රෝෂාන් ප්‍රනාන්දු vs අජිත් මුතුකුමාරණ

kalana putha 97

Well-known member
  • Jan 19, 2026
    310
    485
    63
    28
    Anuradhapura
    කිංස්ලිට යන්නත් කිව්වලු බෑන්ඩ් එකෙන් කියලා මන් අහලා තියනවා.

    මම ඉපදුනේ මාතර, මහ ගෙවල් මාතර, බස් අජියා කියන්නේ ඒ පැත්තේ music god කෙනෙක් විදියට මිනිස්සු සැලකුවේ. අජියා තමා 2003 ආපු ගංවතුරට පළවෙනි සිංදුව ගැහුවේ "වෙහෙරහේනේ විහාරයේ" කියලා. අපේ අම්මා අපිට අහන්න දුන්නේ සුභාවිත ගීත කියන ඒවා විතරයි කැසට් සේරම තිබ්බේ අමරදේව, කපුගේ, සුනිල්, නන්දගේ පවන, ළමා සිංදු විදියට ගෙනාවේ හර්ෂණ ගේ ඒවා. අපේ ගෙදර චාමරගේ, අජිත්ගේ කිංස්ලිගේ කිසිම කැසට් එකක් ගේන්න දුන්නේ නැහැ. කවුරුහරි තෑගි දෙන ඒවවත් තියන්නේ නැහැ අම්මා වෙන ගමේ අයට දෙනවා. කොහොම හරි ගංවතුරෙන් පස්සේ නෑ කෙනෙක් අජිත්ගේ සුදු අරලියා මල කැසට් එක ගෙනත් දෙනවා. පුදුමෙට අම්මා ඕක කාටවත් දුන්නෙත් නෑ. අපි දාගෙන ඇහුවට බැන්නෙත් නෑ. ඒ කැසට් එකේ මතක විදියට 3 වෙනි සිංදුව තමා "වෙහෙරහේන විහාරයේ උඩ මළුවට යන්නම්" කියන සිංදුව. ඒකෙන් පස්සේ තමා මතක විදියට චාමර කියන්නේ "දකුණේ පිං ඇති පිංබිම වැවුරුකන්නල" කියලා ගංවතුර අල්ලා සිංදුව ගැහුවේ. දෙන්නම පන්සල් දෙකක් අලල්ලා එකම සිද්ධියට සිංදු ගැහුවා. ගෙදරින් අහන්න දුන්නේ නැතිවට, බස් වල යද්දි, bus stand එකේ ඉදිද්දි අනිවා ඔය අහගේ සිංදු තමා ඇහෙන්නේ..

    කිංස්ලි ඔය කැසට් එක ගහන්නේ ඒ කාලේ ආවා රැල්ලක් එක එක මල් අල්ලලා සිංදු කියන, සිංදු 80ක් වත් එන්න ඇති, අමරිසිගේ ඔබ ඇපල් මලක් වාගේ, දයාන්ගේ ඩැෆඩිල් මලේ ඉඳන්, වැල් දොඩම් මල්, සුදු සඳුන් මලක, අසංකගේ සියඹලා මලක්, අජ්ජගේ බෝගන්විලා මලේ, කඳුරු මලක්, භාතියලගේ රන් කුරහන් මල වගේ සෑහෙන සිංදු සෙට් එකක් ආවා, කිංස්ලිම මල් 5-7ක් වගේ අල්ලලා සිංදු කියලා ඇති.. මල් එක්ක තව ගියපු රැල්ල තමයි පන්සල් අල්ලා සිංදු ගහපු එක, බෙල්ලන් විල වෙහෙරට සුදුමල්.., ගැටබරු කන්දේ, ඇතුගල වෙහෙර එන්නේ ඒකත් එක්ක.
    දික්වැල්ල රන්න බෙලිඅත්ත ඇඹිලිපිටිය කතරගම පැත්තට යන කොට ඔය දකුණේ බැන්ඩ්ස්වල සිංදු ඇහෙනවා සෑහෙන වැඩි. ඔය උඹ දාපු කැසට් එකේ එක සිංදුවක් වත් මන් ඒ කාලේ එක දිගට හරියට අහලා නැතිව ඇති. ඒත් තැනින් තැනින් ඇහිලා. සේරම වගේ මතකයි. ඒ කියන්නේ අලුත් කැසට් එකක් ආවාම සේරම වගේ මිනිස්සු ගන්නවා. කොල්ලෝ එක්ක ගම් ඇතුලට පාරවල් වල ඇවිදන් යද්දි, එක කැල්ලක් එක ගෙදරකින් ඇහෙනවා අනෙක් කෑල්ල තව ගෙදරකින් ඇහෙනවා.
    වෙනමම cult එකක් තිබ්බා අපි පොඩි කාලේ ගමේ ගියාම (ඇඹිලිපිටියේ) එහෙ සෙටප් වල ඔව්වා දාලමයි තිබ්බෙ

