Questions Virgin නැති කෙල්ලෙක්ව Marry කරන්න කොල්ලො කැමති නැද්ද?

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,297
    8,247
    113
    Galaha

    virginity එකට වඩා ප්‍රශ්නේ තියෙන්නෙ කලින් හොඳ හෝටල් වලින් කාලා දැන් කන හෝටලේ අවුල්නම් ආපහු පරන හෝටල් වලින් වෙනසකටත් එක්ක කෑම හොයන්න පුලුවන්. :rofl:

    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    703
    531
    93
    me podi kriyonta owa teren naa. Virginity tiyena kellek badala oluwa kanna gattama therei. oya httata wada watinwa kiyala galapena kellek. Anika 20% withra upathinma pihitan naa. ehma ekak set unoth kellath paw. ekko melo sex drive ekak nathi kellk wenna one :ROFLMAO::ROFLMAO: hamadaa ba baa kiyna .

    Love karana kale pettiya kadn naa kiynne kochchara boring love story yk da : :ROFLMAO: :ROFLMAO:
    Virgin da nadda adaala naa yna eka ynwa. :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    kellage loyalty eka kimbn minna ewn mun :ROFLMAO::ROFLMAO::ROFLMAO::lol: Waysta yaddi therei :ROFLMAO::ROFLMAO:
    um also a podi kiriyek 23m
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඉතිං අවුරුද්දකට පස්සේ ගහන්න දීලත් දාලා ගියොත් ඒ කෙල්ලට අනාගතයක් නැද්ද?
    ithin awuruddak kegena inneth kiyen ki denada. gahanna set karagannawanm awuruddak care kara kara, katta kan nane. masayak withara talk kara hariyan naththan atherala wena ekakata bahinawa. ithin awuruddak kagena love karagena innawa kiyanne u sira love karanawa wenna puluwa 90% withara ithin ithiri 10 sure na. ihin ita passeth dala giyoth daiwaya thamai kiyala boot sinduwak ahagena inna thamai thiyenne. :yes:
     
    • Like
    • Haha
    Reactions: Bam and SK29

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    346
    331
    63
    මම පහලින් අහල තියෙන ප්‍රශ්නෙට උඹ දෙන පිළිතුරේ තියෙනවා උඹ මෙතන අහල තියෙන ප්‍රශ්නෙට උත්තරේ

    Who you would pick ?

    1. Ugly like a duckling but virgin
    2. beautiful like a princess but not virgin
     
    MacFarlane

    Active member
  • Mar 10, 2026
    118
    111
    43
    මම පහලින් අහල තියෙන ප්‍රශ්නෙට උඹ දෙන පිළිතුරේ තියෙනවා උඹ මෙතන අහල තියෙන ප්‍රශ්නෙට උත්තරේ

    Who you would pick ?

    1. Ugly like a duckling but virgin
    2. beautiful like a princess but not virgin
    Meke aiyala kiyanawa wage un dennagen oluwa kanne nathi, loyal kella. :lol:
     
    • Like
    Reactions: Pundit

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,515
    3,188
    113
    කැමති උනත් අකමැති උනත් එහෙම කෙල්ලෙක් තමයි බඳින්න වෙන්නේ. අපි උනත් නිකම් ඉඳලා නෙවෙයිනෙ. බැන්දට පස්සෙ loyal ඉන්නවනම් එච්චරයි කියල මට දැන්නම් හිතෙන්නෙ.
    තව ටික කාලෙකින් තව එකක් හිතෙන්න පුලුවන්.
    මේක තමා ඇත්ත කතාව... උබ ට වෙන එකක් ආයේ හිතෙන් නෑ බං... මට හිතෙන දේ... කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් බැන්දට පස්සේ තමන්ගේ පර්ට්නර් ට ලොයල් වෙන්න ඕනි... මම උනත් අපි කවුරු පෙර වැරදි නැතුව නෙමෙයි නේ බං..
    කෙල්ලෝ කී දෙනෙක් එක්ක ඉදලා ඇති ද... වර්ජින් කොල්ලෙක් නම් අනිවා වර්ජින් කෙල්ලෙක් හම්බෙන්න ඕනි... නැත්තං එහෙම හිතලා තේරුමක් නෑ.. දැන් මම කලින් හිටිය කෙල්ලෝ න් ට බදින්න බැරිද එහෙම නම්... එහෙම එකක් නෑ බං.. බැන්දට පස්සේ ලෝයල් නම් ඔලුව කන්නේ නැත්තං එච්චරයි...
     
