දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි බව අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කිරීමෙන් පසු, සමාගම ඈවර කිරීම සඳහා වන ආඥාවක් ඉල්ලා වාණිජ මහා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ බව Hela Apparel Holdings PLC සමාගම නිවේදනය කර තිබෙනවා.
https://hirunews.lk/481837/hela-app...idate-company-due-to-inability-to-repay-debts

