පයිය කොට ගඳ ගහන කලු කැත ලපයා කිව්වෙ නම් පඩි එපා කියල 😂😂

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,034
    3,727
    113
    එකම රටක ඉරණම් දෙකක්...😏
    පාර්ලිමේන්තු මන්ත්‍රීට විතරක් telephone allowance එක 50000ක් ...දොස්තරට 3000යි..
    ඇයි පාර්ලිමේන්තු මන්ත්‍රීලට රුපියල් 2000කට 3000කට unlimited calls msg data package එකක් දාගන්න බැරිවද???
    ලක්ශ 4කට එහා පඩියක් අරන් උන්ට tax එක 11350යි...දොස්තරලගේ ලක්ශයක් වත් නැති basic එකකට අමතර රාජකාරී , දීමනා අටවල දෙන ලක්ශ 2 පඩියට tax එක 21520යි...
    තව ආතල් එක උන්ගේ මාදිවල luxary apartment එකේ මාසික කුලිය 2000යි...
    මාසේ කෑමටම 11000යි .
    සුපිරි කේටරින් එකේ වේලක් රුපියල් 100ක් වගේ...
    අපි එළියෙන් කන කෑම එකක් රුපියල් 450න් එහා එක වේලකට .කොත්තුවක් රුපියල් 1000න් එහා..වාහනකට තෙල් ටිකක් ගහන ලගකට වත් යන්න බෑ..ගිණිගනන් වෙච්ච තෙල් මිලටත් අමතරව තෙලුත් බාලයි...ටකරම් බස් වල ටිකටුත් ගිනි ගණන් දීලා පාරවල් වල රස්තියාදු වෙවී මාසෙකට සැරයක් වගේ ගෙදර යන්න වෙන්නේ..
    පිට නැවතිලා ඉන්න තැනක් රුපියල් 15000කට හොයාගන්නත් නෑ දැන්..
    පුදුම උද්ධමනයක් තිබිලා තියෙන්නේ තව 60000කින් වැඩි කරගන්න...
    තව කෙබර බානවා දොස්තරලට කොච්චර දුන්නත් මදි කියලා...
    ජනතාව දුක් විදිනවා බලන් ඉන්න බෑ කියල කිඹුල් කදුලු හෙලපු කප්පරක් බොරු කියපු කල්ලතෝනි පචයෝ ටික...තොපිට දස දහස් වාරයක් සාප වෙන්න ඕන..
    පචකොටාට දීපු චන්දෙට නම් මාරම අවුලකින් ඉන්නේ දැන් නම්...වෙනදා විපක්ශේ ඉද්දි නම් කට උල් කර කර කියවයි ඔය කල්ලතෝනියා...

    1000059817.jpg
    1000059818.jpg
    1000059819.jpg
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    420
    76
    28

    View attachment 268645View attachment 268646View attachment 268647
    yako ape thama tax eka kelala arinne
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,639
    4,501
    113
    හිතපන්කෝ ඔයවගේ ගණන් 159ක් හැම මාසෙම පැලවත්තේ අකවුන්ට් එකට යනවා කියල. ඕකුන් නියම මාෆියා කල්ලියක්.
    මීට අමතරව මන්ත්‍රිගෙ ස්ටෆ්ෆ් 5 දෙනෙක් තියාගන්න ගෙවනවා.ඒවත් ඔක්කොම පැලවත්තටද යන්නෙ?

    Assume 75000 per MP staff member
    75000x5x159 = Rs.59,625,000 monthly 🤔

    Income tax payable on Pelawatte Income???
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,639
    4,501
    113
    මිනී කුණු ගඳ ගහන වැදි ජෙප්පො බලේට එන්න කලින් ගඳ ගහන කටවල් වලින් කියපු කතා කොහොමද 😂
    ඒකනේ..
    අනේ අපිට කාර්බාර් එපා CTB බස් එකෙ ගිහින් වැඩ කරනවා, ආරස්සාව ඕනෙම නෑ, පාලිමෙන්ට් එකෙන් ප්ලෙන්ටියක්වත් බොන්නෑ මහජනයගෙ සතෙත් රකින්නම් ගෙදරින් ගෙනල්ල කන්නම්,අපිට දීමනා තියා පඩි තඹ දොයිතුවක් එපා අපිව අපෙ ජයසාන්ත බලාගන්නවා. කොන්ඩෙ කපන්නෙ අපෙ පිනට ඇදුම් අනික් අය ඇදපුව ගෙනත් හෝදල පොල්කටු ඉස්ත්‍රික්කෙන් මැදල බලේ ඉන්නකන් පරිස්සමින් අදින්නම්, අපෙ සහෝදරයො ගෙදට්ට හාල් ටිකක් පොල් අඩලයක් ලූනු බිකක් එවයි. අපි පන තියෙනකන් ඉන්ගිරිස් කතා කරන්නෑ, ටයි කෝට් අදින්නෑ, ඉන්දියාව , IMF අරහන් අපිට😆
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    ඕකුන් ට 5හේ සැප විතරයි..... දැන් හිතෙනවා ඇති අපරාදේ pension එක නැති කරගත්තේ කියලා
     
    • Haha
    Reactions: Inigo Montoya

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,243
    1
    405
    83
    sri lanka
    on call ඉන්නෙ OT හම්බවෙන නිසානෙ. මොකක්ද උන්ට වෙන පව ?
    When you do a oncalls for overnight with several calls thought night with 1 or 2 ward attending foe emergencies , you will be paid 967 × 4 = 3868. If you do that it PVT hospital you can earn 1200 × 10 = 12000 per night shift. Do you think doctors do night oncalls with pleasure ??
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,806
    1
    58,058
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    When you do a oncalls for overnight with several calls thought night with 1 or 2 ward attending foe emergencies , you will be paid 967 × 4 = 3868. If you do that it PVT hospital you can earn 1200 × 10 = 12000 per night shift.
    Yes, the arithmetic is compelling 😏
    Do you think doctors do night oncalls with pleasure ??
    Ah, so the doctor standing over me at 3 a.m. is actively miserable about being there. How reassuring. At least in the private hospitals the arithmetic turns that misery into a far more lucrative form of resentment.