අනුරාධ ගමන් වාර 100 ක් සම්පූර්ණ කෙරුව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,036
    1
    43,452
    113
    tBqO9qi.png


    https://elakiri.com/threads/සතියක්-ගානෙ-උපයපු-ගණන්.2256760/post-31487149

    https://elakiri.com/threads/සතියක්-ගානෙ-උපයපු-ගණන්.2256760/post-31486900

    Distance
    3.93
    6.36
    5.62
    14.42
    15.40
    13.36
    5.58
    9.17
    8.21
    12.94
    3.03
    15.06
    20.94
    4.30
    11.36
    3.89
    2.82
    1.88
    9.27
    10.19
    16.56
    12.10
    1.92
    1.46
    1.79
    2.54
    8.74
    1.72
    1.61
    8.16
    12.70
    1.92
    3.99
    11.80
    6.41
    9.72
    8.84
    5.21
    4.89
    8.11
    16.83
    5.04
    5.97
    3.80
    5.94
    7.89
    12.38
    13.70
    15.14
    8.53
    5.81
    3.91
    2.30
    6.07
    7.24
    15.52
    1.79
    3.78
    10.25
    4.92
    10.56
    15.61
    1.96
    6.84
    13.39
    9.32
    3.48
    11.84
    4.51
    6.42
    13.95
    14.26
    5.73
    12.86
    0.80
    14.18
    4.70
    3.89
    10.17
    4.99
    6.55
    6.52
    4.15
    3.98
    7.03
    10.57
    5.28
    11.41
    15.08
    15.58
    10.96
    3.33
    7.93
    13.24
    17.22
    9.95
    10.12
    14.9
    5.78
    4.47
    3.98
    1.92
    1.56
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,036
    1
    43,452
    113
    කෝ පකො ලාබෙ .ඒකත් දාපන්. උබ ඔච්චර දුවලත් හම්බුන ගාන ජිවත් වෙන්න මදිනම් වැඩක් නෑ
    SCKJ7oX.png


    මෙයාල ගණන් හදල තියෙන්නෙ කිලෝමීටර් 493 ක් වුණාට මම කිලෝමීටර 1000 ක් විතර සේරම පැදල ඇති :lol:

    එතකොට ගණන් හදල බලපල්ල, මට තේරුණ විදියට මගේ ස්කූටිය තෙල් 50 ක් විතර කරනව
    එතකොට තෙල්වලට අයින් කරන්න වෙනව 8500 ක් විතර, සුද්ද ලාභය 33000 ක් විතර වෙනව නේද


    ආයෙ හදල බලන්න ඕනෙ මෙච්චර ලාබයක් නෑ :unsure: 13000 ක විතර පෙට්‍රල් ගැහුවද මංද

    හැබැයි ඉතිං Quest නැතුව හදල බැලුවනං තවත් හොදයි.
    මොකද මගෙ අර යාලුවට Quest දැං හම්බෙන්නෙම නැති තරං
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,620
    113
    එකමත් එක රටක
    සුද්ද ලාභය 32000 ක් විතර වෙනව නේද
    මාස දෙකක් බිත්තර කොත්තු කන්න පුලුවන් .. බලපං . ගෙදරට වෙලා පුසෝ හුරතල් කර කර ඉන්නවට වඩා තේරුමක් තියනව නේ .
     
    • Like
    Reactions: AnuradhaRa

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    මෙයාල ගණන් හදල තියෙන්නෙ කිලෝමීටර් 493 ක් වුණාට මම කිලෝමීටර 1200 ක් විතර සේරම පැදල ඇති :lol:

    එතකොට ගණන් හදල බලපල්ල, මට තේරුණ විදියට මගේ ස්කූටිය තෙල් 50 ක් විතර කරනව
    එතකොට තෙල්වලට අයින් කරන්න වෙනව 10 ක් විතර, සුද්ද ලාභය 32000 ක් විතර වෙනව නේද
    Fuel Tracker App එක දාගනින්. උඹ තෙල් ගහන හැමසැරෙම අප්ඩේට් කරපන්. එතකොට උඹට මාසේ අන්තිමේට උඹට ගියපු ටෝටල් Fuel Cost + KM ගාන නිකන්ම එනවා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,036
    1
    43,452
    113
    මාස දෙකක් බිත්තර කොත්තු කන්න පුලුවන් .. බලපං . ගෙදරට වෙලා පුසෝ හුරතල් කර කර ඉන්නවට වඩා තේරුමක් තියනව නේ .
    පූසො දෙන්නටම දෙවෙනි ජලභීතිකා එන්නත ගැහුව 1500 x 2
     
    • Like
    • Love
    Reactions: cstasy and Yudewwa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,620
    113
    එකමත් එක රටක
    SCKJ7oX.png


    මෙයාල ගණන් හදල තියෙන්නෙ කිලෝමීටර් 493 ක් වුණාට මම කිලෝමීටර 1000 ක් විතර සේරම පැදල ඇති :lol:

    එතකොට ගණන් හදල බලපල්ල, මට තේරුණ විදියට මගේ ස්කූටිය තෙල් 50 ක් විතර කරනව
    එතකොට තෙල්වලට අයින් කරන්න වෙනව 8500 ක් විතර, සුද්ද ලාභය 33000 ක් විතර වෙනව නේද


    ආයෙ හදල බලන්න ඕනෙ මෙච්චර ලාබයක් නෑ :unsure: 13000 ක විතර පෙට්‍රල් ගැහුවද මංද

    හැබැයි ඉතිං Quest නැතුව හදල බැලුවනං තවත් හොදයි.
    මොකද මගෙ අර යාලුවට Quest දැං හම්බෙන්නෙම නැති තරං
    මෙතන උබට හම්බෙන cash tips නෑ නේ ??
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,036
    1
    43,452
    113
    මෙතන උබට හම්බෙන cash tips නෑ නේ ??

    ඔව් ඇප් එක හරහා නැතුව අතට දෙන ඒව ඇතුලත් නෑ
    එහෙම ලොකු ගාණක් ටිප් වලින් හම්බ වෙන්නෙ නෑ බං
    200 100 තමා. හැමෝම දෙන්නෙත් නෑනෙ

    හැබැයි ඇප් එක හරහා එක්කෙනෙක් මට 950 ක් දාල තිබුණ
     
    • Love
    Reactions: Yudewwa