ලංකාවේ ඉතා පැරණි රුපවාහිනී වෙළඳ දැන්වීම් කිහිපයක්...🤩
B Bitter Truth Well-known member Dec 19, 2015 24,658 48,030 113 Aug 7, 2026 #1 Reactions: Al Baik, shenat, dilann and 4 others
Starry Night Well-known member Mar 8, 2017 6,053 6,976 113 Nawala Aug 7, 2026 #2 lovely 80' and 90' Reactions: War Fighter and Bitter Truth
U Udee KJ Well-known member Feb 10, 2023 5,076 4,535 113 Aug 7, 2026 #4 ඕෂධීගෙ ස්වර්නමහල් ඇඩ් එකක් තිබ්බ ඉස්සර. සුප්පා කෑල්ල ඒ කාලෙ. ඒක හොයාගන්න නැද්ද කොහේද. Reactions: Bitter Truth and Inigo Montoya
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,801 11,638 113 හඳට කිට්ටුව Aug 7, 2026 #5 TFS Me godak ads mama dakala na.. Anika api Color TV ekak gaththeth 1998 Reactions: Bitter Truth and Inigo Montoya
Yudewwa Well-known member Oct 8, 2023 4,822 6,846 113 Aug 7, 2026 #6 ජීවිතේට දැකල නැ මේවා නම්. 1970 -1980 වගේද මේවා ගියේ. Reactions: Bitter Truth and Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 8,509 16,680 113 35 Spain Aug 7, 2026 #7 Yudewwa said: ජීවිතේට දැකල නැ මේවා නම්. 1970 -1980 වගේද මේවා ගියේ. Click to expand... මේවා 90' මුල ඒවා. Reactions: Bitter Truth and Yudewwa
Yudewwa said: ජීවිතේට දැකල නැ මේවා නම්. 1970 -1980 වගේද මේවා ගියේ. Click to expand... මේවා 90' මුල ඒවා.
Yudewwa Well-known member Oct 8, 2023 4,822 6,846 113 Aug 7, 2026 #8 Inigo Montoya said: මේවා 90' මුල ඒවා. Click to expand... ඉපදිලත් නැහැ බොසා එතකොට නම්. Reactions: Bitter Truth and Inigo Montoya
sika2 Well-known member Nov 15, 2013 3,737 2,659 113 නිධානයක් උඩ Aug 7, 2026 #9 TFS Reactions: Bitter Truth
Tyrion_Lannister Well-known member Dec 23, 2014 5,401 2,398 113 Aug 7, 2026 #10 ado DHL ad eka Reactions: Bitter Truth
dilann Well-known member Jul 6, 2018 68,361 168,460 113 එකමත් එක රටක Aug 7, 2026 #11 DHL අලියාගේ එක , lemon puff එකයි slon එකයි විතරයි මතකයක් තියෙන්නේ . Reactions: thedigit2s and Bitter Truth
shenat Well-known member May 13, 2007 58,958 87,528 113 ආශ්චර්යමත් රටක Aug 7, 2026 #12 Bump Reactions: Bitter Truth
Hyaenidae Well-known member Apr 8, 2015 53,095 2 54,886 113 Aug 7, 2026 #13 Meyage katu tika athi neh dan cremate kale nathnam Reactions: Bitter Truth
S snm1990 Well-known member Jun 4, 2015 11,652 8,943 113 Aug 7, 2026 #14 මෙකේ ගොඩක් ඒවා දැකලා නෑ.. තැන්ක්ස් ශෙයර් කරාට Reactions: Bitter Truth
redux Well-known member Feb 19, 2017 11,042 18,197 113 Aug 7, 2026 #15 සිරසේ දෙමල්ලු ඉන්දියාවේ ජරාව මෙහෙට ගෙන්නන්න කලින් tv තමයි ඔය Reactions: Al Baik and Bitter Truth
Voldemort Bro Well-known member Jan 1, 2020 10,080 13,949 113 126 Hogwarts Aug 8, 2026 #16 okkoma matkai
max_pain Well-known member Jul 5, 2025 4,587 8,840 113 Galaha Aug 8, 2026 #20 අඩෝ අර DHL අලිය ඉන්න එකනම් මට මතකයි මට වයස 5ක් වගේ ඇති ඒක යනකොට මම හිතන්නෙ. 1995 විතර ගියපුව නේද ඒ. අඩෝ ගොඩක් ඇඩ් මතකයි අමතකයි වගේ. බලනකොට තමයි මතක්වෙන්නෙ හීනයක් වගේ. අපි ඒකාලේ හෙනම පොඩීනේ.
අඩෝ අර DHL අලිය ඉන්න එකනම් මට මතකයි මට වයස 5ක් වගේ ඇති ඒක යනකොට මම හිතන්නෙ. 1995 විතර ගියපුව නේද ඒ. අඩෝ ගොඩක් ඇඩ් මතකයි අමතකයි වගේ. බලනකොට තමයි මතක්වෙන්නෙ හීනයක් වගේ. අපි ඒකාලේ හෙනම පොඩීනේ.