    ඔව් ඕක තමා සිංදුව.
    මං ලොකුවට එහෙම දන්නේ නෑ බන්, මං අර උඩ කිව්වා වගේ අපේ ගෙදර ඕවා ගේන්නේ නැති නිසා, මට තියෙන්නේ ඔය වටපිටාවෙන් ඇහිද ගත්ත දේවල් ටිකක් ඔය සිංදු ගැන. මගේ ජීවිතෙට outdoor show එකකට ගිහින් නෑ ඔය කියන එක බෑන්ඩ් එකක්වත් play කරන. ආහ් එකකට ගිහින් තියනවා SLT mobitel මොකක් හරි චැනල් එකක් එක්ක කරපු show එකකට, ඒකත් invite කරපු නිසා ගිහින් පැයක් යන්න කලින් ආවා. තාමත් indoor shows විතරයි.
    ඔය ඊයේ පෙරෙදත් මම දැක්කා නිව් මෙලඩි සුදම් එහෙම ඇවිත් ආයේ සිංදු කියලා හිට් උනා. මං ඒ බෑන්ඩ් එක නිව් මෙලඩි කියලා දැන ගත්තේ එතකොට. 😁
    නිව් මෙලඩිලගෙ සින්දු ටික නම් අදටත් අහනවා 🥰
    ------ Post added on Aug 6, 2026 at 9:20 AM
     
    • Like
    • Love
    Reactions: Yudewwa and Emarald

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113

    රන් කුරහන් මල සින්දුව ආවෙ මල් සින්දු රැල්ල එන්න කලින් බං. 2000 ආවෙ. ඔය මල් සින්දු රැල්ල ආවෙ 2003 විතර
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,261
    4,350
    113
    රන් කුරහන් මල සින්දුව ආවෙ මල් සින්දු රැල්ල එන්න කලින් බං. 2000 ආවෙ. ඔය මල් සින්දු රැල්ල ආවෙ 2003 විතර
    Just checked on Google, it was released in 2002.
     
    • Love
    Reactions: Yudewwa

    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    රොශාන් කිව්ව කතාව ඇත්තනේ බන්. ඌ කෙලින්ම අජිත්ට ගැහුවේ නෑනේ. අනික බන් අජිත්ගේ සිංදු 1000ක් නෙවෙයි 2000ක් තිබුනත් උඹලා දන්නේ සිංදු කීයද? අනික උගේ සිංදු අහගෙන ඉන්න පුළුවන්ද කියපන් එකෙක්. මල ඇඬියාවනේ. ඊට වඩා රොෂාන්ගේ සිංදු අහගෙන ඉන්න පුළුවන්. සකුරා රේන්ජ් බැකින් ගැන කියන්න ඕන නෑ. ඒ කාලේ පට්ට බැකින්. දැන් නම් ඉතින් බෑන්ඩ් එකත් නෑනේ. අජිත්ගේ මොකක්දෝ ලොකු සීන් කේස් එකක් නිසා ෆුල් බෑන්ඩ් එකම යන්න ගියානේ. ඒ කලේ තමයි කේ සුජීවාව තියාගෙන හිටියේ. මොනවා උනත් සකුරා රේන්ජ් බෑන්ඩ් එක පට්ට.

    රොෂාන් බලපන්. ඒ වගේ ගූ කේස් නෑ ඌ ගාව. රොශාන් කියන්නේ ඇත්තටම වැඩ්ඩෙක් බන්. ඌට කොච්චර හතර වටෙන් නෙලනවද? වැඩියෙන්ම ගහන්නේ ජෙප්පෝ. බලපන් බොරුද කියලා. ඌට කොච්චර ගැහුවත් ඌ උගේ ගේම ගහනවා. බෑන්ඩ් එක හොඳටම කරගෙන ඉන්නවානේ. අර මහින්ද හොරා කියලා ගහන එව්න්ම තමයි රොෂාන්ටත් ගහන්නේ. රොෂාන් quality එකට ගහන ගේමට අපේ කුහක හැත්ත කැමති නෑ. ඉරිසියයි බන්.
    අනික අජිත්ට සිංදු 1000ක් නෙවෙයි 10000ක් තිබුනත් ඌට ශෝස් නෑ නේද?

