මුට ඕනේ කොහොම හරි බුද්ධාගමට අපහාස කරන්න .දැක්කනෙ මුන් අන්තරේට එන පිලිකුලත් හාමුදුරුවන්ට තමා කරකවන්නේ!
ආර්ථික ප්‍රශ්න නිසා ළමයින් මහණ කිරීම වෙනුවට විකල්ප විසඳුමක් සොයා ගත යුතුය
අනිවාර්‍යෙන්ම මේකට සොලියුශන් එකක් දෙන්නම ඕනේ බන්. ඕක විසදන්න පුලුවන් එකම විදිහ මට පේන්නෙ, මහන වෙන්න පුලුවන් අඩුම වයසක් දාන එකෙන් තමයි. 18 or 21 වගේ වත්. මේකෙන් මානසික ලෙඩ තියන උන් මහන වෙන එකයි, ලමයි මහන කරන ප්‍රශ්න දෙකම විසදෙනවා.