ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් Hela Apparel සමාගම ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

planner123

Well-known member
  • May 22, 2018
    8,981
    15,437
    113
    සමාගම පාඩු උනාට ඒකෙ ලොක්කොන්ට පිටරටවල් වල ඩොලර් මිලියන ගණන් ඇති.

    රනිල්, මහින්ද පාණ්ඩුවක් තිබුන නං රට බංකොළොත් උනාට ඕව බංකොළොත් වෙන එකක් නෑ.
    Uba nam pavu bn :lol:
    Ube weda bari kamata kalin aandu walata bena bena innawa.
    Your failures are not due to country politics. You are responsible for your own life. Ube theory ekata anuwa me rate yamak kamak thiyena hamoma kalin aandu walin support gaththu, vangu gahapu aya. Oka patta awul mindset ekak.

    Be a responsible adult. Take control of your own life. Just because you have become a failure it does not mean that everyone else who has made something for themselves are crooks.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,776
    87,203
    113
    ආශ්චර්යමත් රටක
    Uba nam pavu bn :lol:
    Ube weda bari kamata kalin aandu walata bena bena innawa.
    Your failures are not due to country politics. You are responsible for your own life. Ube theory ekata anuwa me rate yamak kamak thiyena hamoma kalin aandu walin suppor gaththu, vangu gahapu aya. Oka patta awul mindset ekak.

    Be a responsible adult. Take control of your own life. Just because you have become a failure it does not mean that everyone else who has made something for themselves are crooks.

    මට පේන්නෙ උබ පව් කියලා බන්.

    උබ වගේ තැරි මෝඩ බයි හොරුන්ට මම කියන ඒව තේරුණේ නැතුවට මට කරන්න දෙයක් නෑ බන්. IQ එක ඇවරේජ් ගානට වත් තියෙන්න ඕන ඒකට. උබට ඒක නෑ කියන එක උබේ ජාන වල අවුලක් 🤌🏼😂 දූෂිත දේශපාලුවන්ට ජැක් ගහලා, ටැක්ස් හොරාකාලා aka “ගේමක් ගහලා” “දියුණු වෙන එක” උබ වගේ low IQ ගොබ්බ මෝඩ හරක්ට හෙන ලොකු දෙයක් උනාට මට ඒක පිළිකුල් කරන්න ඕන දෙයක්. සහ ඕන නං මටත් කරන්න පුලුවන් දෙයක් 🤌🏼

    ඒක නෙවෙයි මට උපදෙස් දෙන්න උබට මොනවද බන් තියෙන සුදුසුකම්? ටිකට් එකක් දාගෙන තමන්ගෙ ගෑනිගෙ කොන්වොකේෂන් එකට යන්නවත් බැරි බංකොළොත් පොන්ස්ලට කඩේ ගිහින්, බංකොළොත් කරපු රටක ඉඳන් ජොබ් නැතිවෙනව ඔහෑ ඔහෑ ගාගෙන උදේ හවස කෙඳිරිගාන පොන්ස් කෙනෙක් එනව අපිට ජීවිතේ හදාගන්න හැටි උපදෙස් දෙන්න. තෙල් පෝලිමේ, ගෑස් පෝලිමේ ඇන තියාගෙන ඉන්නකොටත් උබ ඕවද අපිට කියල දුන්නෙ. 🙈 උබ මට උපදෙස් දෙන්න නෙවෙයි වෙලාවක PM එකක් දාපන් උබට ජීවිතේ හදාගන්න හැටි කියල දෙන්නං. 🤌🏼

    අඩුමගානෙ උබට සරල සිංහල වත් තේරුම් ගන්න IQ තියෙනවද බලපන්. මට අනුව යමක් කමක් තියෙන හැමෝම කලින් ආණ්ඩු වලින් සපෝට් ගත්ත, වංගු ගහපු අයලු. “මට අනුව” ඒක කියපු තැන පෙන්නපන් බලන්න. පෙන්නන්න තැනක් නැත්තං කටපුක වහන් හිරිකොතේ මුල්ලකට දුවපන්. අඩුමගානෙ තොපිට ස්ංහල තේරුම් ගන්නවත් IQ එකක් නෑ. 😂🤌🏼

    පුක ඉරෙනව මේවට හිනාවෙලා. 😹😹
     
    • Haha
    Reactions: planner123

    Menna balahan maha jeppo hasirena hati.

    Uba wage un thamai Rajapakse lata bena bena inne thamange weda barikama wahaganna

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,436
    4,688
    113
    මේක තමා අවුල තියෙන්නේ, මතකනේ NDB Bank එකේ 13+B fraud එකත් අන්තිමේ ට එන්නේ අපේ පැත්තට, කම්පැණි මේ විදියට බංකලොත් වෙන එකෙන් වක්‍රව ජනතාවට තමා බර කරගහන්න වෙන්නේ. Sri Lankan එකේ බර එන හැටි දන්නවනේ ඉතිං
    නිශ්පාදන ආර්ථිකයක් ගැන ලොරි ටෝක්ස් issue කලාට කරපු බක්කක් නෑනේ තාම. චතුරංගයත් වෙන වැඩ පැත්තකින් තියලා ගෑනුන්ගේ රෙද්දේ ඇදේ හොයනවා.

    • Like
    Reactions: dinuksha_asela