ලංකාවේ ඉතා පැරණි රුපවාහිනී වෙළඳ දැන්වීම් කිහිපයක්...🤩
B Bitter Truth Well-known member Dec 19, 2015 24,064 46,575 113 Friday at 5:50 AM #1 Reactions: Al Baik, shenat, dilann and 4 others
Starry Night Well-known member Mar 8, 2017 6,021 6,926 113 Nawala Friday at 6:41 AM #2 lovely 80' and 90' Reactions: War Fighter and Bitter Truth
D dillsdilla Well-known member Nov 25, 2018 2,374 2,420 113 Friday at 6:41 AM #3 Reactions: Bitter Truth
U Udee KJ Well-known member Feb 10, 2023 4,899 4,339 113 Friday at 9:55 AM #4 ඕෂධීගෙ ස්වර්නමහල් ඇඩ් එකක් තිබ්බ ඉස්සර. සුප්පා කෑල්ල ඒ කාලෙ. ඒක හොයාගන්න නැද්ද කොහේද. Reactions: Bitter Truth and Inigo Montoya
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,588 11,333 113 හඳට කිට්ටුව Friday at 10:04 AM #5 TFS Me godak ads mama dakala na.. Anika api Color TV ekak gaththeth 1998 Reactions: Bitter Truth and Inigo Montoya
Yudewwa Well-known member Oct 8, 2023 3,394 4,819 113 Friday at 5:40 PM #6 ජීවිතේට දැකල නැ මේවා නම්. 1970 -1980 වගේද මේවා ගියේ. Reactions: Bitter Truth and Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 6,866 13,244 113 35 Spain Friday at 5:55 PM #7 Yudewwa said: ජීවිතේට දැකල නැ මේවා නම්. 1970 -1980 වගේද මේවා ගියේ. Click to expand... මේවා 90' මුල ඒවා. Reactions: Bitter Truth and Yudewwa
Yudewwa said: ජීවිතේට දැකල නැ මේවා නම්. 1970 -1980 වගේද මේවා ගියේ. Click to expand... මේවා 90' මුල ඒවා.
Yudewwa Well-known member Oct 8, 2023 3,394 4,819 113 Friday at 6:01 PM #8 Inigo Montoya said: මේවා 90' මුල ඒවා. Click to expand... ඉපදිලත් නැහැ බොසා එතකොට නම්. Reactions: Bitter Truth and Inigo Montoya
sika2 Well-known member Nov 15, 2013 3,656 2,505 113 නිධානයක් උඩ Friday at 6:01 PM #9 TFS Reactions: Bitter Truth
Tyrion_Lannister Well-known member Dec 23, 2014 5,374 2,372 113 Friday at 10:04 PM #10 ado DHL ad eka Reactions: Bitter Truth
dilann Well-known member Jul 6, 2018 67,250 166,478 113 එකමත් එක රටක Friday at 10:08 PM #11 DHL අලියාගේ එක , lemon puff එකයි slon එකයි විතරයි මතකයක් තියෙන්නේ . Reactions: thedigit2s and Bitter Truth
shenat Well-known member May 13, 2007 58,431 86,685 113 ආශ්චර්යමත් රටක Friday at 10:13 PM #12 Bump Reactions: Bitter Truth
Hyaenidae Well-known member Apr 8, 2015 52,938 2 54,624 113 Friday at 10:20 PM #13 Meyage katu tika athi neh dan cremate kale nathnam Reactions: Bitter Truth
S snm1990 Well-known member Jun 4, 2015 11,506 8,700 113 Friday at 10:27 PM #14 මෙකේ ගොඩක් ඒවා දැකලා නෑ.. තැන්ක්ස් ශෙයර් කරාට Reactions: Bitter Truth
redux Well-known member Feb 19, 2017 10,834 17,839 113 Friday at 10:27 PM #15 සිරසේ දෙමල්ලු ඉන්දියාවේ ජරාව මෙහෙට ගෙන්නන්න කලින් tv තමයි ඔය Reactions: Al Baik and Bitter Truth
Voldemort Bro Well-known member Jan 1, 2020 9,962 13,874 113 126 Hogwarts Saturday at 12:26 AM #16 okkoma matkai
nul Well-known member Aug 7, 2017 3,738 4,979 113 Saturday at 1:16 AM #19 Slone add එක විතරයි දැකල තියෙන්නෙ
max_pain Well-known member Jul 5, 2025 4,197 8,017 113 Galaha Saturday at 1:26 AM #20 අඩෝ අර DHL අලිය ඉන්න එකනම් මට මතකයි මට වයස 5ක් වගේ ඇති ඒක යනකොට මම හිතන්නෙ. 1995 විතර ගියපුව නේද ඒ. අඩෝ ගොඩක් ඇඩ් මතකයි අමතකයි වගේ. බලනකොට තමයි මතක්වෙන්නෙ හීනයක් වගේ. අපි ඒකාලේ හෙනම පොඩීනේ.
අඩෝ අර DHL අලිය ඉන්න එකනම් මට මතකයි මට වයස 5ක් වගේ ඇති ඒක යනකොට මම හිතන්නෙ. 1995 විතර ගියපුව නේද ඒ. අඩෝ ගොඩක් ඇඩ් මතකයි අමතකයි වගේ. බලනකොට තමයි මතක්වෙන්නෙ හීනයක් වගේ. අපි ඒකාලේ හෙනම පොඩීනේ.