දැන් උඹ ඉස්සර කිවුවෙ උඹ PhD අරන් ප්‍රොෆෙක් වෙලා සයන්ටිස්ට් කෙනෙක් වෙලා ලෝකෙට සේවය කරනව කියලනෙ
What changed you?
කලින් ත්‍රෙඩ් වල වගේම දිගටම මට ඇටෑක් කරල ඔයාට ලැබෙන දෙයක් නෑ, තියෙන දේවලුත් නැති වෙයි

.
මම කියල නෑ කොහෙවත් මට PhD තියෙනව කියල.
ඒත්, එහෙම වෙනසක් නෑ. මම තවත් හිතනව හැම කෙනෙක්ම PhD එකක් ගන්න ඕනෙ, Scientist කෙනෙක් වෙන්න ඕනෙ, serve the world etc කරන්න ඕනෙ.
PhD එක අරන් ඉවර උනාම එතන ඉදන් ජීවිත කාලෙම scientist තමයි, ඒක මනසේ සිද්දවෙන වෙනසක් මිසක් materialistic දෙයක් විදිහට විතරක් ගන්න බෑ. materialistic දෙයක් නොවෙන නිසා ඒක කවදාවත් ඉවර වෙන්නෙ නෑ, පවතිනව දිගටම. ඒක නිසා තමන්ට wealthy වෙන්න ඕනෙ නම් ඒකත් අර දැනටමත් අරන් තියෙන mindset එක තියාගෙනම කරන්න පුලුවන්. තේරුනාද දන්නෙ නෑ.
අනිත් එක PhD එකක් ගත්තම ලෝකෙ ගැන පේන විදිහ වෙනස් වෙනව, ලෝකෙ වැඩ කරන්නෙ කොහොමද කියන එක තේරෙන්න ගන්නව. තමන් දැනටමත් සල්ලි ටිකක් තියෙන කෙනෙක් නම්, next level එකෙන් සල්ලි හොයන්නෙ කොහොමද කියල තේරෙන්න ගන්නව.
හැබැයි ඒකට හොද රටකින් PhD එකක් වෙන්නම ඕනෙ, ලන්කාවෙ රජයේ කැම්පස් හෝ ප්‍රයිවට් කැම්පස් වලින් දෙන PhD බොරු ඒව, ඒව වැඩක් නෑ. (ඩිග්‍රි ගැන නෙමෙයි කියන්නෙ).
මොකද PhD එක හරහා යන ප්‍රොසෙස් එකෙන් තමයි ඒක වෙන්නෙ. ලන්කාවෙ මොන කැම්පස් එකකින් වත් හරියට ඒ ප්‍රොසෙස් එක වෙන්නෙ නෑ, නිකන් වැඩක් නැති කොල කෑල්ලක් විතරයි අන්තිමට හම්බෙන්නෙ (ඩිග්‍රි සර්ටිෆිකට්). තේරුනාද දන්නෙ නෑ.
සල්ලි හොයන්න PhD කරන්න ඕනෙ නෑ, ඒත් PhD තරම් උගත් කෙනෙක් කියන්නෙ එයාගෙ "උගත් වීමේ" ඉහලම ටාගට් එක ගහපු කෙනෙක්, ඒ කියන්නෙ academic පැත්තෙන් next level වැඩක් කරපු කෙනෙක්.
එයා ඔප්පු කරල ඉවරයි එයා දෙයක් හිතුවොත් ඒක කරන්න පුලුවන් කියල. එයාගෙ "PhD ගනිමි" කියන objective එක "ධනවත් වෙමි" කියන objective එකට සෙට් කරගත්තම, එයාට ඒකත් next level එකෙන් කරන්න පුලුවන් කියල එයා දන්නව.
අනිත් එක PhD එකක් තමන්ට තියෙනව කියල එන පට්ට ෆීලින්ග් එක ලෝකෙ කිසිම දේකින් ලැබෙන්නෙ නෑ (ලු). ඒක ජීවිත කාලෙම තියෙනව.
ඔක්කොම ලයිෆ් එකේ objectives. "getting wealthy" should be one of them.
The difference is usually people focus on only one thing throughout their life making it the only purpose of their life (usually jobs + getting enslaved). It shouldn't be.
If you're already wealthy, now it's your time to focus on your studies, if you're educated, now it's time to focus on getting wealthy.
If you're neither educated nor wealthy, it's your preference which one you should go for first.