රෝෂාන් ප්‍රනාන්දු vs අජිත් මුතුකුමාරණ

dinu09

Well-known member
  • Jul 30, 2025
    404
    282
    63
    කිංස්ලිට යන්නත් කිව්වලු බෑන්ඩ් එකෙන් කියලා මන් අහලා තියනවා.

    මම ඉපදුනේ මාතර, මහ ගෙවල් මාතර, බස් අජියා කියන්නේ ඒ පැත්තේ music god කෙනෙක් විදියට මිනිස්සු සැලකුවේ. අජියා තමා 2003 ආපු ගංවතුරට පළවෙනි සිංදුව ගැහුවේ "වෙහෙරහේනේ විහාරයේ" කියලා. අපේ අම්මා අපිට අහන්න දුන්නේ සුභාවිත ගීත කියන ඒවා විතරයි කැසට් සේරම තිබ්බේ අමරදේව, කපුගේ, සුනිල්, නන්දගේ පවන, ළමා සිංදු විදියට ගෙනාවේ හර්ෂණ ගේ ඒවා. අපේ ගෙදර චාමරගේ, අජිත්ගේ කිංස්ලිගේ කිසිම කැසට් එකක් ගේන්න දුන්නේ නැහැ. කවුරුහරි තෑගි දෙන ඒවවත් තියන්නේ නැහැ අම්මා වෙන ගමේ අයට දෙනවා. කොහොම හරි ගංවතුරෙන් පස්සේ නෑ කෙනෙක් අජිත්ගේ සුදු අරලියා මල කැසට් එක ගෙනත් දෙනවා. පුදුමෙට අම්මා ඕක කාටවත් දුන්නෙත් නෑ. අපි දාගෙන ඇහුවට බැන්නෙත් නෑ. ඒ කැසට් එකේ මතක විදියට 3 වෙනි සිංදුව තමා "වෙහෙරහේන විහාරයේ උඩ මළුවට යන්නම්" කියන සිංදුව. ඒකෙන් පස්සේ තමා මතක විදියට චාමර කියන්නේ "දකුණේ පිං ඇති පිංබිම වැවුරුකන්නල" කියලා ගංවතුර අල්ලා සිංදුව ගැහුවේ. දෙන්නම පන්සල් දෙකක් අලල්ලා එකම සිද්ධියට සිංදු ගැහුවා. ගෙදරින් අහන්න දුන්නේ නැතිවට, බස් වල යද්දි, bus stand එකේ ඉදිද්දි අනිවා ඔය අහගේ සිංදු තමා ඇහෙන්නේ..

    කිංස්ලි ඔය කැසට් එක ගහන්නේ ඒ කාලේ ආවා රැල්ලක් එක එක මල් අල්ලලා සිංදු කියන, සිංදු 80ක් වත් එන්න ඇති, අමරිසිගේ ඔබ ඇපල් මලක් වාගේ, දයාන්ගේ ඩැෆඩිල් මලේ ඉඳන්, වැල් දොඩම් මල්, සුදු සඳුන් මලක, සියඹලා මලක් වගේ සෑහෙන සිංදු සෙට් එකක් ආවා, කිංස්ලිම මල් 5-7ක් වගේ අල්ලලා සිංදු කියලා ඇති.. මල් එක්ක තව ගියපු රැල්ල තමයි පන්සල් අල්ලා සිංදු ගහපු එක, බෙල්ලන් විල වෙහෙරට සුදුමල්.., ගැටබරු කන්දේ, ඇතුගල වෙහෙර එන්නේ ඒකත් එක්ක.
    දික්වැල්ල රන්න බෙලිඅත්ත ඇඹිලිපිටිය කතරගම පැත්තට යන කොට ඔය දකුණේ බැන්ඩ්ස්වල සිංදු ඇහෙනවා සෑහෙන වැඩි. ඔය උඹ දාපු කැසට් එකේ එක සිංදුවක් වත් මන් ඒ කාලේ එක දිගට හරියට අහලා නැතිව ඇති. ඒත් තැනින් තැනින් ඇහිලා. සේරම වගේ මතකයි. ඒ කියන්නේ අලුත් කැසට් එකක් ආවාම සේරම වගේ මිනිස්සු ගන්නවා. කොල්ලෝ එක්ක ගම් ඇතුලට පාරවල් වල ඇවිදන් යද්දි, එක කැල්ලක් එක ගෙදරකින් ඇහෙනවා අනෙක් කෑල්ල තව ගෙදරකින් ඇහෙනවා.

    dakune dikwelle kollek ape bus ajiya
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,070
    1
    61,242
    113
    Mother Earth
    අජිත් ඇයි දන්නෙ නෑ කේ සුජීවා ව දාල ගියේ. 🤷‍♂️ මම හිතන්නෙ අජිත් කොල්ලො කාරයෙක්.
     
    • Like
    Reactions: Yudewwa

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,910
    2,513
    113
    colombo
    රොෂාන් අජිත්ගේ පඩයක් තරම්වත් වටින එකෙක් නෙමේ ගායකයෝ විදිහට ගත්තොත්.
    අජියගේ පරණ සින්දු සෑහෙන්න හොදයි
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    me album eke keyboard play karala tiyenne Jayasiri Amarasekara. issara recording gahanna maru bullet tamai :love:

    freelance un dammala record kalada danne ne. issara kohomath torana, nilawala, ransilu untath record bar athule wenama play karana set hitiyane.
     
