අම්ම නැති උනා බ්රෝදැන් අම්මාට කොහොමද?
adee ammata niwan suwa broඉක්මන් සුවය පතපු හැමෝටම ගොඩක් පින්. ඒත් දවස් කීපෙකට පස්සෙ අම්මා නැති උනා මචන්ලා
අම්ම නැති උනා බ්‍රෝ
------ Post added on Aug 28, 2026 at 7:12 PM


අනේ මචන් බොහොම දුකයි එක අහපු ගමන්. අම්මට නිවන් සුව පතනවා...අම්ම නැති උනා බ්‍රෝ