මන්ත්‍රී පඩි තවත් රු. 60,000 කින් වැඩි කර ගනී..

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    1,053
    1,816
    113
    අපි පඩි එපා කිව්වේ නෑ. අපි කිව්වේ පොඩි පඩියක් එපා කියලා. 🤌
    —



    මමනම් කියන්නේ MP කෙනෙක්ට ලක්ෂ 7ක් 8ක් වත් දෙන්න ඕනේ. 😀


    හැබැයි අවුල තියෙන්නේ එපා කියලා ආපු සෙට් එක පඩි වැඩි කර ගන්න විදිය තමා
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,512
    1
    16,479
    113
    මේ වැඩි වීම යන්නේ කොහාටද?

    1. අදාළ මන්ත්‍රීන්ට
    2. පක්ශ කාර්යාලයට

    60,000 * 159 😱

    @Max_r @topkollek @shenat @ob_server
    ------ Post added on Aug 6, 2026 at 7:10 PM
    මම නම් කියන්නෙ මිලියනක් වගෙ දෙන්න ඔනෙ!
    රජයෙ එක්සෙකෙටිව් ලෙවල්+ ඩොක්ලාට,
    තීරන ගන්න මිනිස්සුන්ට ගෙවනවා හොදටම් මදි,




    තාරකට පුක දුන්නට උබට පඩිවත් ගෙවන්නෙ නැ නෙහ් ලොල්ලො...
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,805
    113
    මම නම් කියන්නෙ මිලියනක් වගෙ දෙන්න ඔනෙ!
    රජයෙ එක්සෙකෙටිව් ලෙවල්+ ඩොක්ලාට,
    තීරන ගන්න මිනිස්සුන්ට ගෙවනවා හොදටම් මදි,




    තාරකට පුක දුන්නට උබට පඩිවත් ගෙවන්නෙ නැ නෙහ් ලොල්ලො...

    පැනලා යන්න එපා

    1. පක්ශෙට ද?
    2. මන්ත්‍රීන්ට ද?
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,176
    5,198
    113
    159යෙ කුලුදුල් කැබිනට් රැස්වීමේ සංරක්ශිත දුලභ දසුනක්

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,962
    101,531
    113
    Work Hard Clean Up GIF
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,112
    7,377
    113
    ලෝකේ පොහොසත්ම පක්ෂ අරමුදල තව අවුරුද්දක් යනකොට ලංකවේ..
     
    • Like
    Reactions: Inigo Montoya

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,514
    3,001
    113

    මුන් වගේ උන් තමා එපාම වෙන්නේ... ඩෝබියෝ කොහොමත් ජෙපි කාඩර්ලා සහ උඋපරිම brainwash වෙච්ච බයියෝ නේ... මුන් වගේ මහ ලොකු මැද උන් තමා ජනගත කරන්නේ මේ වෙලාවේ ජෙප්පො කියන්නේ අපිට තියෙන හොඳම විකල්පය කියලා... ඔය මතය තරයේ ප්‍රතික්ෂේප කරන්න ඕනි සහ මගේ මතය ලංකාවෙ පක්ෂ අතරින් පහත්ම රට අහිතකරම පක්ෂය.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,805
    113
    උබගෙ ඩීෆොල්ට් මෝඩ් එක තමයි ඔය,
    එනවා අලවනවා, තාරක අයියට කියනවා දුවනවා :lol: :lol: :lol:

    4,84 000 * 159 පෑලවත්ත බ්‍රාන්ච්
     
    • Like
    Reactions: Inigo Montoya