ගියසුමානෙ හරියටම රෑ 12ට රට දියුනුවෙලා අවසන් උනා ඒනිසා අපි තෙල්ගහන්න කියල තව රු 60,000 ගානෙ වැඩියෙන් ගන්නවා.එකෙක් කියනවා හිඟයි ලු තව එකෙක් කියනවා අතිරික්තයක්ලු.. එකක් කියපල්ලකෝ, ඡන්දේ ගන්නයි කොන්ට්‍රෝල් එක තියා ගන්නයි තමන්ගේ එවුන් ඔබන් ගිහින් තමා හැම දේශපාලන පක්ෂයක්ම රාජ්‍ය සේවකයේ බඳන් බඳු ගෙවන අනෙක් එකාටම ඇරියේ....
බඩට බත් නැතත් ඇමැත්තෝ කාලා බිලා ඉන්නෝනේ2048දි
![]()
දැන්ම ඕනේ නම්
අයිඑම්එෆ් එකෙන්
ඉල්ලගන්න කිව්වා
මුන්ගේ පඩියට වඩා අපි බදු ගේවල පාරේ වලවල් වල අපි යන්න ඕනේ කෑලි හැලි හැලි. වෙලාවට අරුන් පාරවල් එහෙම හරි හදලා තිබ්බේ, නැත්තම් බස් ගෙන්න නෙමේ ආයේ ගිනි තියන්න වෙන්නේ..ඔහොම කියන්න එපා... බස් ම 250ක් ගෙන්නලා තියෙන්නේ.. ඒ ඇති තෙත් වෙන්න අවුරුදු 5 ට මම්ම්ම් කන්න නැතත් වහල් කම නම් උපරිමයි ජෙප්පන් ගේ
![]()
මුන්ගේ පඩියට වඩා අපි බදු ගේවල පාරේ වලවල් වල අපි යන්න ඕනේ කෑලි හැලි හැලි. වෙලාවට අරුන් පාරවල් එහෙම හරි හදලා තිබ්බේ, නැත්තම් බස් ගෙන්න නෙමේ ආයේ ගිනි තියන්න වෙන්නේ..

MPlage Tax kapena vidiha vs Normal minissunge Tax rate Samana da Nedda ?Apen tax kapala PVT apey arthika thathvaya durvala karala unta padi gevvama hari gon pamku![]()
Harinan ehema venna vidihak naha , hamotama tax kapenna oni ekama structure ekata , okata jeppo ka gahanneth naha mokada ungey paksha aramudalata tax kapenne nathiva padi tika vatena nisa , vipakshey gon pamkalath ara vinisuru vishrama magulak passe yanava nikan boruvata meva gana katha nokara , ratey thiyena attha prashna mewwaMPlage Tax kapena vidiha vs Normal minissunge Tax rate Samana da Nedda ?![]()