තවත් යෝධ ව්‍යාපෘතියක් ඇරඹුණා! එළවලු කපන පිහියකින් මානා තලන මාලිමා මන්ත්‍රී!

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,268
    8,158
    113
    Galaha
    කැමරාවට දාන පොයිය හුත්තිගෙ පුතාලගෙ. අපේ පැත්තෙ මොකක්ද පාරක පැති බැම්මක් ගහනව කියල ආව ජෙප්පො සෙට් එකක් ගමේ ජෙප්පොත් එක්ක සෙට් වෙලා ලඟ ගෙදරකින් උදැක්කලුත් ඉල්ලගෙන ටෑප් එක්කුත් ගෙනල්ල මැනල පොටෝ ගහල බොරුවට එකම උදලු පාරක් ගහල අර ජෙප්පො සේරම උදැල්ල අල්ලන් ඉන්න පොටෝ ගැහුවා ගහල ෆේස්බුක් පේජ් එකේ දාල තියෙනව දැන් මාස 6ක් විතර ඇති ඕක කරල ගිහින් ආය පැත්තෙවත් ආවේ නෑ.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,390
    166,764
    113
    එකමත් එක රටක
    වතු වැඩ කරපු උන් ටිකක් පාර්ලිමේන්තු යවලා කරගත්ත දෙයක්

    What is the purpose of this?
    පැලවත්තේ මුළුතැන්ගෙට ගෙනියන්න
    ------ Post added on Aug 9, 2026 at 3:21 AM
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,837
    9,983
    113
    මැෂිමෙන් තණකොළ කැපුවම උබලා එක එක කතා කියන නිසා මේ පාර කුස්සි පිහියෙන් වැඩේ දෙන්නේ.

    Think Dota 2 GIF by Alliance
     
    • Haha
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    25,602
    28,556
    113
    හොරා කනවට අමතරව එක එක නම් වලින් තණකොළ කපනවා, වල් ගලොනවා, වැලි කොට්ට ගහනවා, වලවල් වහනවා. වැඩ බැරි මෝඩ මාලිමා ජෙප්පන්ගේ උපරිම capacity එක ඔච්චර තමයි :lol: 🤌
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,050
    13,668
    113
    35
    Spain
    @thomian උඹ තාමත් හිතන්නේ මුන් අනිත් උන්ට වඩා හොඳ කියලද? එහෙම හිතෙනවා නම් සිරාවටම මොළේ කචල්.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,560
    17,721
    113
    @thomian උඹ තාමත් හිතන්නේ මුන් අනිත් උන්ට වඩා හොඳ කියලද? එහෙම හිතෙනවා නම් සිරාවටම මොළේ කචල්.

    එහෙම්ම නෑ බං...

    මෙ යට ඉන්න මුත්ත උනත් අවුලක් නෑ