දුරකථන අංකය වෙනස් නොකර ජාලය මාරු කිරීමේ පහසුකම සැප්තැම්බර් මාසයේ සිට 🔴🔴🔴

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,465
    8,614
    113
    Galaha
    එකම දුරකථන අංකය සෑම දුරකථන සේවා සපයන්නෙක්ගෙන්ම ලබා ගැනීමේ හැකියාව සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,595
    100,811
    113
    Polish Waiting GIF by Loud Lacquer
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,595
    100,811
    113
    එකම දුරකථන අංකය සෑම දුරකථන සේවා සපයන්නෙක්ගෙන්ම ලබා ගැනීමේ හැකියාව සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර

    🤭
    -හාන්ස්
    "Jesus coming soon" board ekak gawath ohoma hitiyalu ekek 😂
    හැබැයි මෙහෙමයී

     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,448
    32,178
    113
    achcharuwak weida lankwe un kaloth?
    land numbers mobile dagena, mobile numbers land dagena
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,267
    34,912
    113
    දැන් හැම service provider කෙනෙක්ගෙම මිල ගනන් බොහෝදුරට සමානයි. ඩේටා වලට සිග්නල් මදි නම් දෙවනි සිම් එකට සිග්නල් තියෙන සිම් එකක් දාගත්තා. එච්චරයි. ඒකට ඔය නම්බර් පොර්ටබිලිටි ඕනෙද?
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,790
    1,306
    113
    Mars
    Mata network 3 ka ma same number/
    service provider code aka witarai wenas:P
    mamath ohoma use karanna haduwa, web logins, emails walata log wenna giyapuwama koi mobile number ekatada otp enne kiyala mathaka maha, last 4 digits ne penwanne