එකම රටක ඉරණම් දෙකක්...

පාර්ලිමේන්තු මන්ත්‍රීට විතරක් telephone allowance එක 50000ක් ...දොස්තරට 3000යි..
ඇයි පාර්ලිමේන්තු මන්ත්‍රීලට රුපියල් 2000කට 3000කට unlimited calls msg data package එකක් දාගන්න බැරිවද???
ලක්ශ 4කට එහා පඩියක් අරන් උන්ට tax එක 11350යි...දොස්තරලගේ ලක්ශයක් වත් නැති basic එකකට අමතර රාජකාරී , දීමනා අටවල දෙන ලක්ශ 2 පඩියට tax එක 21520යි...
තව ආතල් එක උන්ගේ මාදිවල luxary apartment එකේ මාසික කුලිය 2000යි...
මාසේ කෑමටම 11000යි .
සුපිරි කේටරින් එකේ වේලක් රුපියල් 100ක් වගේ...
අපි එළියෙන් කන කෑම එකක් රුපියල් 450න් එහා එක වේලකට .කොත්තුවක් රුපියල් 1000න් එහා..වාහනකට තෙල් ටිකක් ගහන ලගකට වත් යන්න බෑ..ගිණිගනන් වෙච්ච තෙල් මිලටත් අමතරව තෙලුත් බාලයි...ටකරම් බස් වල ටිකටුත් ගිනි ගණන් දීලා පාරවල් වල රස්තියාදු වෙවී මාසෙකට සැරයක් වගේ ගෙදර යන්න වෙන්නේ..
පිට නැවතිලා ඉන්න තැනක් රුපියල් 15000කට හොයාගන්නත් නෑ දැන්..
පුදුම උද්ධමනයක් තිබිලා තියෙන්නේ තව 60000කින් වැඩි කරගන්න...
තව කෙබර බානවා දොස්තරලට කොච්චර දුන්නත් මදි කියලා...
ජනතාව දුක් විදිනවා බලන් ඉන්න බෑ කියල කිඹුල් කදුලු හෙලපු කප්පරක් බොරු කියපු කල්ලතෝනි පචයෝ ටික...තොපිට දස දහස් වාරයක් සාප වෙන්න ඕන..
පචකොටාට දීපු චන්දෙට නම් මාරම අවුලකින් ඉන්නේ දැන් නම්...වෙනදා විපක්ශේ ඉද්දි නම් කට උල් කර කර කියවයි ඔය කල්ලතෝනියා...
View attachment 268645View attachment 268646View attachment 268647