියෙන් භාගයක් ලැබුනත් උන්ට වැඩිත් එක්ක.

    අරුට පොයින්ට් එකට කතා කරන්න තිබ්බේ
    සුද්ද මුලින් කියනෝ white nation dying කියල
    ඒකම කලුවට කියන්න තිබ්බේ so.. it is your problem you are white and why you not make many children ?
    රජයෙන් සුද්දොන්ට රස්සා දෙන්නේ නෑ කිව්වමත් උට කියන්න තිබ්බේ so it is not our problem. it is your government. why you not change your government?

    luckily many foreigners says you are not look like indian
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    සුද්දේන්ටත් තරහ යන එක සාධාරණයි, දැන් බර්මින්හැම් වගෙ නගර ගත්තොත් මුස්ලිම් සංස්කෘතික ලක්ෂණ වැඩිවෙමින් ඉන්නව. ඒ මදිවට ඇසයිලම් ඉල්ලන්න හොරොන් එන එවුන්, රජයෙන් ඒ අයට වෙනම සලකනව. සමහර පැති වල කුණු දාල කිසිම පිළිවෙලක් නෑ, දකුණු ආසියා රටක ලක්ෂණ පෙන්නනව. හෝන් ගහනවත් වැඩියි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    අරුට පොයින්ට් එකට කතා කරන්න තිබ්බේ
    සුද්ද මුලින් කියනෝ white nation dying කියල
    ඒකම කලුවට කියන්න තිබ්බේ so.. it is your problem you are white and why you not make many children ?
    රජයෙන් සුද්දොන්ට රස්සා දෙන්නේ නෑ කිව්වමත් උට කියන්න තිබ්බේ so it is not our problem. it is your government. why you not change your government?

    luckily many foreigners says you are not look like indian
    මට නම් තේරුනේ ඌ අහිංසකයෙක්. සුද්දා එක්ක කතා කරේ ශේප් න්‍යායෙන්. ඌට එකට එක කියන්න උවමනාවක් මුල ඉඳන්ම තිබ්බෙ නෑ.
     
    MacFarlane

    Active member
  • Mar 10, 2026
    108
    102
    43
    සුද්දගෙ කේන්තියත් සාධාරණයි. ඒ රටවල් වල ඒ රස්සා කරන්න මිනිස්සු නැතුව නෙවෙයි. වීඩියෝ එකේ අන්තිමට සුද්දා කියනවා, උන්ගෙ රජයෙන් බ්‍රිටිශ් උන්ව රස්සා වලට ගන්නෙ නෑලු. උන්ව ගත්තොත් ලොකු පඩි ගෙවන්න වෙනවා. උන්ට පොඩි පඩියකින් ජීවත්වෙලා පුරුද්දක් නෑ. ලංකාව ඉන්දියාව බංගලාදේශය පකිස්තානය වගේ රටවල් වලින් රස්සා ගන්න එන මිනිස්සු පරාටයක් තෝසයක් කාලා සල්ලි ඉතුරු කරලා තමන්ගෙ රටේ පවුල් වලටත් යවනවා. බ්‍රිටිශ් එකෙකුට දෙන පඩියෙන් භාගයක් ලැබුනත් උන්ට වැඩිත් එක්ක.
    එක රාජ්‍යයේ වැරැද්දක් නේ. එකට ඒ මන්නුස්සයට බැනලා වැඩක් තියේද.

    පොර සුවර් එකට ලංකන් ලංකාවට ලජ්ජා කරන්න බැරි හින්දා ඉන්දියන් කියන්න ඇති.
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    එක රාජ්‍යයේ වැරැද්දක් නේ. එකට ඒ මන්නුස්සයට බැනලා වැඩක් තියේද.

    පොර සුවර් එකට ලංකන් ලංකාවට ලජ්ජා කරන්න බැරි හින්දා ඉන්දියන් කියන්න ඇති.
    සුද්දොත් අසරණයි. උන්ටත් ඕනේ කාට හරි බනින්න. අගමැතිලා රජ පවුල හම්බෙලා අහන්න බෑනේ. පහළ තැනින් වතුර ගලාගෙන යනවා කියලා කතාවකුත් තියෙන්නෙ
     
    • Like
    Reactions: MacFarlane

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    සුද්දගෙ කේන්තියත් සාධාරණයි. ඒ රටවල් වල ඒ රස්සා කරන්න මිනිස්සු නැතුව නෙවෙයි. වීඩියෝ එකේ අන්තිමට සුද්දා කියනවා, උන්ගෙ රජයෙන් බ්‍රිටිශ් උන්ව රස්සා වලට ගන්නෙ නෑලු. උන්ව ගත්තොත් ලොකු පඩි ගෙවන්න වෙනවා. උන්ට පොඩි පඩියකින් ජීවත්වෙලා පුරුද්දක් නෑ. ලංකාව ඉන්දියාව බංගලාදේශය පකිස්තානය වගේ රටවල් වලින් රස්සා ගන්න එන මිනිස්සු පරාටයක් තෝසයක් කාලා සල්ලි ඉතුරු කරලා තමන්ගෙ රටේ පවුල් වලටත් යවනවා. බ්‍රිටිශ් එකෙකුට දෙන පඩියෙන් භාගයක් ලැබුනත් උන්ට වැඩිත් එක්ක.
    ne eka neme aththa. Suddo kammali podi job karanna.
    ada lankawata wela thiyenneth eka. indiawen genne ekai.
     
    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    161
    181
    43
    Okapathana
    සුද්දගෙ කේන්තියත් සාධාරණයි. ඒ රටවල් වල ඒ රස්සා කරන්න මිනිස්සු නැතුව නෙවෙයි. වීඩියෝ එකේ අන්තිමට සුද්දා කියනවා, උන්ගෙ රජයෙන් බ්‍රිටිශ් උන්ව රස්සා වලට ගන්නෙ නෑලු. උන්ව ගත්තොත් ලොකු පඩි ගෙවන්න වෙනවා. උන්ට පොඩි පඩියකින් ජීවත්වෙලා පුරුද්දක් නෑ. ලංකාව ඉන්දියාව බංගලාදේශය පකිස්තානය වගේ රටවල් වලින් රස්සා ගන්න එන මිනිස්සු පරාටයක් තෝසයක් කාලා සල්ලි ඉතුරු කරලා තමන්ගෙ රටේ පවුල් වලටත් යවනවා. බ්‍රිටිශ් එකෙකුට දෙන පඩියෙන් භාගයක් ලැබුනත් උන්ට වැඩිත් එක්ක.
    1786008708578.png

    1786008837721.png

    The wealth appropriated from India during British colonial rule amounts to over 60 percent of Europe's contemporary private net wealth.