"රාජ්‍ය සේවකයාගේ ආර්ථික තත්ත්වය දුර්වලයි ඊළඟ ආයවැයෙනුත් පඩිය වැඩි කරනවා"

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,494
    4,810
    113
    එකෙක් කියනවා හිඟයි ලු තව එකෙක් කියනවා අතිරික්තයක්ලු.. එකක් කියපල්ලකෝ, ඡන්දේ ගන්නයි කොන්ට්‍රෝල් එක තියා ගන්නයි තමන්ගේ එවුන් ඔබන් ගිහින් තමා හැම දේශපාලන පක්ෂයක්ම රාජ්‍ය සේවකයෝ බඳවන්, බඳු ගෙවන අනෙක් හැම එකාටම ඇරියේ....
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,386
    1
    58,866
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    donald trump conan obrien GIF by Team Coco
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,113
    5,127
    113
    එකෙක් කියනවා හිඟයි ලු තව එකෙක් කියනවා අතිරික්තයක්ලු.. එකක් කියපල්ලකෝ, ඡන්දේ ගන්නයි කොන්ට්‍රෝල් එක තියා ගන්නයි තමන්ගේ එවුන් ඔබන් ගිහින් තමා හැම දේශපාලන පක්ෂයක්ම රාජ්‍ය සේවකයේ බඳන් බඳු ගෙවන අනෙක් එකාටම ඇරියේ....
    ගියසුමානෙ හරියටම රෑ 12ට රට දියුනුවෙලා අවසන් උනා ඒනිසා අපි තෙල්ගහන්න කියල තව රු 60,000 ගානෙ වැඩියෙන් ගන්නවා.
    දැන් රට දියුණුයි ප්‍රස්න ඔක්කොම ඉවරයි ඒකයි Allowance 60000ක් අපි වැඩිකරගත්තේ .ප්‍රස්නයක් තියෙනම් කියන්න 😂😂😂
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,932
    113
    2048දි


    Idiye.gif


    දැන්ම ඕනේ නම්

    අයිඑම්එෆ් එකෙන්

    ඉල්ලගන්න කිව්වා
     
    • Haha
    Reactions: gama22

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    2048දි


    Idiye.gif


    දැන්ම ඕනේ නම්

    අයිඑම්එෆ් එකෙන්

    ඉල්ලගන්න කිව්වා
    බඩට බත් නැතත් ඇමැත්තෝ කාලා බිලා ඉන්නෝනේ
    100000කින් වැඩි කරගන්න කියපන්
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,439
    36,646
    113
    කෑගල්ල

    ම්ම්ම් කන්න නැතත් වහල් කම නම් උපරිමයි ජෙප්පන් ගේ :lol: :lol: මුන්ගේ පඩියට වඩා අපි බදු ගේවල පාරේ වලවල් වල අපි යන්න ඕනේ කෑලි හැලි හැලි. වෙලාවට අරුන් පාරවල් එහෙම හරි හදලා තිබ්බේ, නැත්තම් බස් ගෙන්න නෙමේ ආයේ ගිනි තියන්න වෙන්නේ..​

     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,630
    3,405
    113

    ම්ම්ම් කන්න නැතත් වහල් කම නම් උපරිමයි ජෙප්පන් ගේ :lol: :lol: මුන්ගේ පඩියට වඩා අපි බදු ගේවල පාරේ වලවල් වල අපි යන්න ඕනේ කෑලි හැලි හැලි. වෙලාවට අරුන් පාරවල් එහෙම හරි හදලා තිබ්බේ, නැත්තම් බස් ගෙන්න නෙමේ ආයේ ගිනි තියන්න වෙන්නේ..​

    ඔහොම කියන්න එපා... බස් ම 250ක් ගෙන්නලා තියෙන්නේ.. ඒ ඇති තෙත් වෙන්න අවුරුදු 5 ට ම
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,854
    21,535
    113
    Panadura
    රජයේ උන් විතරද දැන් මේ රටේ ජිවත් වෙන්න ඕනේ
    පෞද්ගලික සේවකයෝ ජිවත් වෙන්න ඕනේ නැද්ද
     
    • Haha
    Reactions: monson

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    842
    1,002
    93
    MPlage Tax kapena vidiha vs Normal minissunge Tax rate Samana da Nedda ?🤔
    Harinan ehema venna vidihak naha , hamotama tax kapenna oni ekama structure ekata , okata jeppo ka gahanneth naha mokada ungey paksha aramudalata tax kapenne nathiva padi tika vatena nisa , vipakshey gon pamkalath ara vinisuru vishrama magulak passe yanava nikan boruvata meva gana katha nokara , ratey thiyena attha prashna mewwa
     
    • Like
    Reactions: Tonto

    Similar threads