    • Love
    Reactions: KSPathirana

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    346
    331
    63
    Meke aiyala kiyanawa wage un dennagen oluwa kanne nathi, loyal kella. :lol:
    හරි එහෙමනම් මට ප්‍රශ්නේ මෙහෙම අහන්න පුළුවන්.

    Who you would pick when both girls are loyal

    1. Ugly like a duckling but virgin
    2. beautiful like a princess but not virgin
     
    Last edited:

    kaizoku_O

    Well-known member
  • Jan 12, 2023
    1,544
    1,034
    113
    Virgin කෙල්ලෙක් හොයන්න බෑ බන් දැන්. කළුනික වගේ. අනිත් එක අපිත් වෙන කෙල්ලො එක්ක ඉඳලා නැතුව නෙවෙයිනෙ කියල මම අදහස් කරේ. උබල වැරදියට තේරුම්ගන්නවනෙ. අර එක මනුස්සයෙක් haha reaction එකකුත් දාලා 😄
    Percentage එකක් විදිහට virgin කෙල්ලො කීයක් ඇතිද? Age 25 - 30

    මේක තමා ඇත්ත කතාව... උබ ට වෙන එකක් ආයේ හිතෙන් නෑ බං... මට හිතෙන දේ... කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් බැන්දට පස්සේ තමන්ගේ පර්ට්නර් ට ලොයල් වෙන්න ඕනි... මම උනත් අපි කවුරු පෙර වැරදි නැතුව නෙමෙයි නේ බං..
    කෙල්ලෝ කී දෙනෙක් එක්ක ඉදලා ඇති ද... වර්ජින් කොල්ලෙක් නම් අනිවා වර්ජින් කෙල්ලෙක් හම්බෙන්න ඕනි... නැත්තං එහෙම හිතලා තේරුමක් නෑ.. දැන් මම කලින් හිටිය කෙල්ලෝ න් ට බදින්න බැරිද එහෙම නම්... එහෙම එකක් නෑ බං.. බැන්දට පස්සේ ලෝයල් නම් ඔලුව කන්නේ නැත්තං එච්චරයි...
    කීයක් එක්ක ඉදල තියනවද?
     
    • Sad
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,515
    3,188
    113
    Percentage එකක් විදිහට virgin කෙල්ලො කීයක් ඇතිද? Age 25 - 30

    කීයක් එක්ක ඉදල තියනවද?
    එක එක විදියේ අය.. මේ බී 12..ඊට වඩා අයගේ නුඩ් දැකලා තියෙනවා... හැබැයි දැන් එහෙම ආසාවක් නෑ.... සෙල්ලක්කාර ජිවිතේ අත ඇරිලා... උපාසක බලලෙක් වගේ හිටියේ....
     