    • Haha
    Reactions: waca

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,432
    4,865
    113
    Dennama hoda singers la
    දෙන්නම හොද ගායකයෝ තමයි. දෙන්නටම හොද fan base එකක් ඉන්නව.
    Nostrologiawa

    පට්ට බන්. මේක ඊයේ රෑ දාගෙන අහුව. මේවා ඉස්සර අහල නම් නෑ වැඩිය. එහෙන් මෙහෙන් ඇහෙන ඒවා විතරයි.
    ඔව් ඕක තමා සිංදුව.
    මං ලොකුවට එහෙම දන්නේ නෑ බන්, මං අර උඩ කිව්වා වගේ අපේ ගෙදර ඕවා ගේන්නේ නැති නිසා, මට තියෙන්නේ ඔය වටපිටාවෙන් ඇහිද ගත්ත දේවල් ටිකක් ඔය සිංදු ගැන. මගේ ජීවිතෙට outdoor show එකකට ගිහින් නෑ ඔය කියන එක බෑන්ඩ් එකක්වත් play කරන. ආහ් එකකට ගිහින් තියනවා SLT mobitel මොකක් හරි චැනල් එකක් එක්ක කරපු show එකකට, ඒකත් invite කරපු නිසා ගිහින් පැයක් යන්න කලින් ආවා. තාමත් indoor shows විතරයි.
    ඔය ඊයේ පෙරෙදත් මම දැක්කා නිව් මෙලඩි සුදම් එහෙම ඇවිත් ආයේ සිංදු කියලා හිට් උනා. මං ඒ බෑන්ඩ් එක නිව් මෙලඩි කියලා දැන ගත්තේ එතකොට. 😁
    මාර පොරක් නේ බන් උඹ. ගෙදර උඹලට හොද දේවල්මයි දෙන්න හදල තියෙන්නේ හැබැයි.
    me album eke keyboard play karala tiyenne Jayasiri Amarasekara. issara recording gahanna maru bullet tamai :love:
    freelance un dammala record kalada danne ne. issara kohomath torana, nilawala, ransilu untath record bar athule wenama play karana set hitiyane.
    ඔව් ඉස්සර torana, nilawala ලගේ ඇල්බම් වලට බැකින් කරන උන් එකපාරින් අල්ලනවලු මියුසික් සුපිරියටම. මේ ලගදි nilwala youtube channel එකේ සන්ෆලවර් නිල් කියනව රෙකෝඩ්න් වලට ගියාම හේමපාල පෙරේරා කින්ඩි දානවලු උන්ට වැඩ කෑලි දාල පෙන්නලා.
    උවමනාවෙන් අහල නෑ හැබැයි අරෙහෙන් මෙහෙන් ඇහිල සේරම වෙගේ පාඩම්
    මමත් එහෙමයි.
    ගාලු කොටුවෙ ගල් බැම්මේ... ඈත පෙනෙන ක්ෂිතිජ ඉමේ...
    පැරණි සින්දුවක් ඉස්සර පොඩිම කාලේ බස් වල දානව ඉස්කෝලේ යනකොට
    අම්බො බන් ඉස්සර වඩුමඩුවක් තිබ්බ මෙහෙ.මේ සින්දු ටික තමා යන්නෙ මරු බන්. ඒකාලෙ ලයිෆ් එක මතක් උනා. ප්‍රශ්න නෑ හරිම සරල ජීවිතයක් ගත කරෙ.
    සරල ජිවිත දැන් නැත.
    Meka blanwako...:P:P:P
    අම්මෝ බන්.
    2003-2005 wage kale sindu ahapu ekek ajith ta baninne na...
    මම නම් ඒ කාලේ පොඩියි. හැබැයි අජිත්ගේ සින්දු වලට වැඩි කැමැත්තක් නෑ. ඒත් පොර කැපිලි නැති කෙලින් මිනිහ.
    වෙනමම cult එකක් තිබ්බා අපි පොඩි කාලේ ගමේ ගියාම (ඇඹිලිපිටියේ) එහෙ සෙටප් වල ඔව්වා දාලමයි තිබ්බෙ
    ඔව් ඉස්සර බස් වලත් මෙවමයි යන්නේ.
    රොශාන් කිව්ව කතාව ඇත්තනේ බන්. ඌ කෙලින්ම අජිත්ට ගැහුවේ නෑනේ. අනික බන් අජිත්ගේ සිංදු 1000ක් නෙවෙයි 2000ක් තිබුනත් උඹලා දන්නේ සිංදු කීයද? අනික උගේ සිංදු අහගෙන ඉන්න පුළුවන්ද කියපන් එකෙක්. මල ඇඬියාවනේ. ඊට වඩා රොෂාන්ගේ සිංදු අහගෙන ඉන්න පුළුවන්. සකුරා රේන්ජ් බැකින් ගැන කියන්න ඕන නෑ. ඒ කාලේ පට්ට බැකින්. දැන් නම් ඉතින් බෑන්ඩ් එකත් නෑනේ. අජිත්ගේ මොකක්දෝ ලොකු සීන් කේස් එකක් නිසා ෆුල් බෑන්ඩ් එකම යන්න ගියානේ. ඒ කලේ තමයි කේ සුජීවාව තියාගෙන හිටියේ. මොනවා උනත් සකුරා රේන්ජ් බෑන්ඩ් එක පට්ට.

