මන්ත්‍රී පඩි තවත් රු. 60,000 කින් වැඩි කර ගනී..

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,021
    9,626
    113
    එක තැනක නෑ
    මම නම් කියන්නෙ මිලියනක් වගෙ දෙන්න ඔනෙ!
    රජයෙ එක්සෙකෙටිව් ලෙවල්+ ඩොක්ලාට,
    තීරන ගන්න මිනිස්සුන්ට ගෙවනවා හොදටම් මදි,

    තාරකට පුක දුන්නට උබට පඩිවත් ගෙවන්නෙ නැ නෙහ් ලොල්ලො...

    පඩි ගන්නෙ නෑ කියපු උන් දැන් පඩිත් වැඩි කරගෙනද :eek: ඒකට මේකෙ ඉන්න යූසර්ස්ලට බැනල වැඩක් නෑනෙ බන්. රජය බලය ගන්න කලින් පචනෙ ගහල තියන්නේ. ඒ ගැන උඹේ idea එක මොකද්ද?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,045
    1
    15,837
    113
    පඩි ගන්නෙ නෑ කියපු උන් දැන් පඩිත් වැඩි කරගෙනද :eek: ඒකට මේකෙ ඉන්න යූසර්ස්ලට බැනල වැඩක් නෑනෙ බන්. රජය බලය ගන්න කලින් පචනෙ ගහල තියන්නේ. ඒ ගැන උඹේ idea එක මොකද්ද?
    ඉතින් උබට පුලුවන් දෙයක් කරපන් :lol: :lol: :lol:

    4,84 000 * 159 පෑලවත්ත බ්‍රාන්ච්
    76,956,000

    දැන් තාරක ගෙවන එක අඩුද බන්?
    චම්පික සර් එහෙම සනිපේන්ද??
    ------ Post added on Aug 6, 2026 at 8:48 PM
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,021
    9,626
    113
    එක තැනක නෑ
    ඉතින් උබට පුලුවන් දෙයක් කරපන් :lol: :lol: :lol:

    ...
    ------ Post added on Aug 6, 2026 at 8:48 PM

    උඹ උන් වෙනුවෙන් පෙනී ඉන්න නිසා උඹගෙන් ප්‍රශ්නයක් ඇහුවම මල්ලෙ පොල් උත්තර දෙන්නෙ ඇයි බන්? හරිම සිම්පල් ප්‍රශ්නයක්නෙ ඇහුවෙ.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,758
    16,574
    113
    පඩි ගන්නෙ නෑ කියපු උන් දැන් පඩිත් වැඩි කරගෙනද :eek: ඒකට මේකෙ ඉන්න යූසර්ස්ලට බැනල වැඩක් නෑනෙ බන්. රජය බලය ගන්න කලින් පචනෙ ගහල තියන්නේ. ඒ ගැන උඹේ idea එක මොකද්ද?

    මුකුත් එපා
    කැන්ටිමත් වහන්න
    ගෙදරින් කාලා බස් එකේ එන්නම් කිව්වා 🤣
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,045
    1
    15,837
    113
    උඹ උන් වෙනුවෙන් පෙනී ඉන්න නිසා උඹගෙන් ප්‍රශ්නයක් ඇහුවම මල්ලෙ පොල් උත්තර දෙන්නෙ ඇයි බන්? හරිම සිම්පල් ප්‍රශ්නයක්නෙ ඇහුවෙ.
    :lol: මගෙ අයිඩියා එකතමයි මුල්ම කොමෙන්ට් එකක දාලා තියෙන්නෙ..

    මුකුත් එපා
    කැන්ටිමත් වහන්න
    ගෙදරින් කාලා බස් එකේ එන්නම් කිව්වා 🤣
    champika සර්ගේ නඩුව ලග එනවා, තව ඇක්ටිව් වෙයන් පොස්ට් දාලා :lol:;)
    ------ Post added on Aug 6, 2026 at 8:57 PM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,758
    16,574
    113
    :lol: මගෙ අයිඩියා එකතමයි මුල්ම කොමෙන්ට් එකක දාලා තියෙන්නෙ..

    champika සර්ගේ නඩුව ලග එනවා, තව ඇක්ටිව් වෙයන් පොස්ට් දාලා :lol:;)
    ------ Post added on Aug 6, 2026 at 8:57 PM

    👆👆පක්ෂ පොදු අරමුණලට 😆😆
     
    • Haha
    Reactions: Inigo Montoya

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,625
    4,494
    113
    යුරේකා,,යුරේකා,,යුරේකා🤱
    මෙන්න ජාතික ආරස්සාව ට තර්ජනයක් වෙන දෙයක් first time හොයාගෙන 😂

    ආන්ඩුවෙ අයගෙ වත්කම් වර්තා අරන් ඒවගැන කතා කිරීම,ඒවට බැලීම ජාතික ආරස්සාවට තර්ජනයක්ලු
     
    • Haha
    Reactions: Inigo Montoya

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,343
    4,511
    113
    මුකුත් එපා
    කැන්ටිමත් වහන්න
    ගෙදරින් කාලා බස් එකේ එන්නම් කිව්වා 🤣
    අන්තිමේ දි කැන්ටිමෙන් කම්ප්ලේන් ආවා, ඔතාගෙන ගෙදරත් අරන් යනවා කියලා
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    927
    1,514
    93
    ඒ අස්සේ ජෙප්පෝ මහින්දගේ පලු අරිනවා, ලොකු පුතාව ආනන්නෙදට දාලා තියෙන්නෙත්...... - fake news (ලු) 👇

    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    අමු බොරුවනෙ සොන්නයෝ.
    යාපනේ ඉදලා එන හින්දා බුවාට ෆුවල් එලවන්ස් එක වැඩී
    උඹලත් අර තල් අත්තට බෙලි ගෙඩිය වැටුනාම ලෝකෙ පෙරලෙනවා කියලා හිතපු හාව වගේ තමා..

    ඒ අස්සේ ජෙප්පෝ මහින්දගේ පලු අරිනවා, ලොකු පුතාව ආනන්නෙදට දාලා තියෙන්නෙත්......

    හැබැයි නිවුස් ඒජන්සිය නං කියන්නෙ උන් එහෙම එකක් දැම්මෙ නෑ කියල

    ------ Post added on Aug 7, 2026 at 2:43 PM
     
    Last edited:

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    927
    1,514
    93
    අමු බොරුවනෙ සොන්නයෝ.
    යාපනේ ඉදලා එන හින්දා බුවාට ෆුවල් එලවන්ස් එක වැඩී
    උඹලත් අර තල් අත්තට බෙලි ගෙඩිය වැටුනාම ලෝකෙ පෙරලෙනවා කියලා හිතපු හාව වගේ තමා..

    හැබැයි නිවුස් ඒජන්සිය නං කියන්නෙ උන් එහෙම එකක් දැම්මෙ නෑ කියල

    ------ Post added on Aug 7, 2026 at 2:43 PM

    හරි බන් Fuel allowance එකත් ඒ කියන්නේ වැඩි කරලා නේ rate එක. මං දැක්කා ඒක එකෙක් මිඩියා වල පස්සේ කියනවා.

    දෙවැනි නිව්ස් එක correct කරපු එක හොඳයි. නැත්තම් විස්වාස කරනවා. රන්න තංගලේලේ පරන අයට එහෙම දැන් දුකක් නැතිව ඉන්න පුළුවන්.