    • Love
    Reactions: Yudewwa

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,898
    4,305
    113
    Kng-prs_0002.jpg
    උවමනාවෙන් අහල නෑ හැබැයි අරෙහෙන් මෙහෙන් ඇහිල සේරම වෙගේ පාඩම්
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,731
    1
    51,600
    113
    ප*යාගල
    sorry.com
    මොකද්ද මේ රොෂාන් ප්‍රනාන්දු නිතරම අජිත් මුතුකුමාරණට ගහන්නේ. උ කියනව සින්දු දහස් ගනනක් කිව්වට වැඩක් නැලු උ වගේ ටැලන්ටඩ් නැත්නම්.
    මු මේ ලගදි නිල්වලා උපුල් ජයසිංහ එක්ක කරපු වැඩ සටහනක කියනව සෝමතිලක ජයමහට සින්දු 12ලු තියෙන්නේ. අජිත්ට ගහනව සින්දු 1000 තිබ්බත් එකක්වත් වැඩක් නෑලු. මේකෙම කියනව කිංස්ලි පිරිස්ගේ දෙළුම් මලක් පීස් එකට සංගීතය සැපයුවේ කවුද කියල මතම නෑලු'
    කැරියගේ ලොකු කුහක කමක් තියෙන්නේ.. ඒ වීඩියෝ එකේ කැල්ල පහලම දාල තියනව.

    ඒ අතින් බස් අජිත්ගේ ගොඩක් සින්දු අපි සමහර උන්ට අජුව උනාට මුගේ කැපිලි නෑ. ඕන එකෙක්ට උදවු කරනවා.

    නිල්වලා එකෙන් කිංස්ලි පිරිස්ගේ දෙළුම් මලක් පීස් එකට සංගීතය සපයල තියෙන්නේ බස් අජිත්ගේ සකුරා රේන්ජ් ගෘප් එක.
    කැසට් පටියේ සහ සිඩි තැටියෙ පිටකවරේට සකුරා රේන්ජ් සංගීත කණ්ඩායමේ නම දාන්න එපා කියල රොෂාන් ගේම ඇදල. ඒ නිසා ගෘප් එකේ නම නොදා වාදක ශිල්පීන්ගේ විතරයි නම් දාල තියෙන්නේ.
    කැරි කුහකයෙක්.


    Kng-prs_0002.jpg




    අම්බො බන් ඉස්සර වඩුමඩුවක් තිබ්බ මෙහෙ.මේ සින්දු ටික තමා යන්නෙ මරු බන්. ඒකාලෙ ලයිෆ් එක මතක් උනා. ප්‍රශ්න නෑ හරිම සරල ජීවිතයක් ගත කරෙ.
     

    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,153
    410
    83
    උඩරට
    ෆ්ලැෂ්බැක් නේ ද ගැහුවේ "මම මං කී හනුමන්තා වඳුරන්ගේ මහදන මුත්තා..
    හෙනම ගොන් සිංදු හැබැයි..


    @Yudewwa මට සේරම ලිරික්ස් මතක නෑ සිංදුවේ නම තමා "මඳුරු කොයිල්"


    ado ow bn, roshange tathtata donal aiye kyala song ekk krla tbba 1 panthiye unge rachanawak wage henama gu... mataka ndda bn ara uda pena pena roshanla stage eke gon joke dana wdiya, aya suran udin aran awa, lagadi guitar ekak udin genawa... roshantai uge band eke untai deviyo tmai rishange tathta... anith hema deviyekma uta yatai... twama u mnwa hri kuwot aruta chu yana seen eke inne...



    Meka blanwako...
    :P:P:P
     
    • Haha
    Reactions: Yudewwa

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    wife ගේ ගෙදර set වෙන වෙලාවට මාමණ්ඩි, මස්සිනා , නෑදෑ පුතා හෙණ music වගේ ඇඩ් දාන පොරවල්.මයික්ස එක දෙන්නෙත් නෑ.විශාරද ගීත විතරයි. ළඟදී මට වැඩි වෙලා වහපියව් පරයි කටවල්, ඕකුන් විතරද ගායකයෝ කියලා අජිත් ගේ සින්දු 2යි, BSB එකකුයි කිව්වා. කට්ටිය මුණෙන් මූන බලාගෙන ඉන්න එක video වල තියෙනවා.

    අව්ලක් නෑ නේද මචන්?, ජෝති, කපුගේ, මිල්ටෝන් x2 විතරද බං ගායකයෝ.
     

    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,153
    410
    83
    උඩරට
    wife ගේ ගෙදර set වෙන වෙලාවට මාමණ්ඩි, මස්සිනා , නෑදෑ පුතා හෙණ music වගේ ඇඩ් දාන පොරවල්.මයික්ස එක දෙන්නෙත් නෑ.විශාරද ගීත විතරයි. ළඟදී මට වැඩි වෙලා වහපියව් පරයි කටවල්, ඕකුන් විතරද ගායකයෝ කියලා අජිත් ගේ සින්දු 2යි, BSB එකකුයි කිව්වා. කට්ටිය මුණෙන් මූන බලාගෙන ඉන්න එක video වල තියෙනවා.

    අව්ලක් නෑ නේද මචන්?, ජෝති, කපුගේ, මිල්ටෝන් x2 විතරද බං ගායකයෝ.
    eyala rosange sindut kuwada....? :P
     
    • Haha
    Reactions: Yudewwa and Emarald