    • Wow
    Reactions: kaizoku_O

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,848
    10,006
    113
    Percentage එකක් විදිහට virgin කෙල්ලො කීයක් ඇතිද? Age 25 - 30
    ඒකටනම් මට උත්තරයක් නෑ බන්. මගේ සමහර යාළුවො ඉන්නවා උන්ට කෙල්ලෙක් හිටියත් බඳිනකන් virginity එක ගන්නේ නැති. ඒක උගේ කැමැත්ත, ඌ කියන විදියට මොකක්හරි හේතුවකින් බඳින්න බැරි උනොත් ඒ කෙල්ලට කිසිම අවුලක් නැල්ලු virgin නිසා. ඌ හිතන විදියට වැරදිත් නෑ. අපි හැමෝම හිතන්නේ තීරණ ගන්නේ අපේ අත්දැකීම්, exposure එක අනුවනේ.
    ඒ විදියට බැලුවම පොඩි percentage එකක් ඉන්නවා කොල්ලෙක් හිටියත් virgin. සමස්ථයක් විදියට ගත්තාමනම් හරිම පොඩි percentage එකක් තමයි ඉන්නේ.
    දැන් මම බලපන්, මම වැඩි හරියක් ඉන්නේ කාමරේ ඇතුලට වෙලා, එළියට ගියාම ඉන්න බෑ අරක තියනවා කරන්න මේක තියනවා කරන්න කියලා මතක් වෙනවා. ඒත් මම උපාසකයෙක් නෙවෙයි. මටත් ලේසි පහසු විසයක් නෙවෙයි තියෙන්නේ, but controlled. ඔය වගේම කෙල්ලොත් ඉන්නවා, උපාසක වෙස් අරන් හිටියට.
    ඔය ඔක්කොම කිව්වේ උබ මට වඩා බාල ඇති කියල හිතලා. සරලවම ඔය virgin කතාව අද කාලෙට practical නෑ. උබ සුදුසුනම් උබට එහෙම එකක් ලැබෙයි, ඕවා ගැන හිතල ජීවිතේ complex කරගන්න එපා. උබගේ partner ට loyal හිටපන්, එයාව control කරන්න, loyal ව තියාගන්න යන්න එපා. එයා ලෝයල් නැත්තන් bye කියල පැත්තකට උනා, ආයේ ලන් කරගන්නවත් එපා. මේවා experience එකෙන් කිව්වේ.
     
    • Love
    Reactions: kaizoku_O

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,895
    5,081
    113
    Pandora
    ඒ විදියට බැලුවම පොඩි percentage එකක් ඉන්නවා කොල්ලෙක් හිටියත් virgin. සමස්ථයක් විදියට ගත්තාමනම් හරිම පොඩි percentage එකක් තමයි ඉන්නේ.
    දැන් මම බලපන්, මම වැඩි හරියක් ඉන්නේ කාමරේ ඇතුලට වෙලා,
    poddk hiyta samaje asraya krla blnna. bahuthrayak inne virgin kello. mole thiyena kellek dnnwa dawsaka marry krnkn thmnge values rekagena inna. moda gon gas thma kadagnne rewatila.

    සරලවම ඔය virgin කතාව අද කාලෙට practical නෑ.
    joke karan netuwa hitpn mchn. poddk fb group wla ehem blpn. kello ada ada post dana hati pettiya kadgena marry krnna ena kollo ekiwa reject krnwa nettnm use krla maru wenna hdnwa kiyna ktha. uba dnna iti gediyk ne bn.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,848
    10,006
    113
    poddk hiyta samaje asraya krla blnna. bahuthrayak inne virgin kello. mole thiyena kellek dnnwa dawsaka marry krnkn thmnge values rekagena inna. moda gon gas thma kadagnne rewatila.

    joke karan netuwa hitpn mchn. poddk fb group wla ehem blpn. kello ada ada post dana hati pettiya kadgena marry krnna ena kollo ekiwa reject krnwa nettnm use krla maru wenna hdnwa kiyna ktha. uba dnna iti gediyk ne bn.
    My Bad Pardon GIF
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,033
    2,511
    113
    poddk hiyta samaje asraya krla blnna. bahuthrayak inne virgin kello. mole thiyena kellek dnnwa dawsaka marry krnkn thmnge values rekagena inna. moda gon gas thma kadagnne rewatila.

    joke karan netuwa hitpn mchn. poddk fb group wla ehem blpn. kello ada ada post dana hati pettiya kadgena marry krnna ena kollo ekiwa reject krnwa nettnm use krla maru wenna hdnwa kiyna ktha. uba dnna iti gediyk ne bn.
    ලක්ශ දෙකක් වගේ වියදං කරලා පෙට්ටිය හදාගන්න පුලුවන්බං දැං