    රොෂාන් බලපන්. ඒ වගේ ගූ කේස් නෑ ඌ ගාව. රොශාන් කියන්නේ ඇත්තටම වැඩ්ඩෙක් බන්. ඌට කොච්චර හතර වටෙන් නෙලනවද? වැඩියෙන්ම ගහන්නේ ජෙප්පෝ. බලපන් බොරුද කියලා. ඌට කොච්චර ගැහුවත් ඌ උගේ ගේම ගහනවා. බෑන්ඩ් එක හොඳටම කරගෙන ඉන්නවානේ. අර මහින්ද හොරා කියලා ගහන එව්න්ම තමයි රොෂාන්ටත් ගහන්නේ. රොෂාන් quality එකට ගහන ගේමට අපේ කුහක හැත්ත කැමති නෑ. ඉරිසියයි බන්.
    අනික අජිත්ට සිංදු 1000ක් නෙවෙයි 10000ක් තිබුනත් ඌට ශෝස් නෑ නේද?
    අනේ බන් ජෙපි වේසිගෙ පුත්තු මේකට ගාවගන්න එපා..

    රොෂාන් අජිත්ත ගහන්නේ අද ඊයේ ඉඳල නෙවෙයි. මිට අවරුදු ගානක ඉන්දම් ඔය කතාවම කියන්නේ. අජිත් මේ ගැන ඉස්සර කෙලින්ම කියලත් තිබ්බ. රොෂාන් මේ ලගදිත් ඔය කුහක කතාවම කිව්ව.
    අපි අජිත්ගේ සින්දු ඇහුවේ නැති උනාට උගේ සින්දු වලට කැමති ගොඩක් උන් ඉන්නව තවම. රොෂාන්ගේ fanbase එකට වඩා අජිත්ගේ fanbase එක වැඩියි.
    රොෂාන් ඔච්චරම හොද එකෙක් නම් ඇයි දෙළුම් මලක් පීස් එකට සකුරා රේන්ජ් නම දාන එකට ගේම ඇද්දේ? උගේ කැරි කුහක කම ඉස්සර ඉඳල තියෙන්නේ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    Sakura range බෑන්ඩ් එකේ මියුසික් හොඳයි ප්ලෑස් බෑක් වලට වඩා ඒ කාලේ..

    කිංස්ලි කැසට් එකේ සිංදූ මියුසික් පැහැදිලි,

    අනික අජිත් ට මිනිස්සු බනිනව බස් අජිත් කිය කිය.. උගේ සිංදු නම් මට ලස්සනයි අර පොර නාන්දුවගෙ එවට වඩා...

    ඉවසන්නම් රත්තරනේ
    මගෙ කඳුලින්
    කදුරු මලක් වාගේ
    කඳු මුදුනින් සඳ එලියක් සේ

    ඒකාලේ අහද්දී නියමයි, අදටත් ඒ මෙමරිස් වලට යන්න මේ සිංදු පාවිච්චි කරනව
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,349
    6,522
    113
    ජෝතිපාලත් ඉස්සර පීචං ගොඩට තමයි දාලා හිටියෙ විශාරද සෙට් එක, ඕකත් කුලවාදය වගේම තමයි. සමහර ගී පද රචකයො හා සංගීතඥයො උසස් කුලේට පමනයි සේවා සැපයුවෙ, ඔය හේතුව නිසාම අලුත් ශිල්පීන් බිහිවුනා හිඩැස පුරවන්න. පසු කලෙක සමාජ මාධ්‍ය හරහා නිර්මාණ ඉදිරපත් කරල දක්ෂතාවය මත ඉදිරියට එන්න අවස්ථාව ඇතිවුනා. කලින් ප්‍රචාරක මාධ්‍ය අඩුකමත් තෝරා බේරා ගැනීමත් නිසා බොහෝ දෙනෙකුට අවස්ථාව ලැබුනෙ නෑ, පිලිගත් ගායකයෙකු, රචකයෙකු හෝ සංගීතඥයෙකු වීමට.
     
    • Like
    Reactions: Emarald