රවි සෙනෙවිරත්නගේ නඩුව අත්හිටුවමින් වාරණ නියෝගයක්..

KDH

Well-known member
  • Jul 4, 2014
    18,572
    8,791
    113
    රූකඩ රාජ්ජේ
    රවි සෙනෙවිරත්නගේ නඩුව අත්හිටුවමින් වාරණ නියෝගයක්..


    මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින රිය අනතුරු නඩුව ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් කොළඹ මහාධිකරණය අද (07) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
    රවී සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

    ඒ අනුව අදාළ රිය අනතුර සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු කටයුතු මෙම ප්‍රතිශෝධන පෙත්සම විභාග කර අවසන් වන තෙක් හෝ වාරණ නියෝගය ඉවත් කරන තෙක් අත්හිටුවනු ඇත.
    ——————————-
    වොෂින් මැෂින් වලට එහෙමයි සලකන්නේ කොටා 🤌🤌
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,788
    17,158
    113
    35
    Spain
    මුලින් උසාවිය මාරු කළා, ඊට පස්සේ නඩුවේ චෝදනා දෙකක් අහක් කළා, දැන් නඩුවේ 2500ක දඩ මුදලත් වැරදිලු. හැබැයි ඌ වැරදි කාරය කියල පිලි ඇරන් .

    1786101723811.png
     
    • Like
    Reactions: KDH

    monson

    Well-known member
  • May 7, 2007
    26,034
    29,687
    113
    මුලින් උසාවිය මාරු කළා, ඊට පස්සේ නඩුවේ චෝදනා දෙකක් අහක් කළා, දැන් නඩුවේ 2500ක දඩ මුදලත් වැරදිලු. හැබැයි ඌ වැරදි කාරය කියල පිලි ඇරන් .

    View attachment 268627

    රවී සෙනවිරත්නගේ නඩුවේ : උසාවියත් මාරු කරයි !​

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,935
    113
    බයියනේ, හිතාගනිල්ලකො උබලට වෙන්න යන දේ. ගුටි කාලා බේරේ වැවේ නාපු උබලගෙම මිනිස්සුන්ට සාධාරණයක් කරන්න, ගෙවල් වල ඇඳ යට හැංගිලා ඉන්නෙ නැතුව එලියට බැස්සා නම් මේ කිසි දුකක් නෑ. අඩියක් ඉස්සරහට තියෙලා රට යන දිශාවම උබලට වෙනස් කරන්න තිබ්බා. උබලෑ පොන්නකම ඊට වඩා ලොකු උනානෙ.
     
    • Haha
    Reactions: Honey Bunch