ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් Hela Apparel සමාගම ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,652
    10,927
    113
    Nugegoda, Sri Lanka
    1786026741_6903271_hirunews.jpg



    දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි බව අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කිරීමෙන් පසු, සමාගම ඈවර කිරීම සඳහා වන ආඥාවක් ඉල්ලා වාණිජ මහා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ බව Hela Apparel Holdings PLC සමාගම නිවේදනය කර තිබෙනවා.

    https://hirunews.lk/481837/hela-app...idate-company-due-to-inability-to-repay-debts
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,661
    8,954
    113
    CSE wesige puthala munta supprot kalada manda. shares gatta unta amba saranai


    • IPO price: LKR 15.00
    • Last traded price (before suspension): LKR 2.90
    • Change from IPO: −80.7% (a decline of LKR 12.10 per share).

    IPO eken shares hold karagena hitapu unta kela una.
    ------ Post added on Aug 6, 2026 at 9:58 PM
    මටනම් මේක IPO දානකොටම සෙට් උනේ නෑ,
    කෙන්යාවේද කොහේ ගර්මට් දන්නනේ IPO එකෙන් සල්ලි ගන්නවා කිවේ...බිලියන ගානක ණය ඒ කලෙත් තිබ්බද කොහේ..
    ඒ දවස්වල බ්රෝකර්ල මාර විදිහට මේක ප්‍රොමෝට් කරේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,003
    87,594
    113
    ආශ්චර්යමත් රටක
    සමාගම පාඩු උනාට ඒකෙ ලොක්කොන්ට පිටරටවල් වල ඩොලර් මිලියන ගණන් ඇති.

    රනිල්, මහින්ද පාණ්ඩුවක් තිබුන නං රට බංකොළොත් උනාට ඕව බංකොළොත් වෙන එකක් නෑ.
     
    • Haha
    Reactions: planner123

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,149
    21,367
    113
    Min cari boruwa karee
    Oversubscribed kiyala unma shares dala unma gattha
    Bull run ekak penniwe 😆