අ.න්.ත.රේ. අලුත් සභාපති 😁 😂

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,841
    16,804
    113
    ආර්ථික ප්‍රශ්න නිසා ළමයින් මහණ කිරීම වෙනුවට විකල්ප විසඳුමක් සොයා ගත යුතුය
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,120
    5,131
    113
    159යෙ කුලුදුල් කැබිනට් රැස්වීමේ සංරක්ශිත දුලභ දසුනක්



     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,731
    10,351
    113
    මුන් අන්තරේට එන පිලිකුල හා අප්‍රසාදයත් හාමුදුරුවන්ට සහ බුදුදහමට තමා කරකවන්නේ!
     
    • Haha
    Reactions: Jihadi john

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,738
    9,054
    113
    kandy
    දැක්කනෙ මුන් අන්තරේට එන පිලිකුලත් හාමුදුරුවන්ට තමා කරකවන්නේ!
    මුට ඕනේ කොහොම හරි බුද්ධාගමට අපහාස කරන්න .

    ඉස්සර පොඩි කාලේ මමත් ඔහොමයි . මගේ සෙල්ලම් කාර් එක තමයි හොදම . අනික් උන්ගේ ඒවා ලෙඩ ගොඩවල් කියල හිතුවේ ..

    පස්සේ මම ලොකු උනා
    ඔන්න බලපන් බලන්න දෙසැම්බර් කාලෙට එයි ක්‍රිස්මස් පාටි ගාගෙන ..

    අනුකම්පා කරන්න ඕන චරිතයක්
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,213
    10,116
    113
    එක තැනක නෑ
    ආර්ථික ප්‍රශ්න නිසා ළමයින් මහණ කිරීම වෙනුවට විකල්ප විසඳුමක් සොයා ගත යුතුය

    අනිවාර්‍යෙන්ම මේකට සොලියුශන් එකක් දෙන්නම ඕනේ බන්. ඕක විසදන්න පුලුවන් එකම විදිහ මට පේන්නෙ, මහන වෙන්න පුලුවන් අඩුම වයසක් දාන එකෙන් තමයි. 18 or 21 වගේ වත්. මේකෙන් මානසික ලෙඩ තියන උන් මහන වෙන එකයි, ලමයි මහන කරන ප්‍රශ්න දෙකම විසදෙනවා.
     
    • Like
    Reactions: mr.Z

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,804
    113
    අනිවාර්‍යෙන්ම මේකට සොලියුශන් එකක් දෙන්නම ඕනේ බන්. ඕක විසදන්න පුලුවන් එකම විදිහ මට පේන්නෙ, මහන වෙන්න පුලුවන් අඩුම වයසක් දාන එකෙන් තමයි. 18 or 21 වගේ වත්. මේකෙන් මානසික ලෙඩ තියන උන් මහන වෙන එකයි, ලමයි මහන කරන ප්‍රශ්න දෙකම විසදෙනවා.

    නීති දාලා වැඩක් නෑ බං
    එතකොට මුන් එක්කො බඩගින්නෙ
    නැත්නම් වහබොයි ගගේ පනියි
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,120
    5,131
    113
    යුරේකා,,යුරේකා,,යුරේකා🤱

    මෙන්න ජාතික ආරස්සාව ට තර්ජනයක් වෙන දෙයක් first time හොයාගෙන 😂

    ආන්ඩුවෙ අයගෙ වත්කම් වර්තා අරන් ඒවගැන කතා කිරීම,ඒව බැලීම ජාතික ආරස්සාවට තර්ජනයක්ලු