මේවට comments දාපු උන්ගෙන් 99% මෝඩ හරක් , මුන් තමයි ලංකාවේ ඡන්ද දායකයෝ ;ලංකාව ගොඩ එන්නේ නැහැ කවදාවත්

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,266
    6,787
    113
    East Blue (Goa Kingdom)

    බලපන් දුවපු නැති එකාට ගහනවා පොලිස් කාරයා
    අරූ කියනවා මල්ලිට ගැහුවා සර් ලු ඌට ගහනවා ;පොලිස් කාරයෝ .

    බලන පොන්නයොත් හුරේ දානවා කම්මෙට්ස් වල

    මෝඩ පොලිස් කාරයෝ ඉන්න එකෙක්ව අල්ලාගෙන ගියා ,

    අපි පන්ති ඇරිලා එද්දී ස්ටෑන්ඩ් එකට ඇතුළු වෙද්දීම නාකි පොන්නයෙක් කිව්වා මෙන්න මූ තමයි ගැහුවේ කියල අපිත් එක්ක ආපු කොල්ලෙක්ව පෙන්නලා .

    එතන විනාඩි 10 කට වගේ කලින් මොක්කු හරි ගහගෙන පොලිස් එද්දී සේරම දුවල ගුටි කාපු ගහපු උන් සේරම ,

    අර පොන්න නාකිය ට මතක උස කළු ඇඳපු එකෙක් අනිත් එකෙක් ට ගැහුවා කියන එක පන්තිය ඇරිලා විනාඩි 3ක් නැහැ එතනට අපි එද්දී අරූ ව අල්ලාගෙන යන්න හදනවා මෝඩ පොලිස් කාරයෝ ,

    අපි සේරම ටෝක් කරලා නවත්ත ගත්තේ . නාකියට බාන්න පොලිස් කාරයෝ ඉස්සරහම , ඕන නම් පන්තියට යමු කිව්වා පන්තියේ සර් ගෙන් අහන්න .
     
    Last edited:

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,848
    2,760
    113
    ඔච්චර දුර යන්න ඕන නැ...කොත්තුවගේ ඩ්‍රාමා වලට ඇන්දිලා ඉන්නේ 99% ..බලපං කමෙන්ට්ස් දැන්..පට්ටටමට අන්දන්න පුලුවන්
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    නූගත් අඩුකුලේ උන් සොමියට ගහලා කරුමෙට හැදුන උන්. ඕකුන්ගේ ඇට තලන්න ඕන හරිනම් උන්ගේ පොන්න ජාන පතුරවන්න බැරිවෙන්නම :rolleyes2:
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,266
    6,787
    113
    East Blue (Goa Kingdom)
    බලපන් දුවපු නැති එකාට ගහනවා පොලිස් කාරයා
    අරූ කියනවා මල්ලිට ගැහුවා සර් ලු ඌට ගහනවා ;පොලිස් කාරයෝ .

    බලන පොන්නයොත් හුරේ දානවා කම්මෙට්ස් වල

    මෝඩ පොලිස් කාරයෝ ඉන්න එකෙක්ව අල්ලාගෙන ගියා ,

    අපි පන්ති ඇරිලා එද්දී ස්ටෑන්ඩ් එකට ඇතුළු වෙද්දීම නාකි පොන්නයෙක් කිව්වා මෙන්න මූ තමයි ගැහුවේ කියල අපිත් එක්ක ආපු කොල්ලෙක්ව පෙන්නලා .

    එතන විනාඩි 10 කට වගේ කලින් මොක්කු හරි ගහගෙන පොලිස් එද්දී සේරම දුවල ගුටි කාපු ගහපු උන් සේරම ,

    අර පොන්න නාකිය ට මතක උස කළු ඇඳපු එකෙක් අනිත් එකෙක් ට ගැහුවා කියන එක පන්තිය ඇරිලා විනාඩි 3ක් නැහැ එතනට අපි එද්දී අරූ ව අල්ලාගෙන යන්න හදනවා මෝඩ පොලිස් කාරයෝ ,

    අපි සේරම ටෝක් කරලා නවත්ත ගත්තේ . නාකියට බාන්න පොලිස් කාරයෝ ඉස්සරහම , ඕන නම් පන්තියට යමු කිව්වා පන්තියේ සර් ගෙන් අහන්න .
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,924
    5,177
    113
    එකෙක් අල්ලගෙන ඌට ටොක්කක් ඇන්න ගමං ගිය මාසෙ කාපු ඒව ඉදං ඔක්කොම කියනව :yes: